Wednesday , October 28 2020
Breaking News

The Blacklist [S01 : E09] | හොදම කුතුහලය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The Blacklist

ආයුබෝවන් !

අටවැනි කොටසේ ලිසීගේ පියා මිය යාමෙන් සිදුවූ සංවේදී සිදුවිම ඔබට මතක ඇති. ඒත් සමගම ජෙනෙරල් ලඩයිට් නැමති ත්‍රස්ථවාදියාගේ ගැටලුවත් අවසන් වුනා. අපරාධ ලෝකයේ ද්වාර පාලක සහ අපරාධකරුවන් දඩයම් කරන්නෙක් වූ රේමන්ඩ් රෙඩින්ටන් ට වඩා බලවත් අයෙක් ගෙන් රෙඩ් ට සිදූවන තර්ජනයක් මේ කොටසේදී ඔබට හමුවන බව පැවසුවොත් ඔබට කුමක් සිතේවිද ?

නමවැනි කොටස ගැන වැඩි යමක් කියන්නේ නෑ, ඊට හේතුව මේ කොටස මෙතෙක් විකාශනය වුනු අපරාධය ලැයිස්තුව නාටකයේ හොදම කුතුහලය දනවන සහ සංවේදීම කථාංගයක් නිසා. ඉතින් ඒ අවිනිශ්චිත සහ අතිශය කුතුහලය දනවන අවසානය නැරබීම ඔබට බාරයි.

සතියකින් හමුවනතුරු ඔබට ජය !

The Blacklist (2013) on IMDb

 

 

8d7b147e54d7f36ad5ac8337b1513ece71afa7b1
9742cd2fccaaefa74c5e59d64fef24b83090c2c2
ed839d2a23bd1c50f313598f962e08afcbb89ea4
e1db761fea1d13b46a2f2b142770f87413977522
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. Thnx sub ekta…

  2. sunanda shanth

    Thanks

  3. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  4. සිංහල උපසිරැසි වලට බොහොමත ස්තූතියි………………………..

  5. Udara Damith B/K

    බොහොම ස්තූතියි…………….
    .
    .
    .
    .
    .
    .

  6. mona bambuwakda bn….direct link eka dammanam ivarane….me huththe torrent hinda mna magulak wath karaganna be…..epa wela thyenne……………

  7. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  8. බොහොමත ස්තූතියි…

  9. සබ් වලට ගොඩක් ස්තුතියි.

  10. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  11. vatinvah kollo.. thankz a lot…

  12. mudiya / මුදියා

    එල මිහානයෝ.
    හෙට බානවෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

  13. sachesc (සචෙස්ක්)

    පිස්සු හැදෙන එපිසෝඩ් එකක්නෙ අද දීලා තියෙන්නේ … රෙඩින්ටන් මහත්තයාගෙ acting පට්ට … ඊලග කොටස එනකන් ඉවසිල්ලක් නැ … තැන්කූ bro !!!…

  14. Download Manager

    Thanx bro

  15. “චූටී මල්ලි”

    එල ඈ………
    සබට තුති
    ඔබට ජය….

  16. බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  17. බොහොම ස්තුතියි මිහාන් සහෝ

  18. bohoma stuti saho…… .

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එහෙම්ස් බං,,
    එහෙනම් බ=නොගෙන් කෝමෙයි…
    මේනං බෑවා එහනම්
    ජය වේවා..

  20. නලින්

    ස්තුතියි මිහාන් දෙනකම් උන්නේ

    ජය වේවා!

  21. ela ela ela

  22. wow,,, maru 😀

  23. ජයම වේවා කොල්ලෝ

  24. jayen jaya!!!

  25. එල එල මචෝ නියමයි හොදේ

  26. මනොජ්

    එළ එළ

  27. maxxa kathwak txzzz

  28. ජය වේවා මචං

  29. niyamayi machan

  30. pattama saho

error: Alert: Content is protected !!