Wednesday , September 23 2020
Breaking News

The Bridge [S01 : E02] | අභිරහස් උමඟ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Bridgeඔන්න එහෙනම් ජුලි 17 වෙනිදා ඇමරිකාවේ FX Network ඔස්සේ විකාශය වුන The Bridge කථා මලාවේ දෙවන කොටස අරගෙන මම ආවා. ඉංග්‍රිසි සබ් එක ජංජාලේට ආවේ 18 රාත්‍රියේ තමයි ඕඃ, ඒ මිතුරාටත් මේ වෙලාවේ ස්තුතියි කරනවා.

මතකනේ පළමු කොටසේ මොකද උනේ කියලා. ඇමරිකාව හා මැක්සිකෝ දේශසිමාව හරහා වැටි තියෙන අධිවේගි මාර්ගයේ අභිරහාස අන්දමින් මරා දැමුණු ඇමරිකානු නිතිඥවරියකගේ සිරුරක් හමුවෙනවා. මේ මිනිමැරුම සදහා පරික්ෂණ කටයුතු මෙහෙය වන්න රටවල් දෙකෙන්ම පොලිස් නිළධාරින් දෙන්නෙකුත් අවා.

ඇමරිකාවට අයිති දෙයක් නිසා මෙක්සිකානු පොලිස් නිළධාරිතුමා වන මාර්කෝ රුයිස්, ඇමරිකානු පොලිස් නිළධාරිනි සොන්යා ක්‍රෝස්ට වැඩේ බාරදිලා එතනින් මාරු වෙලා ගියානේ. එත් පසුව හොයා ගත්තානේ මෙම ඇමරිකානු නිතිඥවරියකගේ සිරුර දෙකට කපලා ඇති බවත් එයින් පහාළ කොටස මැක්සිකානු තරුණියකගේ කියලත්. ඒ නිසා පොලිස් නිළදාරිනි සොන්යා ක්‍රෝස්ට සිදු වෙනවා නැවත මාර්කෝ රුයිස් පොලිස් නිළධාරිතුමාගේ සහාය ලබා ගන්න මිනිමරුව සොය යන්නට..

අද එතැන් සිට…..!

ඔයාලට මේ කථාවේ මුළ ඉදලා දකින්න ලැබෙන්න ඇති පොලිස් නිළධාරිනි සොන්යා ක්‍රෝස්ගේ අමුතු හැසිරිම. ඇයත් එකක් වැඩකරන මාර්කෝ රුයිස් පොලිස් නිළධාරිතුමාටත් එක වෙලාවකට ඇය එපා වෙනවා. ඇයගේ අමුතු හැසිරිම. ඇය අද මරු වැඩක් කරනවා. එකත් බලා ගන්නකෝ.. අද කථාවේදි දකින් ලැබෙන්නේ, ඔබට මතක ඇති එදා පාළම උඩදි ගිලන් රථයෙන් පැමිණි තරුණිය. ඇයගේ සැමියට පපුවේ ආමාරුවක් හැදිලා මිය යනවා. අද ඇයට හමුවෙනවා තම සැමිය තමන්ට ඔහු මියයන තුරා රහාසක් විදිහට තබා ගත් දෙයක්..

මතකනේ කාර් එකේ බෝම්බයක් අටෝලා අම්බානේක භය කරපු මුරණ්ඩු වාර්ථා කාරයා. ඔහුත් මේ කථාවේ එක වැදගත් චරිතයක්. මොකද ඔහුව තමයි මේ මිනිමැරුවා තෝරගෙන තියෙන්නේ ඔහුගේ කාර්යන් පතුරුවන්න. එක මේ වාර්තා කාරයටත් පුදුමයි. ඒ උනත් පොලිස්සිය හිතන්නේ මෙහු එම මිනිමරුවා එක්ක යම් සම්බන්ධයක් ඇති බවක් තමයි හිතන් ඉන්නේ. එක නිසා ඔහුගේ පස්සේන් ඔත්තු කාරයෙක් හිටන් යොදවනවා. අද මේම වාර්ථා කාරයට හොද පැවරුමක් ලැබෙනවා. අර මිනිමරුවගෙන්.

