Friday , September 18 2020
Breaking News

The Blacklist [S04 : E11] with Sinhala Subtitles | අන්තඃපුරය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

The blacklist S4-1

හොදයි මෙන්න ගෙනල්ලා තියෙනවා කළු ලැයිස්තුවේ 4වෙනි සීසන් එකේ, 11වෙනි එපිය.

සුපුරුදු පරිදි පසුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්.  අනාවැකි කියන පුංචි දරුවෙක් වටා  පසුගිය සතියේ කතාව ගෙතිලා තිබුනා මත ඇතිනේ. හැබැයි ඒ දරුවා අනාවැකි කිව්වේ කිසියම බලයකින් නම් නෙවෙයි. එයාට යොදලා තිබුන අති සංවේදී ශ්‍රවණ ආධාරකය යොදාගනයි. අන්තිමට මේ විපත්ති දායක අනතුරු කරන කෙනාව අල්ලගන්න පුළුවන් උනත් ඒවායේ මහ මොළකාරයා රටින් පැනලා ගියා. හැබැයි කතාව නම් කරලා තිබුන ‘අනාවැකි කියන්නා’ වුනේ මේ පුංචි දරුවා නම් නෙවෙයි. මේ කතාවේදී රෙඩින්ටන්එ යාගේ මිත්‍රයෙක්ව මරපු කෙනෙක්ගෙන් පළියගන්න වෙනමම මෙහෙයුමක යෙදිලානේ හිටියා මතක ඇතිනේ.

ඉතිං අද කතාව පැත්තට හැරෙමු. දැන් ඉතිං ලිස් නැවත FBI  නියෝජිතයෙක් වශයෙන් පත්වෙලානේ ඉන්නේ. අද රෙඩින්ටන් එයාව වෙස්වළාගත් මෙහෙුයමකට යවනවා. හොරුන්ගෙන් හොරකම් කරන කාන්තා හොරු කණ්ඩායමක් ගාවට.

එහෙමනම් කතාව බලන්නකෝ.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E11.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E02] Sinhala Subtitles | සොඳුරිය භයානකයි [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නවයක් පුරාවට කෛලාශ් පොද්දර්ගෙ මිනීමැරුම් ශෛලියට සමාන අයුරින් ඝාතනය කල මල සිරුරු නවයක් හමු …

Leave a Reply

Your email address will not be published.

18 comments

  1. බොහොම ස්තූතියි

  2. kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

  3. episode 12 eke sub thama nane

  4. Black list S04 E12 Eka Kawdda danne

  5. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Thnx……….

  7. නියමයි..සබ් එකට තැන්ක්ස්…

  8. thanx sub 1ta, jaya wewa

  9. thanks for sub

    direct link

    tvmansala.com

  10. thanx… sis

  11. Thank you Sureni for sub

  12. niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Torrent link eka denne nane hama film ekakama

  14. Sudheera Kasun

    thanks sis

  15. sub download karanna bane, poddak balanna puluwanda guys?

  16. බොහොම ස්තුතියි… සබ් වලට…

error: Alert: Content is protected !!