Wednesday , May 12 2021
Breaking News

The Blacklist [S01 : E14] | කපටි ගැහැනියක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

The Blacklist

ආයුබෝවන් !
අපරාධ ලැයිස්තුව රූපවානිහී කතාමාලාවේ දිගු නිහැඩියාකින් අනතුරුව 14 වෙනි කොටස දෙන්නයි මේ සූදානම් වෙන්නේ. අපරාධ අංශයේ ප්‍රධනියා වූ ඩයෑන් ෆවුලර් රෙඩින්ටන් විසින් ඝාතනය කිරීම හා බැදුනු රහස් පිට කරන්නන් පිලිබද දඩයම ඔබට මතක ඇති. ඒ මතකයත් සමගම 14 වැනි කොටසට හැරෙමු.

60 දශකයේ රුසියානුවන් ඇමරිකා එක්සත් ජනපදය තුළ සැගවූ න්‍යශ්ටික බෝම්බ ගැන කරන හෙලිදරවුවක්, බෝම්බ ගැන තොරතුරු සැගවූ කළා කෘති සොරකමක්, බෝම්බ ගැන සොයන රෙඩින්ටන් ව පවා රැවටීමට සමත් තවත් කපටි ගැහැනියක් සහ තැපැල් කන්තෝරුව හෙවත් රහස් අංගනයට සිදුවන අනපේක්ෂිත රාජ්‍ය මැදිහත්වීමක් ඔබට මේ කොටසේදී හමුවේවි.

තවත් කොටසකින් හමුවනතුරු ඔබට ජය !

The Blacklist (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

f162d7f25f46e75f21d1d58388b573d641366ba9

215 MB කොපිය මෙතනින් බාගන්න

c98d85e16c723aa181522111f00c30308fbc83e9

680 MB කොපිය මෙතනින් බාගන්න

508c1f225c542c339007c7a77b8f7da3a602d306
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Check Also

Voyagers (2021) Sinhala Subtitles | ගගන යාත්‍රිකයෝ [සිංහල උපසිරසි]

ඔන්න මගේ පනස් අට වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2021 අප්‍රේල් 09 …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. Thnx for sub…

  2. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  3. Sub1 Tnks……………….

  4. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  5. thanks ……………………………………………..

  6. meke 8:26 poddak hodata balannako….

  7. thanks bro!!!

  8. මචං අලුත් ඒව දාපන්කො සහෝ

  9. e15, e16 ට සබ දෙන්නෙ නැද්ද …. ගොඩක් දවස් බලන් හිටිය දෙයි කියල

  10. e15, e16 ට සබ දෙන්නෙ නැද්ද??????????????????????????????????????????
    ගොඩක් දවස් බලන් හිටිය දෙයි කියල

  11. සබ් එක දෙනකන් බලාගෙන හිටියේ…තෑන්ක්ස් බ්‍රෝ… episode 15 එකත් ඉක්මනට කරමු.. 🙂

  12. එළ,එළ අනිත් ඒවාටත් සබ් දෙමු . ගොඩක් පින්

  13. thankzzzzzzzzzzzzzzzzz

  14. බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. දෙනකම්මයි බලාගෙන උන්නෙ. අනිවා බෑමක් තමා ඉතින්. ජය෴෴ 😛 😛

  15. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  16. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….මේ කොටසට සබ් එක ලැබෙනකම් තමයි බලාගෙන හිටියේ.අනිත් කොටසට ඉක්මණට සබ් එක දෙමු.ජය​! 😛 😛 😛

  17. thanks ……………………………………………..

  18. ස්තූතියි සහෝ 15වෙනි කොටසත් ඇවිත් නේද තියෙන්න එකත් ඉක්මනින් දෙන්න බලන්න ඔන්න එහෙනම් උපසිරසිය බාගත්තා

  19. තැන්ස් සහෝ ඔන්න බැව බොහොම ස්තුතියි… දිගටම ඔන

  20. නලින්

    ස්තුතියි මිහාන් සහෝ

    ජය වේවා!

  21. Thanx.

    mata mea aluth interface eka harima aul kalin thibba sarala bawaya na. api kohomada eka baiscope admin lata kiyanne? Vote ekak thiyanna baiyda?

    Oya kattiya monawada hithanee

  22. godak dawasak balan hitiye ona banawoo thanz sabata

  23. “චූටී මල්ලි”

    සබ ගත්තා
    සබට තුති
    ඔබට ජය………..

  24. ස්තුතියි

  25. fatta fatta macahnnn…denakan hitiyee me kotasa…anith kotasath ikmanatama diyann bnn..thanks machan sub ekatahhh…

  26. Machan sub eka double penawane?????? Ai e??? Kohomada hada ganne?

  27. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා කොල්ලෝ සබට තුති
    අනිත් එපිය ඉක්මනට දෙනවා නේද

error: Alert: Content is protected !!