Thursday , February 25 2021
Breaking News

The Blacklist [S01 : E16] | පළිගැනීමක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 6 votes.
Please wait...

The Blacklist

ආයුබෝවන් !

චීනය,හොං කොං, රුසියාව සහ මුලු ලෝකයම පාදක කරගත් අපරාධ කල්ලියක ජපන් ජාතික නායකයෙක් සහ රෙඩින්ටන් ගේ පැරණිතම දරුණු සහචරයෙක්. බිදිය නොහැකි ලෙස ආරක්ශාව තහවුරු කළ ජපන් සිර කදවුරකින් ඔහුගේ පැනයාම, ඔහු හසුකරගත් එජන්ත රෙස්ලර්ව සහ ඔහුගේ කන්ඩායමට ජපන් ජාතිකයාගෙන් සිදුවන පලිගැනීම් මාලාවක් සහ සාම්ප්‍රදායික ලෙසම ගැටලුව ට මැදිහත් වන රෙඩින්ටන් සහ ඔහුගේ රංගනය පිලිබද දිගහැරෙන The Blacklist 16 වැනි කථාංගයයි මේ.

තවත් කොටසකින් හමුවෙන තුරු ඔබට ජය !

The Blacklist (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

917858032251484397952e6f642ae0de172034da

245 MB කොපිය මෙතනින් බාගන්න

33f3f0b6faeac5111f618daa738becdc699b16e3

830 MB කොපිය මෙතනින් බාගන්න

238bfe1e9a217bd5f9b652943b6394b0f97ffdc6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Pitta Kathalu (2021) Sinhala Subtitles | පුංචි කතා පෙලක්… [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනා හට. නිහැඬියාවකට පස්සේ අද මම බයිස්කෝප් නිවහනට ගොඩවෙන්න හදන්නේ 2021 පෙබරවාරි …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. Thnx for sub……

  2. Thnx for sub…

  3. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  4. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…………………..

  5. thanks saho

  6. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  7. උපසිරැසියට තුති……. 🙂 🙂

  8. නියම tv series එක. ඉතිරි කොටස් ටිකටත් සබ් දෙන්න පුළුවන් නම් වටිනවා.

  9. Lasith Kodippili

    niyamay,,,,,,,,,,,,,,,,,,,…………..!!!!!!!!!!!!!!!!111

  10. oya dannava athe house md keyana tv siries eka danata ehalama pratechara labapu tv siries ekak . eka denna sub dala ane. oyata velavak natnam tava team eke kenektavath keyala danna.. eka neyama siries ekak….. oyage vada katayutu sartaka veva.. jayaveva..

  11. Thanks Bro…

  12. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  13. බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. අද ලිපිය සෑහෙන කෙටියි වගේ. තව පොඩ්ඩයි නේද තියෙන්නේ මේක ඉවර වෙන්න? ජය෴෴ 😛 😛

  14. bohoma stuti saho… .. .

  15. නලින්

    මෙක දිගටම බලන් ඇවිල්ලා මගදි අතහැරුනා. ස්තුතියි සහෝ කොහෙම හරි ගන්නවා පස්සේ බලන්න!

    ජය වේවා!

  16. ස්තුතියි

  17. thanks machan

  18. niyamai machan anith dekath diyan machann….
    thanks machan sub ekatahhh….

  19. elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  20. dinidu madushanka

    ela ela saho jaya wewa

  21. ඔන්න ගත්තා සබට තුති

  22. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  23. හා හා හොඳයි හොඳයි ජයවෙවා

  24. niyamai ela…

  25. thanx bro

error: Alert: Content is protected !!