Monday , September 28 2020
Breaking News

The BFG (2016) With Sinhala Subtitles | හිත හොඳ යෝධයා [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 13 votes.
Please wait...

The BFG (2016)

මන් සොෆි, අනාථ නිවාසෙක හැදෙන ළමයෙක්. දවසක් මාව ලොකු යෝධයෙක් අල්ලාගෙන යනවා එයාගේ රටට. එයා එහෙ පැලක වගේ ජීවත් වෙන්නේ. ඒ කොහොම වුනත් එයාටත් කියල රාජකාරියක් තියනවා. ඒ තමයි හීන අල්ලලා එක එක අයට හීන පෙන්නන එක. මුලදී මට බය හිතුනා මට එයාගෙන් කරදරයක් වෙයි කියල. එත් ටික ටික මට තේරුනා එයා නරක කෙනෙක් නෙවෙයි කියල. ඒ වගේම මට එහෙ දාලා ආයේ එන්න හිතුනෙත් නෑ. එයාටත් මට වගේම කාත් කවුරුවත් නෑ.අඩුම තරමේ හොඳ යාලුවෙක්වත්. ඉතින් එයා මගෙත් මන් එයාගෙත් හොඳම යාලුවා වුනා. යෝධයන්ගේ රටේ එයා විතරක් නෙවෙයි ඉන්නේ කියල දැනගන්න ලැබුනේ ඊට පස්සේ. මාත් හිතුවේ එයාලත් මේ යෝධයා වගේම හොඳ ඇති කියලයි.එත් එයාලගේ පෙනුම පවා මේ යෝධයාට වඩා වෙනස්. ඒ වගේම එයාල මිනිමස් කන අය. ඒ විතරක් නෙවෙයි මේ යෝධයාට කරදර කරනවා. ඉතින් ඒ නිසා මගේ ආරක්ෂාවට එයා මාව ආපහු ගිහින් දාන්නයි හදන්නේ.ඒ වගේම මන් කැමති නෑ එයාටත් අර යෝධයන්ගෙන් කරදර වෙනවට. මේකට මොනවහරි කරන්න ඕනේ. අන්තිමට අදහසක් ආවා. බලමු ඒක සාර්ථක වෙයිද කියල.

මේ අවුරුද්දේ ආපු තවත් සුපිරි ෆිල්ම් එකක් තමා මේ. imdb එකත් 6,7ක්ම හම්බෙලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Steven Spielberg. මේකට පලවෙනි සතියෙම ආදායම ඇමරිකානු ඩොලර් 19,584,969ක් වෙලා තියනවා. ඉතින් එහෙනම් ෆිල්ම් එක ගැන තව කියන්න ඕනේ නෑනේ.කතාව බලන්නකෝ.

මෙතැනින් පස්සේ කාලයක් ටික කාලයක් සබ් ජීවිතේට සමුදෙන්න හිතුවා.සබ් අරන් ගිහින් කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි!

නැවත හමුවෙනකන් හැමෝටම සුබ දවසක්! 🙂

 The BFG (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.BFG.2016.HDRip.XviD.AC3-EVO

The.BFG.2016.720p.BluRay.x264-SPARKS

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

98 comments

  1. Wayantha Sandaruwan

    sub ekata godak sthuthiyi..jaya wewa !

  2. Thank you good luke

  3. එල බන්…..මේව දෙනවට…සුපිරි වැඩක්….පුලුවන්න්ම් මචෝ …ග්‍රිම් එකේ සීසන් 2 ලයින් කරපන්…බ්‍රෝරෝ ..

  4. Thnkuuuu wewaaaa..baiscopelk ekt jaya wewa

  5. Nishanpradeep95

    Tnx machi good luck

  6. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  7. Thankzzzzzzzzzzz

  8. උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  9. Thanks!!!!!!!!

  10. thisura godage

    thank you sub ekata….

