The Bling Ring (2013) | ප්‍රසිද්ධිය මංකොල්ල කෑම..[සිංහල උපසිරැස සමඟ]
අද ගෙන්න හදන්නේ තවත් වෙනස්, ඇත්ත කතාවක්. මේක 2008 – 2009 වගේ කාලයේතමා මේ සිදුවුම් සිදු වෙලා තියෙන්නේ. අපේ ගෙදරකට හොරෙක් පැන්නොත් අපිපොලිසි යාවි, හොරා අල්ලන පොලිසිය වෙහෙස වේවි. අහු වුනොත් එහෙමයි, රක්ෂණයක් තිබුනොත් වන්දි ලැබෙයි. ටික දිනකින් කොහොම හරි කතාව යටපත් වෙලා යනවා නේ. අපි ගොඩක් ඇයගේ නම් එහෙමයි. මෙතනට බිලියන පතියෝ, සුපිරි තරුවලට නම් මේ කතාව අදාළ නැහැ. මේ කියන යන සිදුවීම් සමුදායත් අන්න එහම යට නොගිය එකක්. ඒකට හේතුව මේ කට මුහුණ දුන්න පිරිස තරු ගුණ උතුරා යන පිරිසක් වීම.
Paris Hilton, Audrina Patridge, Rachel Bilson, Orlando Bloom හා Miranda Kerr, Brian Austin Green හා Megan Fox,Lindsay Lohan මේ නම් අපි ඕනෙ තරම් අහලා ඇති. හැම කෙනෙක්ම වගේ මේ උදවියන්ගේ පින්තුර එහෙමත් දැකලා ඇති. මෙන්න මේ පිරිස තමයි මම අද කියන්න යන කතාව් ගොරුදු බවට පත් වුනේ. මුලින් කිව්වනේ ඇත්ත කතාවක් කියලා. වුනේ මේකයි….
2008 – 2009 සමයේ මේ ඉහත කී සුපිරි තරු සතු බඩු බාහිරාදිය හා මුදලින් මිලියන 3 කට අසන්න ප්‍රමාණයක් හොරකම් කෙරුනා. නමුත් ඒ මග තොටදී පැහැර ගැනීමක් හෝ කප්පම් ගැනීමක් නෙමෙයි. කෙලින්ම ගෙදරටම ඇවිත් කල සොරා ගැනීම්. මේ සියල්ල සිදු කලේ Bling Ring නමින් හැදුවන කල්ලියක් විසින්. මේ ඔකොම එක උසස් පාසලක ඉගෙන ගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන්. සුපිරි තරු ඉන්න තැන අන්තර්ජාලයෙන් හොයාගෙන, එයාලා නැති අතරේ ගෙවල් වලට පැනලා තමා මේ ඔක්කොම කරලා තියෙන්නේ….. මේ ඇති කතාව වෙන හැටි කිව්වා.
මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඔස්කා සම්මාන ලාභී අධ්‍යක්ෂිකා Sofia Coppola. පිටපතත් යම තමයි හදාගෙන තියෙන්නේ, නමුත් ඒ සදහා මේ සිද්ධියට සම්බන්ධ පිරිස හා Nancy Jo Sales කල සම්මුක සාකච්ඡා උපයෝගි කොටගෙන තියනවා. Emma Watson, Katie Chang, Israel Broussard, Claire Julien,Taissa Farmiga වගේ පිරිසක් තමයි ප්‍රධාන චාරිත වලට පණ පොවන්නේ.
මිනිත්තු 90 පුරා දිවෙන IMDB 6.3 කැ අගයක් ලබාගත්ත මේ Crime, Dramaගණයන්ට අයත්වන 2013 ජුනි 21 වනදා ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ වුන සලරුව ඔන්න ඔයාලට බාරයි. තවත් උපසිරැසක් සමග හමු වෙනතුරු ඔබ සැමට ජය.
4779 downloads
thankz
thank u very much…..
WOW,,, niyamai. thanx bro
ස්තූතියි
පට්ට කතාවක් වගෙයි
thanks saho!!!!
ala wadak machoo….niyama film akak wenna athi…..
sub aka dammata thanks kollo….
suba aaaa…..
issarahatath ala film tikak genna …..k
Maru wadak aaaaa…..
Niyamai mama kalayak balagena hitiya sab akak watenakan.
Tnz……yalu…..
මේක නම් එච්චර අල්ලලා යන ෆිල්ම් එකක් නෙවෙයි. එමා වොට්සන් ඉන්න නිසාම ඉවර වෙනකල් බැලුවා. මොනා වුනත් සුපිරි සිංහල උපසිරැස වෙනුවෙන් බොහොම ස්තුතියි.
download karanna berioooooooooooooooo
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
onna gattho thanx aa
Thanx
extract wenne nane macho?