එවාගේම මේ අතරතුර හොරෙන් දේශසීමාව තරණය කරන්න එන පිරිසකුත් අද කථාවේ එනවා. ඔහුන් එන්නේ ඇමරිකාවට හොරෙන් ඇතුළු වෙන්නයි. ට්‍රක් රථ රියදුරෙකුටත් මේ පිරිස නිසා හොද පරිප්පුවක් හම්බුවෙනවා. ඒ ඇයි කියලා ඔයාලාම බලා ගන්න. මේ හොරෙන් එන පිරිසට මොකකින් මොකක් වෙයිද?

හොදයි ඔය එහෙන් මෙහෙන් කිව්වට දැන් ඔය කිව්ව ටික ඇති කියලා හිතෙනවා.. එහෙනම් තුන්වන කොටසින් හමු වෙන තෙක් ඔබ සැමට ජය සතුට සාමය ලැබේවා…!!!

The Bridge (2013) on IMDb

 

 

7eb3ed944d4b4ed87adb75a8d6a36708d570f75e
d121fc128531e15c31f77889336c5d3971e9f947
aca03ae940ca2e889c007be8934f4ccc0f4d74f9
f96668b18bc1ec5d77d712c92c65b235ad790783
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

54 comments

  1. එල නියමයි පට්ට,
    සේරම ගත්ත

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. Achintha sameera

    නලින් පෙරේරා තැන්ක්ස් සබ් ඒකට.පට්ට කොල්ලෙක්නේ එල එල…2නි සබ් එකත් ගත්ත ..

  5. story 1ka niyamai, subapathum machan,ithuru tika th dennaa,,,

  6. thanks for the subs

  7. mudiya / මුදියා

    ඔය දෙන්නෙ වෙඩි වගේ.නියමයි නලියො.අපි ඉතිං නලිය නලිය ඉන්නෙ මේක බලන්න.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

  8. පට්ටනෙ නලීන් සහෝ. බොහොම ස්තුතියි.

  9. බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. චලිත මධුශාන් විතාන

    රහස් පරීක්ෂක කතාවක් නම් නොබලා ඉන්නේ කොහොමද?
    ස්තූතියි නලින් සහෝ.
    ඔන්න මම සබ් ගත්තා.
    ඉක්මනටම ඊලග කොටසත් දෙමු..

  11. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නලිනෝ..ජංජාලේට ආපු විගසම දුන්නු එකනම්…
    දැන් නම් මේ ජංජාලේ නිසා විසුමක් ඇත්තේ නැහැ…
    ජය වේවා!!!

  12. නියමයි සහෝ..ඉක්මනට සබ් එක ලබා දුන්නට ස්තුතියි 🙂

  13. thanks a lot

  14. bohoma stuti saho… .
    meka nam amutu katawak tiyenne.. .. .

  15. Chanaka Lakshan

    එළ නලින් සහෝ
    ජය වේවා!!

  16. “චූටී මල්ලි”

    එල සහෝ
    අනිකත් ආපු ගමන්ම දෙන්න
    ඔබට ජය…….

  17. එල මචන් එල….
    සබට ස්තූතියි.

  18. thanks thanks
    mekanam supiri

  19. patta pathuru kathwa

  20. උපසිරසට බොහොම ස්තූතියි නලියා
    මෙන්න සබ අරගත්ත

  21. පට්ට පට්ට පට්ට බොහෝ තුති

  22. NIYAMAI SAHO

  23. adey maxxa math agili gana gana unne

    • නලින්

      එළ එළ සහෝ

      ඔන්න එහෙනම් දැන් ඇගිලි ගණින එක නවත්ව ගන්න හොද වේලාව.

  24. thx sahota

  25. Thanks macho

  26. තැන්ක්ස් වේවා!

  27. jayen jaya!!!!

  28. niyamai macho

  29. ela ela ela

  30. පට්ට නලින් සහෝ මේක නම් සුපිරි රහස් පර්ක්ෂක කතාව

  31. subs walata jaya!

  32. thanks saho

  33. thnksz anith awath demu apu gaman

  34. මැක්සා මේක එනකම් උන්නේ

error: Alert: Content is protected !!