Wednesday , September 23 2020
Breaking News

The Blacklist [S01 : E03] | වූජින් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

The Blacklist
ආයුබෝවන් ! අපේ වැඩකරු ගියවර කථංගයේදී FBI ආයතනයට සිතීමටත් නොහැකිවූ ගොදුරක් ඩැහැගත් බව ඔබ හොදටම දන්නවා. ඒ ෆ්ලොරියානා කම්පෝ. ලෝකයාට ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වූවා සේම ඇතැම් අසරණයින්ට ඇය වහල් වෙලෙන්දියක්. එසේම රෙඩින්ටන් ඉල්ලූ ඉල්ලීම් වලට ආයතනය යම් රහසිගත සහ රැවටීම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවද දෙවැනි කථංගයෙන් සක් සුදක් සේ පැහැදිලියි.

රෙඩින්ටන් ගේ තෙවැනි ගොදුර කුමක් වේවිද ?

CIA සහ FBI ඒජන්තවරු තරමක දක්ශයින් බව ඔබ හොදින්ම දැනුවත්, නමුත් CIA සහ FBI ඒජන්තවරු දඩයම් කරන්නෙක් ගැන ඔබට කුමක් සිතේවිද… ඔව්… ඔබ හරියටම හරි ඔහු අති දක්ශයෙක්. මෙවන් බරපතල ක්‍රියාවකටයි රෙඩින්ටන් මෙවර සූදානම් වෙන්නේ. විදේශිකයෙක් වන ඔහුගේ පැවැත්ම සමාජයට මිත්‍යාවක්. නමුත් සැබෑවක්, ඔහු සැබෑ චරිතයක්. ඔත්තු කරුවන් ඝාතනය කරන මිනීමරුවෙක් ව ඔත්තු බැලීමටයි මේ සූදානම. කතාව අරම්භ වන්නේ අදාල විදේශිකයා රෙඩින්ටන් ගෙන් යම් උපකාරයක් බලාපොරොත්තුවෙන් ඔහුව සම්භන්ද කරගනිමින්.

තම අතටම ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමක් තමයි මෙහිදී රෙඩින්ටන් සිදු කරන්නේ. ඔහු පෙර සේම ඉතා සැහැල්ලුවෙන් ලිසීට මෙය පවසනවා,

“දැන් ඔයාට මිනිහව අල්ලන්නයි අවස්ථාව”

ඉතින් කථාවේ ඉතිරි කොටස නරඹා දැන ගැනීම ඔබට බාරයි. තවත් සතියකින් හමුවන තුරු ඔබට ජය.

The Blacklist (2013) on IMDb

 

 

7432711D49EE57A00880A484EC1F6D88370224BF
535A88C5779DB43F178789699A8F4616DB9B0797
E07B2496FA7CE60D9A12905BCE2D944276BB24CC
97FD6FCF9B1E4CD28925DC5A177E5402FE5EB76D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. Thnx sub ekta …

  2. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  3. Sub1kt Tanks Ela Jayawewa……………………….!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. Udara Damith B/K

    ela

  5. The black list S01 E03 link eken download wenne godak hemin man anith ewa gaththa e10 wenakam eth e 03 down wenne ne mokada hethuwa

  6. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  7. ela ela..thanks lot

  8. elakiri site eka.carry on.we need all series of smallville

  9. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  10. thanks bro…

  11. Rajitha Abeysinghe

    පිස්සු හැදෙන කතාවක් නේ.මම හිතන්නේ මම මේකට ඇබ්බැහි උනා.පටන් ගත්ත වෙලේ ඉදන් අන්තිම වෙනකන් කුතුහලය පිරිලා ඉතිරිලා ගිය කතාවක්.මේකේ අන්තිමට ඉවරවෙන විදිහ මරු,මම හිතුවේ වූ ජින් පැනගනී කියලා.ඒත් කොහොමද ලිසීගෙ ටිකිරි මොලේ.නැත්නම් එෆ්.බී.අයි නියෝජිතයෙක් වෙන්න පුලුවන්වෙයි ඈ. 😀

  12. mudiya / මුදියා

    තාම එක කොටසයි බලන්න පුළුවන් වුනේ.අදම බලනව දෙක.තුන බාන්න දානව.නියමයි මිහාන්.ජයවේවා.බොහෝ……………………………………………………………ම ස්තූතියි…!

  13. thankxxxxxxxxxx enakan hitiye

  14. නලින්

    සති තුනත් ගියා දැනුනෙවත් නැහැ

    නියමයි මිහාන් සහෝ..

    ජය වේවා

  15. වැඩෙි නැගලා යනවා වගේ ! ජයවේවා !

  16. bohoma stuti saho…. .

  17. ශාන් විමුක්ති [ විමා]

    නියමයි මචෝ බාගෙන උන්නෙ උබේ සබ එනකම්
    අනිවා එනව කියල දන්න නිසාවෙන් 😉
    බොහොම ස්තුතියි ආ

  18. බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. මේක සෑහෙන්න නියමෙට ගලාගෙන යන කතාවක් වේගෙන එනවා වගේ. බලමු අද කොටසත් එහෙනම්. ජය෴෴ 😛 😛

  19. මේක මම බොහොම ආස්ස කතාවක් බන්.
    ස්තුතියි සබ් එකට….

    • මාත් පට්ට ආස කතාවක් මචන්… අපේ සහොගෙ උපසිරැසි එක්ක නැගලා යනවා. ස්තුතියි මචන්.

  20. “චූටී මල්ලි”

    සබ ගත්තා සහෝ
    සබට තුති
    ඔබට ජය……….

  21. ගොඩක් ස්තුතියි!!!!!!!!!!

  22. maru kathawak meya thanks

  23. rusuru | රුසිරු

    එල වැඩක් මචං

  24. ජය වේවා සහෝට දිගටම කතාව දෙන්න අපි ගන්නවා අනිවා

  25. ela meyka denakm unne balagena 😀

  26. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

  27. wow,, maru 😀

  28. එල මචං

  29. meyka aniwa balana akak jaya!

  30. maxxa machan

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela badu aawaaa…
    pissu hadei…. thanks macho…

  32. thansk denakm unne

  33. ගොඩක් ස්තුතියි සහෝ

error: Alert: Content is protected !!