Wednesday , September 23 2020
Breaking News

The Blacklist [S01 : E12] | රස විද්‍යාඥයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

The Blacklist

ආයුබෝවන් !
පුරුදු ලෙසම ගියවර කොටස ගැන වැඩි විස්තරයක් කිරීමට යන්නේ නෑ. හිත හොද මිනීමරුවා අවසන් වූවත් තවමත් රෙඩින්ටන්ගේ ද්‍රෝහී ඔත්තුකාර දඩයම අවසන් නැති බව ඔබට මතක ඇති.

මේ කථාංගයේදී, මිනිසුන්ට අතුරුදහන් වී පලා යාමට සේවා සපයන රෙඩින්ටන්ටත් එහා හැකියාවක් ඇති අපරාධකරුවෙක් ගැන මෙන්ම සැබෑ ද්‍රෝහියා කවුද යනවග මේ කථාංගය අවසානයේදී ඔබට දැක ගැනීමට හැකිවේවි.එනම් අපරාධ ලැයිස්තුව නාටකයේ මෙවර කොටසේදී එකවර දඩයම් දෙකක් සිදුවේවි.

එසේනම් සතියකින් හමුවනතුරු ඔබට ජය !

The Blacklist (2013) on IMDb

 

 

84c6784c7b6e987181820a14d9ecacc673968aec
0b24282236fde3da781bf8224362255bef54dad0
5cb1c236720c12da0d3d127ec405f685efb8e20a
9e28d7381db3dec048566ec21b559626a3793fc7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. Thnx for sub…

  2. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  3. උපසිරැසියට බොහොම ස්තූතියි

  4. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  5. සීරාම ෆිල්ම්ස්, TV Series බයිස්කෝප් අඩවිය තුලින් හඳුන්වාදීම ගැන මගේ හෘදයාංගම ස්තුතිය.

  6. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

  7. sahoooo, puluwam nam blacklist eke episode 13 eka ta sub denawada.

  8. නලින්

    ස්තුතියි මිහාන් සහෝ

    ජය වේවා!

  9. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……………..

  10. බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  11. thax machan

  12. bohoma stuti saho… .

  13. sahoo onna danthamai meka baganne……meka mage asama kathavak…..fattama fatta….onna ehenam bagannava..thankss sahoo sub ekatahh…..

  14. thanks friend… digatama karagena yamuu.. jaya wewaa!!!

  15. jaya wewa sub walata

  16. පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

  17. Thanx machan

  18. thank you malli…

  19. තැන්ක්ස් මචෝ ……………….

  20. The Musketeers tv serias akatat sub dennako puluwannam…

  21. තැන්ක්ස් මචෝ දිගටම සබ් 1 ඕනේ…

  22. ela ela…………………… the following se2 th avilla sub denne naddoooooo

  23. elama thamayi saho……godaaaaaaaaaaaa………..k pin sub ekata……..jaya wewa !!!!! ohoma yan….

error: Alert: Content is protected !!