බොහොම ස්තුතියි සමීර සහෝ…
Thanks….
Good Post Friend Thanks
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලන්න වටින කතාවක් වගේ. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
සමීර කරුණාරත්න thanks yaluwe sub ekata…
බොහොම ස්තූතියි සමීර………
Thanks!!!!!!!!!
ඇත්ත කතාවක් තියෙන්නෙ නම් අනිව බලනව.ඒව බැලුවම පිස්සු හැදෙනව ඇත්තටම මෙහෙම වෙලානෙ කියල.නියම වැඩක් සමීර.ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!
සබ් එකට බොහෝම ඉස්තූතියි අයියේ………
thnxx………..
Thanks saho….
තෑන්ක්ස් මචෝ පට්ට කතාවක් වගෙයි
ahala tibba meka wenas katawak kiyala…
onna demma banna…
bohoma stuti saho… .
hmm..aniwa balamu..thanks….
Thanks
එලම කිරි සමියෝ.සමියා ගෙනාවොත් ඉතින් ගින්දර බඩ්ඩක්ම තමා
thanx
patta machan… onna gaththa
එල සහෝ, බොහොම ස්තූතියි!
මැක්සා කතාවක් නේ…
මම තවත් කැමති ෆිල්ම් ටයිප් එකක් තමයි කොලේජ් වල වෙන සීන් බලන්න…
අනික මේගන් ෆොක්ස් නම් පට්ට නිළිය…
බාන්න දැම්මා..අනිවා බලමි හැකි ඉක්මනටම…
මොකද, මේක කන්වර්ට් කරන්න වෙලාවක් සෙට් වෙන එකක් නැහැ…
ඒ නිසා දිනයක් කීමට අපහසුයි බලන…
ජය වේවා..
ade ela…mama hithuwe na meka dewi kiyala…eth ekenma thanks…
thanx aiya
නියමම කතාවක් වගෙ
එමාත් ඉන්න නිසා හොද ඇති
අනිවා බලමි
සබට තුති
ඔබට ජය…
සුපිරි කතාවක් වගේ බලමු බලමු ,නියමයි සමීර සහෝ,ජයවේවා.
සමිරය මේක කොච්චර උණු උණුවෙන් දීලද කියනවනම් හැඳින්වීම ලියනකොට අකුරුත් වැරදිලා අදනම්.
ඔහ් නියමයි සහෝ මන් මේ ගිය මාසේ විතර දැක්කා මේ ගැන පත්තරේ තියනවා,බලන්න ආසාවෙන් හිටියේ,එමා වොට්සන් ඉන්නවනේ,අනේ thanks සහෝ මේක දුන්නට,පින් සිද්ධ වෙච්චාවේ
නියම කතාවක් වගේ
ජය 🙂
අනිවා බාන්න දානව සහෝ
එල එල සහෝ
නියමයි සහෝ තවත් මේ වගේ පට්ට ඒවා දෙමු
bohoma pin sahota
thxxxxxxxxxxxxxxxx
supiri film akak wage tx
ලොවෙත් නෑ මරු
නළු නිලියන් දැක්කහම අනිවා පේනවා පට්ට කියල අනික රොබරි සින් පට්ට
supiri machan
gr8 saho
ආ මේ තියෙන්නේ බලන් උන්නු එක
මරු
best site ever seen
එලකිරි සමියා ජය
සුපිරි ෆිල්ම් එකක් මේක අනිවා බලහල්ල ජය!1!!
ලොවෙත් නෑ මමත් මේක දෙනකම් උන්නේ
නියමයි සමිර සහෝ.. රිලිස් වෙලා තියෙනවා දැක්කත් මේක මෙහෙම කථාවක් කියලා දැන් නේ දන්නේ.
ස්තුතියි සැමියෝ.
ජය වේවා
wow,,maru 😀
baiscope aka patta kawadath
patta saho
ලොවෙත් නෑ සහෝ
අනිවා බලනවා ආස නිලියක් නේ ඉන්නේ Emma Watson 🙂
ඒ ඕයි.
සිරාවටම මම මේක අද දවල් ඩවුන්ලෝඩ් කරා බං.
අනිව හිතුව අපේ එකෙක් දෙයි කියලා.
යකඩො මෙන්න බලද්දි අපෙ සමියා දීල නොවෑ.
එල එල.
ස්තූතියි සබට.
අදම බලනවා.
ජයවේවා!
thanks
maxxa machan
තැන්ක්ස් මචෝ නියම කතාවක් වගේ
එලස් ඔන්න මේකත් බලන්න උන්නුම එකක් ජය
ඇදෙ එමා නගා නේ ඉන්නේ පොටර් එකේ නියමයි ජය!!!!