Monday , September 28 2020
Breaking News

The Blacklist [S01 : E18] | 135 වෙනියා…[සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The Blacklist

ආයුබෝවන් !

පවුල් සහ ජීවන ගැටලු ඇති මරාන්තික රෝගීන්ගේ ප්‍රශ්ණ උපයෝගී කරගෙන මූලය සොයාගත නොහැකිවන ලෙස අපරාධ සිදුකරණ අපරාධකරුවෙක්, ඔවුන් උපයෝගී කරගෙන සමාජයේ විවිධ තල වල සිටින අයව ඝාතනය කිරීමක්, ටෝම් කීන් ව සේවගේ යෙදවූ රෙඩින්ටන්ගේ නොදන්න සතුරා පිලිබද තවත් හෙලිදරවුවක් සමගින් පැමිනෙන The Blacklist 18 වැනි කොටසයි මේ.

එසේනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔබට ජය !

(කොටස් 18 පුරාවට මාව දිරිමත් කළ ප්‍රේක්ශකයාට, The Blacklist කථාමාලාව ලබාදුන් සමීර සහෝදරයාට සහ 19 වෙනි කොටසේ සිට කථාමාලාව බාරගෙන මාවෙත පහසුවක් සැලසූ සහෝට මගේ ස්තූතිය.)

The Blacklist (2013) on IMDb

 

 

125 MB කොපිය මෙතනින් බාගන්න

6a4060953595d67eefa0e9665eb05588d63ef43e

225 MB කොපිය මෙතනින් බාගන්න

8484ea15a9becdb6be63685f389447899eb3cda1

730 MB කොපිය මෙතනින් බාගන්න

d95b9f2baec80fd78abca0c80281132dd840d539
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Cats & Dogs 3: Paws Unite! (2020) Sinhala Subtitles | පූසන්ගෙයි බල්ලන්ගෙයි සාමය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම ! මේ පාර අරන් ආවෙ ගොඩ දෙනෙක් පොඩි කාලෙ ආසාවෙන් බලපු  …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. Thnx sub ekta…

  2. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  3. උපසිරසියට බොහොම ස්තූතියි……………………

  4. Nadiranga de silva

    thanx machan

  5. ස්තුතියි……………….

  6. ස්තුතියි

  7. machan me torrent copy ganna bane.

  8. බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. මෙච්චර කල් ගෙනාවටත් බොහොම පිං. ජය෴෴ 😛 😛

  9. machan…both 125 MB & 225 MB torrent links are not working at the moment. please check

  10. thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  11. බලාගෙන ඉදලම පිස්සු වගේ !
    කොහොම උනත් කමක් නෑ මෙපමන දුරක් ලබා දුන්නාට ස්තුතියි !

    අළුතින් මේක සබි බාරගත්ත සහෝදරයට,
    ජයවේවා !

  12. elazzz bnn…
    denakan balagena uneee macahnn…
    thanks sub ekatahhh

  13. supirma tv series ekak ha. meka denakan thamai itiye. jaya wewa

  14. Thannkzz Sahoo Subta…
    Blamu Aluth kenage Wada…
    Jaya Wewa !!! 🙂 🙂

  15. උපසිරැසියට බොහොම ස්තූතියි මිහාන් සහෝ ජයවේවා!!!!!!

  16. ela ela thanx sub akata bro

  17. dinidu madushanka

    ela ela sho jaya wewa

  18. thankz bro 🙂

  19. “චූටී මල්ලි”

    මෙච්චර කල් ඇදන් ආවාට බෝම පින් සහෝ
    අනික් ටිකත් ඉක්මනටම දෙයි නෙ අලුත් කෙනා
    සබට තුති
    ඔබට ජය……………..

  20. ane machan kawru ගත්තත් කමක් නෑ…වෙලාවට දීපන්….දැන් සීසන් 1 ඉවරය්…ඒ හින්ද වෙලාවට දීපන්.


  21. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  22. niyamai ithiri ewath dannaaaa hodeeeee

  23. ela ela saho jayen jaya……
    Exam pasekalaa oba kala meheyata ape uththama charaya

  24. elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

error: Alert: Content is protected !!