Tuesday , September 29 2020
Breaking News

The Blacklist [S05 : E11] Episode Sinhala Subtitles | එ්බ්‍රහම් සටර්න් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 18 votes.
Please wait...

මේ අරගන ඇවිත් තියෙන්නේ කළු ලැයිස්තුවේ 5වෙනි සීසන් එකේ 11 වෙනි එපියයි. ඔන්න දැන් සුපුරුදු පරිදි රෙඩින්ටන් කළුලැයිස්තුවේ ඉන්න අයව දඩයම් කරන්න පටන් අරගන තියෙනවා. මේ වෙනකොට ඔයාලට මතක ඇති ලිස් මේ කණ්ඩායමේ නැහැ. එයා ටොම්ගේ ඝාතකයා හොයාගන වෙනමම ගමනක් යනවා. හැබැයි රෙඩින්ටන් ලිස්ට වෙච්ච පොරොන්දුව නිසා තවමත් FBI එකත් එක්ක එකතුවෙලා කළුලැයිස්තුව දඩයම් කරනවා. පසුගිය සතියේ කතාව අවසන්වුන විදිය මතක ඇතිනේ. ලිස් අර නවාරෝ කියන කෙනාව හොයාගන ගියේ අර තට්ටයා පිළිබද හෝඩුවාවක් හොයාගන්නයි. ඒත් න‍වාරෝ ඉක්මන් වුනා. එතන ඇතිවෙච්ච රණ්‍ඩුවෙන් නවාරෝ මිය ගියා. ඒ වගේම පසුගිය සතියේ රජයේ ඉහළ නිලයක් දරපු තොරතුරු පිටට විකුනන්නෙක් අල්ලගන්න කට්ටිය සමත්වුනා මතකයිනේ.

එහෙනම් අද කතාව. මේ වෙනකොට ලිස්ට මිනීමරනවා කියන‍ එක බොහොම සුළු දෙයක් බවට පත්වෙලා. එයාගේම වචන වලින් කියනවානම් ඒකෙන් එයාගේ නිනිද නැතිවෙන්නේ නැහැ. ඒ තරම් ඒක එයාට සාමාන්‍ය දෙයක් වෙලා. හැබැයි මේක නම් හොද දෙයක් නෙවෙයි කියලයි මගේ අදහස. ඉතිං අද කතාවෙදි ලිස් නවාරෝගේ මිනියට මොකද්ද කරන්නේ කියලා බලාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි නවාරෝ හොයාගන පොලිසියෙන් එනවා විතරක් නෙවෙයි නවාරෝගේ ගෙදර තිබිලා මිනීමැරුමට අදාල සාක්ෂි හොයාගන පරීක්ෂණ වලට යවනවා. ඉතිං ලිස් .මයි මේ මිනීමැරුම කලේ කියලා ඔප්පු කරන්න සාක්ෂි තියේවිද? කතාව බලන්න එහෙනම්.

මීළඟ කොටසින් හමුවනතුරු ජය…!!!

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  2. ep12 th awillane…?

  3. hasitha nimanka senarath

    sis 12 sub ekath dena eka nathara kalada? nttnm denawada lagadima..?

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. thank you akke. digatama sub denna

  6. Thnx…….

  7. nuwanjayasooriya7

    sab ekata bohoma sthuti

  8. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති අක්කේ.සදා ජය.ඊළග උපසිරසෙන් හමුවෙමු.

  9. Thanks dr..

  10. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

  12. ela එල ..එනකන් බලන් හිටියේ අක්කේ ..

  13. Udara Damith Dissanayaka

    මොනාද මේ වෙන්නේ ලිස්ට

  14. Sudheera Kasun

    Amboo ati yanthan… Thanks Sis…!

  15. sub ekata thanks akke

  16. Madura J Kawshalya

    දෙනකල් බලන් වෙන්දා වගේ අපි හිටියනේ තනිවී ලොවේ ..
    සබට තැන්කූ අක්කේ .. ..ජය බයිස්කෝප් …!!

  17. ye ye sub 1 dilaaa. thanks sis

  18. Sandaruwan Udayanga

    හැමදාම වගේම බොහොම ස්තුතියි….

  19. Thank you very much

  20. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක එනකන් හිටියේ…..

  21. Sub ekata thanks Sureni akkee
    Ep 12 hamu wemu
    Jaya wewa

error: Alert: Content is protected !!