Sunday , April 11 2021
Breaking News

The Bling Ring (2013) | ප්‍රසිද්ධිය මංකොල්ල කෑම..[සිංහල උපසිරැස සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

the bling ring 2013
අද ගෙන්න හදන්නේ තවත් වෙනස්, ඇත්ත කතාවක්. මේක 2008 – 2009 වගේ කාලයේතමා මේ සිදුවුම් සිදු වෙලා තියෙන්නේ. අපේ ගෙදරකට හොරෙක් පැන්නොත් අපිපොලිසි යාවි, හොරා අල්ලන පොලිසිය වෙහෙස වේවි. අහු වුනොත් එහෙමයි, රක්ෂණයක් තිබුනොත් වන්දි ලැබෙයි. ටික දිනකින් කොහොම හරි කතාව යටපත් වෙලා යනවා නේ. අපි ගොඩක් ඇයගේ නම් එහෙමයි. මෙතනට බිලියන පතියෝ, සුපිරි තරුවලට නම් මේ කතාව අදාළ නැහැ. මේ කියන යන සිදුවීම් සමුදායත් අන්න එහම යට නොගිය එකක්. ඒකට හේතුව මේ කට මුහුණ දුන්න පිරිස තරු ගුණ උතුරා යන පිරිසක් වීම.

Paris Hilton, Audrina Patridge, Rachel Bilson, Orlando Bloom හා Miranda Kerr, Brian Austin Green හා Megan Fox,Lindsay Lohan මේ නම් අපි ඕනෙ තරම් අහලා ඇති. හැම කෙනෙක්ම වගේ මේ උදවියන්ගේ පින්තුර එහෙමත් දැකලා ඇති. මෙන්න මේ පිරිස තමයි මම අද කියන්න යන කතාව් ගොරුදු බවට පත් වුනේ. මුලින් කිව්වනේ ඇත්ත කතාවක් කියලා. වුනේ මේකයි….

2008 – 2009 සමයේ මේ ඉහත කී සුපිරි තරු සතු බඩු බාහිරාදිය හා මුදලින් මිලියන 3 කට අසන්න ප්‍රමාණයක් හොරකම් කෙරුනා. නමුත් ඒ මග තොටදී පැහැර ගැනීමක් හෝ කප්පම් ගැනීමක් නෙමෙයි. කෙලින්ම ගෙදරටම ඇවිත් කල සොරා ගැනීම්. මේ සියල්ල සිදු කලේ Bling Ring නමින් හැදුවන කල්ලියක් විසින්. මේ ඔකොම එක උසස් පාසලක ඉගෙන ගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන්. සුපිරි තරු ඉන්න තැන අන්තර්ජාලයෙන් හොයාගෙන, එයාලා නැති අතරේ ගෙවල් වලට පැනලා තමා මේ ඔක්කොම කරලා තියෙන්නේ….. මේ ඇති කතාව වෙන හැටි කිව්වා.

මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඔස්කා සම්මාන ලාභී අධ්‍යක්ෂිකා Sofia Coppola. පිටපතත් යම තමයි හදාගෙන තියෙන්නේ, නමුත් ඒ සදහා මේ සිද්ධියට සම්බන්ධ පිරිස හා Nancy Jo Sales කල සම්මුක සාකච්ඡා උපයෝගි කොටගෙන තියනවා. Emma Watson, Katie Chang, Israel Broussard, Claire Julien,Taissa Farmiga වගේ පිරිසක් තමයි ප්‍රධාන චාරිත වලට පණ පොවන්නේ.

මිනිත්තු 90 පුරා දිවෙන IMDB 6.3 කැ අගයක් ලබාගත්ත මේ Crime, Dramaගණයන්ට අයත්වන 2013 ජුනි 21 වනදා ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ වුන සලරුව ඔන්න ඔයාලට බාරයි. තවත් උපසිරැසක් සමග හමු වෙනතුරු ඔබ සැමට ජය.

The Bling Ring (2013) on IMDb

 

 

350 MB කොපිය (480p) මෙතනින් බාගන්න

7ffc3dd4b4a2ab2b80c00445126f3c49738ccf09

700 MB කොපිය (720p) මෙතනින් බාගන්න

88e3072d47521ccee226fd20ae3aa69aaabafc99

1.2 GB කොපිය (1080p) මෙතනින් බාගන්න

e4f710ac11b639d86ca1a8490c459f0ba45b8425
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

70 comments

  1. isuru dimantha

    thankz

  2. thank u very much…..

  3. WOW,,, niyamai. thanx bro

  4. පට්ට කතාවක් වගෙයි

  5. thanks saho!!!!

  6. ala wadak machoo….niyama film akak wenna athi…..
    sub aka dammata thanks kollo….
    suba aaaa…..
    issarahatath ala film tikak genna …..k

  7. Maru wadak aaaaa…..
    Niyamai mama kalayak balagena hitiya sab akak watenakan.
    Tnz……yalu…..

  8. මේක නම් එච්චර අල්ලලා යන ෆිල්ම් එකක් නෙවෙයි. එමා වොට්සන් ඉන්න නිසාම ඉවර වෙනකල් බැලුවා. මොනා වුනත් සුපිරි සිංහල උපසිරැස වෙනුවෙන් බොහොම ස්තුතියි.

  9. download karanna berioooooooooooooooo

  10. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  11. onna gattho thanx aa

  12. extract wenne nane macho?

