Wednesday , September 30 2020
Breaking News

The Blacklist [S03 : E10] with Sinhala Subtitles | අධ්‍යක්ෂකගේ අවසාන. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

 

The-blacklist S3P3

අද මේ එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ 3 වෙනි සීසන් එකේ 10 වෙනි කොටසත් එක්කයි. පසුගිය සතියේ ලිස් අත්අඩංගුවට පත්උනාට පස්සේ නඩුවට මුහුදෙන්න යන එක සහ කබාල් කෙන් ඇයව ඝාතනය කරන්න හදනවා මතක ඇතිනේත ඒ වගේම රෙඩින්ටන් ඇයව බේරා ගැනීමේ මෙහෙයුම ඉදිරියට අරගන ගියා මතක ඇතිනේ.

එහෙම නම් බලන්න ලිස්ට නිදහස් වෙන්න ලැබෙයිද සහ අධ්‍යක්ෂකට මොකද වෙන්නෙ කියලා.

 

The Blacklist (2013) on IMDb

 

 

256 MB (x264.HDTV) කොපිය මෙතනින් බාගන්න

A66E695266479EF81F57F9402B6FB2C5DB7B50EE
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. Thnx for sub…

  2. බොහොම ස්තූතියි

    • ප්‍රදීප්

      අම්මෝ ඇති යන්තම්… ගොඩක් ස්තුතියි….

  3. ප්‍රදීප්

    මට Blacklist S03E10 Link එක හොයාගන්න බෑනේ. මේකෙන් එන්නේ E 09 වලටනේ. ගත්තු කෙනෙක් ලින්ක් එක පොස්ට් කරන්න පුලුවන්ද? සබ් එක බාගෙන බලාගෙන ඉන්නෝ… 🙁

    • අනුරාධ

      6ADE748BCAB9D0AFDCDC2C1B2B8534C66651E355
      oya link eka oyage torrnt software eka open karla eke tiynwa magent kiyala icon eka uda click karala e ena thnata past karanna ita passse downlod wenwa aye amuthuwen hoyanna yanna one na athakota

  4. Thank you very much again

  5. Thank you very much sis!

  6. බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Link eka tiyenne ep 9 walatane

  8. සම්පත්

    thankuuu……

  9. ගොඩක් ස්තුතියි.

  10. niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Thax sis.. Niyamai.!

  12. ගොඩක් ස්තුතියි…..!!..ජය වේවා..!”

  13. උපසිරැසිය ස්තූතියි…….

  14. චම්මි

    Ela saho.. thanks

error: Alert: Content is protected !!