Thursday , June 24 2021
Breaking News

The Blacklist [S04 : E19] with Sinhala Subtitles | Dr. බොග්ඩන් ක්‍රිලොව් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 7 votes.
Please wait...

The blacklist S4-1

මෙන්න අරගන ඇවිත් තියෙනවා 19 වෙනි කොටස.  වෛද්‍යවරයෙක්ගේ නමින් නම් වුන තවත් කොටසක්. එතකොටතව කොටස් තුනකින් එහෙම නැතන්ම සති දෙකකින් මේ සීසන් එකත් අවසන් වෙනවා.( 21 සහ 22 කොටස් දෙකම එකම සතියක නිකුත් වෙන්නයි සැලසුම් කරලා තියෙන්නේ) 5 වෙනි සීසන් එකක් තියේවිද කියලා තවම තීරණයක් නැති බව දැනට තියෙන ආරංචි වලින් කියවෙන්නේ.

හොදයි එහෙම නම් කතාව පැත්තට හැරෙමු නේද? පසුගිය සතියේත් කැප්ලන් සුපුරුදු පරිදි රෙඩින්ටන් අඩපනකිරීමේ මෙහෙයුම කරගන ගියබව දැක්කනේ. ඒ වගේම එයා ඇවිත් ලිස්ට අනතුරු ඇගෙව්වා මේකෙන් අයින් වෙන්න කියලා. හැබැයි ඉතිං ලිස් එක පිලිගත්තේ නැහැනේ.

අද කතාවෙදිත් කැප්ලන් දරාගන්න බැරි පාඩිවක් රෙඩින්ටන්ට වගේම බියුරෝවලටත් කරනවා. හොදයි එහෙමනම් අද කතාව බලන්නකෝ. හෙට උදේ 20 වෙනි කොටස නිකුත් වෙනවා. ඒ කොටසින් හමුවෙමු

ජය…!!!

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Blacklist – 04×19 – Dr. Bogdan Krilov.KILLERS.English.HI.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

             

Check Also

Love, Victor [S02 : E01] Sinhala Subtitles | ආදරණීය වික්ටර් [සිංහල උපසිරැසි] [18+]

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් …

Leave a Reply

Your email address will not be published.

7 comments

  1. Thnx for sub …

  2. බොහොම ස්තූතියි

  3. kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

error: Alert: Content is protected !!