  13. බොහොම ස්තුතියි සමීර සහෝ…

  14. Good Post Friend Thanks

  15. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලන්න වටින කතාවක් වගේ. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

  16. Achintha sameera

    සමීර කරුණාරත්න thanks yaluwe sub ekata…

  17. කේ.යූ.ජී. උදාර

    බොහොම ස්තූතියි සමීර………

  18. Thanks!!!!!!!!!

  19. මුදියා / mudiya

    ඇත්ත කතාවක් තියෙන්නෙ නම් අනිව බලනව.ඒව බැලුවම පිස්සු හැදෙනව ඇත්තටම මෙහෙම වෙලානෙ කියල.නියම වැඩක් සමීර.ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!

  20. Siraj Priyantha

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍බො‍හෝ‍ම ‍ඉස්‍‍තූ‍ති‍යි ‍අ‍යි‍යේ………

  21. thnxx………..

  22. Thanks saho….

  23. තෑන්ක්ස් මචෝ පට්ට කතාවක් වගෙයි

  24. ahala tibba meka wenas katawak kiyala…
    onna demma banna…
    bohoma stuti saho… .

  25. hmm..aniwa balamu..thanks….

  26. තුෂාන් මධුසංඛ

    එලම කිරි සමියෝ.සමියා ගෙනාවොත් ඉතින් ගින්දර බඩ්ඩක්ම තමා

  27. patta machan… onna gaththa

  28. සචිත උදාර

    එල සහෝ, බොහොම ස්තූතියි!

  29. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මැක්සා කතාවක් නේ…
    මම තවත් කැමති ෆිල්ම් ටයිප් එකක් තමයි කොලේජ් වල වෙන සීන් බලන්න…
    අනික මේගන් ෆොක්ස් නම් පට්ට නිළිය…
    බාන්න දැම්මා..අනිවා බලමි හැකි ඉක්මනටම…
    මොකද, මේක කන්වර්ට් කරන්න වෙලාවක් සෙට් වෙන එකක් නැහැ…
    ඒ නිසා දිනයක් කීමට අපහසුයි බලන…
    ජය වේවා..

  30. මරු කතාවක් වගෙයි.. බලමු බලමු.. ජය වේවා මචෝ෴

  31. ade ela…mama hithuwe na meka dewi kiyala…eth ekenma thanks…

  32. thanx aiya

  33. “චූටී මල්ලි”

    නියමම කතාවක් වගෙ
    එමාත් ඉන්න නිසා හොද ඇති
    අනිවා බලමි
    සබට තුති
    ඔබට ජය…

  34. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි කතාවක් වගේ බලමු බලමු ,නියමයි සමීර සහෝ,ජයවේවා.

    • දිමුතු තරංග ඉලුක්කුඹුර

      සමිරය මේක කොච්චර උණු උණුවෙන් දීලද කියනවනම් හැඳින්වීම ලියනකොට අකුරුත් වැරදිලා අදනම්.

  35. ඔහ් නියමයි සහෝ මන් මේ ගිය මාසේ විතර දැක්කා මේ ගැන පත්තරේ තියනවා,බලන්න ආසාවෙන් හිටියේ,එමා වොට්සන් ඉන්නවනේ,අනේ thanks සහෝ මේක දුන්නට,පින් සිද්ධ වෙච්චාවේ

  36. නියම කතාවක් වගේ

  37. mihin ලංකා

    ජය 🙂

  38. බන් සමිය උබ අර කියපු කතාව මට හරියටම තේරුනේ ලිපිය කියෙවෙව්වට පස්සෙනෙ බන්
    අනිවා බලනවා

  39. අනිවා බාන්න දානව සහෝ

  40. එල එල සහෝ

  41. නියමයි සහෝ තවත් මේ වගේ පට්ට ඒවා දෙමු

  42. bohoma pin sahota

  43. thxxxxxxxxxxxxxxxx

  44. supiri film akak wage tx

  45. ලොවෙත් නෑ මරු

  46. කැළුම්

    නළු නිලියන් දැක්කහම අනිවා පේනවා පට්ට කියල අනික රොබරි සින් පට්ට

  47. supiri machan

  48. ආ මේ තියෙන්නේ බලන් උන්නු එක

    මරු

  49. best site ever seen

  50. හර්ෂ ලහිරු

    එලකිරි සමියා ජය

  51. සුපිරි ෆිල්ම් එකක් මේක අනිවා බලහල්ල ජය!1!!

  52. ලොවෙත් නෑ මමත් මේක දෙනකම් උන්නේ

  53. නලින්

    නියමයි සමිර සහෝ.. රිලිස් වෙලා තියෙනවා දැක්කත් මේක මෙහෙම කථාවක් කියලා දැන් නේ දන්නේ.
    ස්තුතියි සැමියෝ.
    ජය වේවා

  54. wow,,maru 😀

  55. baiscope aka patta kawadath

  56. patta saho

  57. ලොවෙත් නෑ සහෝ

    අනිවා බලනවා ආස නිලියක් නේ ඉන්නේ Emma Watson 🙂

  58. #ChalinduDeshan (කිනා)

    ඒ ඕයි.
    සිරාවටම මම මේක අද දවල් ඩවුන්ලෝඩ් කරා බං.
    අනිව හිතුව අපේ එකෙක් දෙයි කියලා.
    යකඩො මෙන්න බලද්දි අපෙ සමියා දීල නොවෑ.
    එල එල.
    ස්තූතියි සබට.
    අදම බලනවා.
    ජයවේවා!

  59. maxxa machan

  60. තැන්ක්ස් මචෝ නියම කතාවක් වගේ

  61. එලස් ඔන්න මේකත් බලන්න උන්නුම එකක් ජය

  62. rusuru | රුසිරු

    ඇදෙ එමා නගා නේ ඉන්නේ පොටර් එකේ නියමයි ජය!!!!

error: Alert: Content is protected !!