Wednesday , September 30 2020
Breaking News

The Blacklist [S01 : E21] | කවුද මේ බර්ලින්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The Blacklist
ඔන්න අවසාන කොටසට කලින් කොටසත් ඉක්මනින්ම ගෙනවා. තව එක කොටසයි එහෙනම් ඔයාලට ගෙනෙන්න තියෙන්නේ. ඒකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තුවෙනවා. එතෙක් මේක බලලා ඉමුකෝ නේද. කතාව ගැන කියන්න යන්නේ නෑ. ලිසීට දැන් ප්‍රශ්ණ ගොඩයි. ඒවගේම රෙඩින්ටන්ටත් එහෙමයි. බලලම දැනගන්නකෝ ඒ මොනවද කියලා…

The Blacklist (2013) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

0aad01c1cd827f466f311e29c093b2fe66a2f670

260 MB කොපිය මෙතනින් බාගන්න

f92bfaf268c0ef669fa9c0770eefc6cef0f2a131

855 MB කොපිය මෙතනින් බාගන්න

f9ce7f812d7e2ba5eeedfac2a92a6d3724ee090f

2.0 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

4d9496e175cfa29d6e20d5d493d3a36c208cfe2f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. Thnx for sub…

  2. උපසිරසියට බොහොම ස්තූතියි…………………….

  3. thank you !

  4. avasana eka oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  5. ස්තුතියි…………………………

  6. booma stuti saho… .

  7. thankzzzzzzzzzzzz

  8. Thanx sub 1ta 2nnatama… Ela wadak

  9. “චූටී මල්ලි”

    ඒ නමත් එහෙනම් නැගලම යනවා
    “සුපිරි ඩබල”
    එල එල
    අනිකත් දෙන්න ඉක්මනට
    සබට තුති
    ඔබට ජය…

  10. බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. අන්තිම එකත් ඉක්මනට ගේමු එහෙනම්. ජය෴෴ 😛 😛

  11. ela ela saho jaya wewa

  12. Oya Dila Thiynnee Supiri Doubala… Ela Hode …
    M Baluwa Dawas 2k 3k Sadda Naththe Mokada Kiyala…. 😛
    Mekath Iwara Karana Eka Loku Deyak
    Jaya Wewa !!! 🙂 🙂

  13. එල එල…ඔය තියෙන්නේ………


  14. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  15. thanx saho sub akata

  16. dinidu madushanka

    ela ela saho jaya wewa

  17. නලින්

    ස්තුතියි ඩබලටම ජය වේවා!

  18. නියම් සුපිරි ඩබල ඔන්න බැව තවතවත් වැඩි වැඩියෙන් ඉතාම ඉක්මණින් සබි ගෙනඒමට ශක්තිය ධෛර්්‍යය ලැබේවා……!!!!
    සුභපැතුම්…..

error: Alert: Content is protected !!