  11. Vidura Prasangana

    Thanks bro for sub

  12. උපසිරසියට බොහොමත්ම ස්තුතියි

  13. විදුර ප්‍රසංග්ංන

    sub ekata thanks bro

  14. Thank you sis..

  15. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි

  16. Sub ekata romba thanks

  17. I LOVE YOU SIS

  18. tnQ & come agin

  19. Thanks sis and all the best..!!

  20. Bohoma sthuthi sab ekata.ikmatana ayeth eyi kiyal hithanawa

  21. බොහෝම ස්තුතියි සබ් එකට

  22. කැලුම්

    සහෝදරිය චිත්‍රපට බෑමේදි yts.ag යන වෙබ් අඩවිය පාවිච්චි කරන්න. මොකද ඔවුන් තමයි තියන හොදම quality එකෙන් චිත්‍රපට දෙන්නෙ. ස්තුතියි

  23. Rumesh Nilantha Jayaweera.

    thanks For Update

  24. සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

    BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  25. Obage kapawima agaya krnwa purnima thwa sub krnna obata jaya sub ekta ස්තුතිය mage

  26. BluRay බලන අය මෙ HDRip sub එක km player බලන ගමන් “[” key එක යොදා ගනිමින් -31,500 ට ගන්න sub හරියට යාවි ,

    sub එකට thanx sister

  27. කැලුම්

    මමනම් මේ ගැහැනු ලමුන්හට sub කරන්න දෙන එකනම් අනුමත කරන්නෙ නැහැ. මොකද මේව ඔවුන් අතින් BRrip යාවත්කාලින වීමක් සිදු නොවන නිසා. මෙවැනි film එකකට BR update නොවීමක් නම් මහා අපරාදයක්.

  28. The Big Fucking Giant! LOL

  29. Blu ray Sub Please

  30. Blueray 1kata sub denawada? Thanks sub 1kata

  31. යකෝ මේක update කරපන් blueray එකට. තොපි ජරා ගොන් films වලටනම් පට ගාලා update කරනව නේද?

    • Web-බුවා

      සබ් එක කරලා තියෙන්නේ කෙල්ලෙක්. කෙල්ලන්ට ඔහොම සැර ටෝක් දෙන්න එපා bro. කොල්ලෙක් හැටියට කෙල්ලෙක්ට ඔහොම කතා කරන එක හෙන කුජීතයි bro.

    • Lajja nadda oi nomile sub eka bagena e site ekatama bainda

  32. Bluray update eka deepanko machan thankz

  33. Sub ekta Thanks akke

  34. best. thank you

  35. Rumesh Nilantha Jayaweera.

    great sub

  36. Come Back Soon Sis

  37. Vishwajith Rajapakse

    මේකේ පොතක් තියනවා. ඒක සිංහලට පරිවර්තනය කරලා තියනවා “මමියෝ” (මහා මිතුරු යෝධයා) කියලා.English එක BFG (Big Friendly Gaint)

  38. Melo rahak na thopi pake sub

  39. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  40. elaaaaaaaaaaaa aaaa thanks nice work moko sub denne natthe oya marry karanawada he he :-}}

  41. අමිල මනනදේව

    බොහොම ස්තුතියි සහොදරී ෆිල්ම් එකට..තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න..
    ජය වේවා…!!

  42. ealam sahi thanks

  43. හේමන්ත

    ගොඩක් ම ස්තුතියි… සුන්දර නොවැම්බරයක්….

  44. kawru hari kiyanawada meka dawn load karanne komada kiyala

  45. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  46. Latha akke thanks hode sub ekata.

  47. Niyamai Sis Ayeth oyage Sub ekak enakam api balan innawa

  48. niayamai…thanks sis..sub ekata. sub nodi inna epa idak labunama aphu sub demu.jaya wewa……

  49. niayamai…thanks sis..sub ekata..dsub nodi inna epa idak labunama aphu sub demu.jaya wewa……

  50. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
    ෴෴ජය වේවා෴෴

  51. Thanks for sub…

  52. thx sise

  53. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  54. Nice movie… බොහොම ස්තූතියි

