Thursday , October 1 2020
Breaking News

The Blue Planet (2001) [S01 : E01] Sinhala Subtitles | සාගරය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 29 votes.
Please wait...

ඉතින් ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ උපසිරසියක් කරන්න වෙලාවක් ලැබුණා. අද මම ඔයාලට අරන් එන්නේ ගොඩ දෙනෙක් දැනටමත් දන්න naturalist කෙනෙක් වන Sir David Attenborough ගේ සාගරයේ වෙසෙන අති විශාල ජීවීන් පිළිබඳව BBC නාලිකාව ඔස්සේ 2002 අවුරුද්දේ සිට මුල් වරට විකාශනය වුණු, The Blue Planet එහෙමත් නැත්තම් “නිල් ග්‍රහයා” Mini Series එකයි. මෙය IMDB දර්ශකය තුළ 9.0 ක ඉතා ඉහළ අගයක් අරගෙන තියෙනවා. මිනිත්තු 50 ක් පුරාවටම එක් කතාංගයක් ගලාගෙන යනවා. Primetime Emmy සම්මාන දෙකක් සමඟ තවත් සම්මාන රාශියකින් පිදුම්ලද මෙම කතා මාලාවේ දෙවනි සමය මේ වෙනකොටත් විකාශය වී හමාරයි. මෙම කතා මාලාව නිෂ්පාදනය කිරිම සඳහා වසර පහක පමණ කාලයක් වැය වී ඇති අතර සාගර ජල තලයේ සිට තෙරක් නොමැති පතුළ දක්වා සිටින විචිත්‍රවත් දැවැන්ත සහ කුඩා ජීවීන්ගේ විවිධත්වය ඉතාමත් සූක්ෂම අයුරින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට සමත් වී තිබෙනවා.

මෙහි පළමු කතාංගය නම් කරලා තියෙන්නේ  Ocean World ලෙසයි. මෙමඟින් ලෝකයේ කාළගුණික පද්ධතීන් කෙරෙහි සාගරය මඟින් සිදුවන බලපෑම සහ එහි පවතින අවකාශීය, බලය සහ සංකීර්ණතාවය මැනවින් ඉදිරිපත් කිරීම සිදු කරනවා. ඉතින් ඔයාලා හැමෝටම අද ඉදන් මේ පළමු කතා සමය නැරඹීමට ආරාධනා කරනවා. එහෙනම් දෙවනි කතාංගයත් එක්ක නැවත හමුවෙනකන් ගිහින් එන්නම්. ජය වේවා.!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

 

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. නියමයි මේක…… බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. torent link eka comment walin dapalla

  3. sub eka download kargna bari ayii?

  4. Thanx daho

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Dushan Tharuka

    niyamai…Thanks…Jaya wewa !!!

  7. ela bro

  8. Sanjeewa herath

    ⁣ස්තුතියි සහෝ සබ් එකට.

  9. Oya nam fattai bro….thanks a lot…mekata sub nethuwa patta awulen hitiye….okkoma sub demu…jayawewa… “”Blue planet II””” ekatath sub denna bro…me wage BBC eke documentary series thawa denwanm godak watinawa….thanks…

  10. Mata meka baganna link eke denno

  11. Harshana Maswelagedara

    patta watinawa bro me wage documentary ewwa. thanks.

  12. supiri bro…

  13. Thanz saho

  14. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. උදයංග සම්පත් හතරසිංහ

    මේකත් බලල ඉවර කලානෙ ඉතිං, බයිස්කෝප් ඔයාලගෙ මේ වැඩ නිසා මට දැං ආයෙත් බලන්න හිතෙනව.. එහෙනං මං පටන් ගන්නෝ.. නියම වැඩක් හොඳේ…ස්තූතියි මචං…. 😀 😀

  16. Udara Damith Dissanayaka

    ……….උපසිරසට බොහොම ස්තුතියි ………

  17. බොහොම ස්තූති උපැසිරැසිය ලබා දුන්නට. අනෙක් කොටස්වලටත් උපැසිරැසි ලබා දෙන්න.

  18. උපසිරසට බොහොම ස්තුතියි සහෝ
    දෙවැනි සීසන් එකත් දෙමු මේක වගේම
    දෙවැනි එකේ ලංකාවට අයිති මුහුදේ රුගත කරපු දර්ශන තියෙනවා 😀

  19. ela bro

  20. Thank You Pradeep Madusanka brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………

  21. Thanks saho …………..!!!

error: Alert: Content is protected !!