Wednesday , September 30 2020
Breaking News

The Blacklist [S01 : E08] | ගුවන් අනතුරු මාලාවක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

The Blacklistආයුබෝවන් ! හත්වැනි කොටසෙහි මතකයත් සහ වැඩි පැහැදිලි කිරීම් නොකරම හැරෙමු 8 වෙනි කොටසට.

8 කථාංගය…. මුළු ඇමරිකාවම බියෙන් සලිත කරවන, හදිසියේ එක විට වන ගුවන් අනතුරු මාලාවක්. එක්සත් ජනපද ගුවන් සමගම් වලට සහ රටේ මූල්‍ය පද්ධති වලට සැලසුම් කළ සහ සූක්ශමව සිදුවන තවත් ප්‍රහාරයක්. ඩොලර් බිලියන ගනනක් ප්‍රවාහනය කරන ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුවේ මුදල් ප්‍රවාහන රථයක් අනතුරකට ලක්වීමක් යන කරුණු සියල්ලට වග විය යුතු තවත් අපරාධකාරයෙක්. ධනවාදී රටක ධනවාදයට අකමැති තම පියාගේ අඩි පාරේ යමින් ඔහුගේ බලාපොරොත්තු ඉටු කිරීමට උත්සාහ දරන පුතෙක් අපරාධ ලැයිස්තුවේ ඊලග නම වේවී. ඒත් සමගම ලිසීගේ ජීවිතයේ සිදුවීමට හැකි තවත් දුක්බර අවස්ථාවක් ඔබට මේ කොටසේදී බලා ගැනීමට හැකිවේවී.

එසේනම් නමවෙනි කොටසින් හමුවෙන තුරු ඔබට ජය.

The Blacklist (2013) on IMDb

 

 

356045b6c1d4f49aa570e0ae9b692ee8dfd4e2ab
a0340bf92bf9d0ac3071cd29975761e61e0856c3
ed7b5e1fde0ae248ddbeea6dff41a8f293be6011
75a4a904316bf766648135eda0d898297d410892
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. Thnx sub ekta…

  2. බොහොම ස්තුතියි සහෝ……………

  3. Udara Damith B/K

    බොහොම ස්තූතියි.3………

  4. Thrivedh Swasthik

    me redda wada ne bn….me episode eke witharai me lede awe…..subtitles thyenne wena namwalin,episode eka thyenne wena namakin…..dn sathi gaanak dangalanawa me magula hadaa ganna…eth thawama wada ne………….

  5. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  6. ...:::දුලාජ් නලින්ක:::...

    සබට බොහෝම ස්තූතියි………….

  7. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  8. bohoma stuti saho… .

  9. හප්පේ සෑහෙන පරක්කු වුණා නොවැ මේක බලන්න. මෙන්න බානවා. බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. බොහොම ස්තුතියි සහෝ…

  11. නලින්

    ස්තුතියි මිහාන් සහෝ…

    ජය වේවා!

  12. “චූටී මල්ලි”

    එල එල
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…….

  13. thanks alot

  14. mudiya / මුදියා

    නියමයිනෙ මිහානයෝ.
    පට්ටයි වැඩේ නම්.
    දිගටම දෙමු හොඳේ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!

  15. fattama thankz bro…

  16. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචෝ…
    මැක්සා
    එනකම් බලන් උන්නේ…
    ජය වේවා..

  17. Ela ela….me kotasath supiriyata athi

  18. Download Manager

    Thanx machan digatama karagena yamu

  19. I’m the 1st

  20. තැන්ක්ස් වේවා ……………

  21. bohoma thuthi saho

  22. තැන්ක්ස් වේවා!!

  23. එළනේ සහෝ ජයම වේවා!!!

  24. maxxa maxxa saho

  25. loweth na machan supirima kathwak

  26. patta machan digatama denna

  27. මම මේ කතාවට කමෙන්ට් දාලම නැද්ද මංදා.
    මෙච්චරයි කියන්න තියෙන්නේ.
    මාත් මේ කතාවට සබ දාන්න ආසාවෙන් බං හිටියේ.
    කමක් නෑ.. දැං උබ දානවනේ. එච්චරයි වෙන්න ඕන.
    ජයවේවා. දිගටම දෙමු.
    අනිවා මමනං බලනවා!

    • විහිලුවක් කරේ ඈ 😀
      මට මේ ටීවි සීරියස් තුන හතරකට හිරවෙලා ඉන්නේ.
      එක දිගටම දවස් තුනක් විතර ටීවි සිරියස්ම දෙන්න වෙනවා.
      සෙනසුරාදා ඉරිදා දෙකේම විශේෂයෙන්. 😛
      ප්‍රීසන් බ්‍රේක් එකත් මාර ගේමක් දීල ඇදගෙන ආවේ.
      කට්ටියගෙ බැනුම් කමෙන්ට් කියෙව්වනං දකින්න ඇතිනෙ බං 😀 😀
      ඉතිං කෝමෙයි මෙහෙම එකක් කරන්නේ. ලොල්.
      එල එල. දිගටම දෙමු ඉතුරු ටිකත් 😀

  28. බොහොම තුති සහෝ

error: Alert: Content is protected !!