  55. Rumesh Nilantha Jayaweera.

    odd ball & scooby film tikth maruwata sub karala thibba

  56. Rumesh Nilantha Jayaweera.

    ෴ ෴බොCමත්ම ස්තුතියි පුර්ණිමා මධුභාෂි (sis) අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීමට.෴෴ නැවත උපසිරසකින් හමුවෙමු…

  57. Thank you sis, පොත නම් පොඩි කාලෙ කියෙව්වා..film එකත් ඒවගේ ලස්සන ඇති කියල හිතනව..

  58. උපසිරසට ස්තුතියි සිස්
    නැවත උපසිරසකින් හමුවෙමු

  59. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  60. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි අක්කේ .
    ටික කාලයක් ගත්තට නතර කරන්ඩ එහෙම එපා උපසිරස දෙන එක
    ඔයාලා උපසිරස දෙන නිසා තමයි අපිට ෆිල්ම් එකක් වත් බලලා තේරුන් ගන්ඩ පුළුවන් වෙන්නේ

  61. WOW කොච්චර ලොකු උනත් මේ වගේ ෆිල්ම් බලන එක එපාවෙන්නේ නැත්තේ ඇයි අනේ අපිට. ගොඩක් පිං මේවගේ ලස්සන ෆිල්ම් වලට ටක්ගාලා SUB දෙනවට පුර්ණිමා

  62. Thanx akke

  63. බොහොම ස්තූතියි…..

  64. උපසිරසට ස්තුතියි පූර්ණි…
    නැවත උපසිරසකින් හමුවෙමු…

  65. Lucky Dhananjaya

    Thanks For The Sub…

  66. මාලින්ද

    ස්තූතියි බ්‍රෝ

  67. Web-බුවා

    ෂා.. මෙව්වා අපි කෝපී කාලේ කියවපු පොත්නේ. මං මේ වගේ සුරංගනා කතාවලට පැලෙන්න කැමතියි. 😀 අනික ස්පිල්බර්ග් ලොක්කගේ එකක් නම් කොහොමත් ගැම්ම. ස්තූති වේවා #SiS.

  68. thanxxxxxxx….br….

  69. වාව් .. මෙක කවුද බාර දුන්නෙ ඔයට … හිතුවෙ නෑ මෙ මුන මෙ චිත්‍රපටයෙන් දකි කියල..
    ස්තුතියි උපසිරැසි ගැන්නුවට ඔයට.. පුද්ගලිකව මෙකත් මගෙ ලිස්ට් එකෙ තියෙන එකක්ක්.හැබැයි බ්ලුරෙ අපුම වෙලාවට අප්ඩෙට් ලැබුන් නැති නම් හොයාගෙන ඇවිදින් මරන්නෙ …… ස්තුතියි .. සතුටුයි ගොඩක්

    • ඒ මොකෝ. මන් මේ වගේ ෆිල්ම් එකක් කරන එකක් නෑ කියල හිතුවේ?

      • ලස්සන වැඩි කමට..
        ඔන්න බ්ලුරෙ එනකල් ඉන්න ඔනෙ නෑ wepdelකොපි ETRG Mp4 torent එක තියෙ දැන්ම බාන්න කියල …සතුටුයි ස්තුතියි ඔයට.. සබ් එක ගැලපෙ.. උම්මා………

        • ප්‍රසිද්ධියේ උන්නා දෙන්න එපා මනුස්සයෝ. හෙට අනිද්දා මයෙ වෙඩිම. ඒකයි මං සබ් කරන එක ටික කාලෙකට නැවැත්තුවෙත්. ඊටපස්සේ එන්නෙත් හබියා පර්මිෂන් දුන්නොත් තමා

      • කොමෙන්ට් 100ක් දාන්න හිතෙ ඔන්න එ සතුට සල්ලි වලට ගන්න බෑ. ලස්සන චිත්‍රපටයක් මෙක

    • මේ මූණ ෆිල්ම් එකෙන් දැක්කා කිව්වෙ??? මගෙ මූණ මේකේ යෝධයාගේ වගේ එහෙම නෑනේ??

      • සිංහල උපසිරැසි ගැන්විම නියමයි . හොද රසවින්දනයටක් තිබුන

error: Alert: Content is protected !!