Monday , September 28 2020
Breaking News

The Blacklist [S02 : E18] |තිත්ත ඇත්ත [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 4 votes.
Please wait...

blacklist season 2 TV2

මුලින්ම සමාව ඉල්ලනවා සිදුඋණ ප්‍රමාදය ගැන. ඊයේ දවසේ පොඩි වැඩක් යෙදිල තිබුන නිසා තමයි කරන්න ටිකක් ප්‍රමාද උනේ. හොදයි එහෙනම් ආ මෙන්න 18 වෙනි එපිය.
මතකද පසුගියසතියේ සිදුවීම්. රෙඩ් උත්සාහ කලානේ අර සදාකාලිකව ජීවත් වෙන්න පර්යේෂන කරපු පුද්ගලයෙක් ලවා ලිස්ගේ මතකය නැවත ඇතිකරන්න පුළුවන්ද කියලා බලන්න. ඒත් ඉතිං ඒක අසාර්තක උණා. ඒ වගේම ටොම් එහෙම නැත්නම් ජේකබ් පෙල්ප්ස් නැවත ඇවිල්ලයි ඉන්නේ, එයා දැන් ලිස්ට කතා කරනවා. රොජර් හොබ්ස්ව මතක ඇති කියලා හිතනවා. එයා තමයි අර අමරනිය පර්යේෂන වලට මුදල් යොදවපු පුද්ගලයා. රෙඩ් අන්තිමට ලිස්ට කියනවා රොජර්ව පස්සේ උවමනාවේවි. දැන් ‍එයාව අල්ලනවා වඩා ඒක වැදගත් කියලා. 
ඉතිං ඒ වැදගත් දවස ඉක්මනින්ම උදාවෙලා. අද කතාවෙදී රොජර් හොබ්ස් රෙඩ්ට උදව් කරනවා.මතකනේ පසුගිය කොටස නැවැත්තුවේ ටොම් ලිස් නැවතිලා ඉන්න මොටෙල් එකට ඇවිත් හිටපු තැනින්නේ. ඉතිං බලන්නකෝ ඒ මොකටද කියලා. ඒ වගේම අද කතාව ගෙඩනැගිලා තියෙන්නේ වැනේසා කෘස් කියලා කාන්තාවක් වටා. ඇය අපරාධ කරපු නැති පුද්ගලයින් එවා කරපු විදියට අහුකරනවා. හරිම සුක්ෂම විදිය. කිසිම අඩුපාඩුවක් නැති විදියට. අපේ ඒ වගේම රෙඩින්ටන් සතුටුදායක දෙයක් සහ අසුතුටුදායක දෙයක් අන්තිමට සිදුවෙනවා. ඇත්තම කිව්වොත් කතාව අන්තිමට කුතුහලයේ උපරිම ස්ථානයේ නතර කරන්නේ. මට නම් ලබන සතියේ කතා එනකන් ඉවසිල්ලත් නැහැ. එහෙනම් ලබ සතියේ හමුවෙමු. මේ සතියේ වගේ නැතිව ඉක්මනින්ම කතාව ලබාදෙන්න උපරිම උත්සහ කරනවා.

 

The Blacklist (2013) on IMDb

 

 

228  MB කොපිය මෙතනින් බාගන්න

2E06EE9AB052233FC14BE1DCEA05E8C09DBD11AB

348 MB කොපිය මෙතනින් බාගන්න

581211050AA3ED54C915C0989D81C42EDF6E5288
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. Thnxvsub ekta …

  2. Dushan Tharuka

    Thank You !!!

  3. ස්තුතියි.

  4. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  5. බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. නලින්

    ස්තුතියි සුරේනි අක්කා!

    එලස්ස්! වේවා!

    ජය වේවා!!

  7. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි 😛 ජය

  9. Thank you !

  10. එල ඈ..
    අවුලක් නෑ, ඊළග එක ගෙමුකො කලින්ම.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  11. thankzzzzzzzzzzzzzzzz……akke……..

  12. niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Thanks Sis…..Ohoma hari gena eka loku deyak..

  14. thanx akki.parkku unat kamk na sub 1 denawanam.

error: Alert: Content is protected !!