අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Bridge [S01 : E05] | කවුද මෘර්ගයා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

he.Bridge.USහොඳයි ඔන්න එහෙනම් පුරුදු විදිහට මේ කතා මාලාවේ විජයග්‍රාහි පස්වෙනි කොටසත් අරගෙන මම ඔන්න මේ සතියෙත් ආවා. අපි එහෙනම් හතරවන කොටසත් අමතක නම් අහාපහු ඔඃ පොඩ්ඩක් මතක් කරගෙනම ඉදිමු. 😀

ගියවර කථාවේදි අපි දැක්කා අපේ පරික්ෂක දේපල සොන්යා, හා මාර්කෝ රුයිස් මේ මිනිමරුවව හොයන්න කොච්චර වෙහෙසුනාද කියලා.පරික්ෂක සොන්යා සජිවි විකාශය වෙන මරියාගේ විඩියෝ එක පරික්ෂාවෙන් බලාගෙන ඉදලා නියම හොඩුවාවක් හොයාගත්තා මතකනේ. පස්සේ හැන්ක් එක්ක එකතු වෙලා සොන්යා, මරියාව කාන්තාරේ හිර කරලා තියෙන තැනින් බේරගන්නත් සමත් වුනානේ.

ඒ අතරේ මිනිමරුවා අපේ වාර්ථාකාරයට දෙන ඇමතුමෙන් කියවුනා කප්පම් මුදල අරන් එන්න ඕන විදිය ගැන. මාර්කෝට ලැබිච්ච සල්ලි මල්ලත් අරන් FBI නියෝජිතයෙක් මේ මුදල රැගෙන ඔහු මරියාව නිදහාස් කර ගන්න ගියා… ගියාට පස්සේ FBI නියෝජිතයට මොකෝ වුනේ කියලා බලන්න ඇතිනේ.. 😀 අන්තිමේ මාර්කෝ හා සොන්යා හොයාගත්තා මේ FBI පරික්ෂකයගේ ඔළුව බැග් එකක දලා තියෙනවා.. එවගේම මිනිමරුවා කලින් කොටසකදි සොන්යාට එවපු විඩියෝ පණිවිඩයක නැවතත් එම පණිවිඩයේම සම්පුර්ණ ක්ලිප් එක තියලා යනවා. එක බැලුවට පස්සේ සොන්යා හා මාර්කෝ වගේම හැන්ක්ටද කටඋත්තර නැතිවුනා. ඔන්න ඔතනින් තමයි කාථාව ඉවරවුනේ…..

අද කොටසේදි අපේ පරික්ෂක යුවලේ ඉන්න මාර්කෝ රුයිස් ට සොන්යාගේ දුර දිග නොහිතා කරන දෙයක් නිසා ඔහුගේ බිරිද මාර්කෝව ගෙදරින් දොට්ට දානවා.. ඇයි එහෙම කරන්නෙ කියලාත් බලන්න. එවගේ ම තවත් අළුත් තරුණීයක් අද කථාවට එකතු වෙනවා. පසුව ඇයට ලොකු අනතුරකටත් මුහුන දෙන්න වෙනවා. එක අන්තිමට… ඒමදිවට මාර්කෝ ගිහින් අපේ පත්තර කාරයාගේ දුරකථනය හොරකම් කරන් ඇවිත් සොන්යට දෙනවා. මිනිමරුවව හොය ගන්න හෝඩුවාවක් දැනගන්න පුළුවන්ද කියලා බලාගන්න. පරික්ෂක මාර්කෝ රුයිස්ට ෂාර්ලට්ගෙක් නම් දැක් ගැලවිල්ලක් නැති පාටයි. පස්සේ මොකද වෙන්නෙ කියලා බලන්නකෝ.. ගිය සතියේ සුදු චරිතයක් කරපු ලින්ඩර්ට මේ සතියේ මුහුනේ දැළි ගැවෙන විදිහේ දෙයක් තමයි වෙන්නේ. ඔයා අතරේ ගිය සතියේ කාන්තාරේ දි බේරාගත්තු මරියාට, මාර්කෝගේන් උදව් ලැබේනාවා ඔහුන්ට උවමනා තොරතුරු දැන ගන්නත් එක්ම. ඉතිං ඔය ප්‍රධාන කථා වලට අමතරව තව මේක ඇතුලේ වෙන කතන්දරේකුත් යනවා. හැබැයි ඔක්කොගේම අවසානය එකක් වගේයි පෙන්නේ… හොදයි එහෙනම් මිට වඩා තොරතුරු අද කොටස නරඹන ඔබට භාරයි.. දිගටම ඉදිරි පරික්ෂණ කටයුතු කරගෙන යන්න මාත් එක්ක රැදි සිටින්න. එවගේම අදහාස්, යෝජනා, චෝදනා, ගල් මුල්, තියෙනව නම් එවත් කියන්න… එහෙනම් හය වන කථාංගයෙන් මුණ ගැසෙන තුරු මම සමුගන්නවා…
ජය වේවා..!

The Bridge (2013) on IMDb

 

 

69e84b47720514d200fd0ecb4924f78b69bbc6f1
89da2f2352712bae27485ec7290f6bbae08646d0
888992c05539acc9f60f6d37142458814a0d0e82
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

35 thoughts on “The Bridge [S01 : E05] | කවුද මෘර්ගයා. [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • නලින් පෙරේරා තැන්ක්ස් සබ් ඒකට.පට්ට කොල්ලෙක්නේ එල එල…ඔන්න 5 නි සබ් එකත් ගත්ත ..

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉස්තුතියි නලින්,ඔයාගේ මහන්සියට ,ජයවේවා

    Reply
    • සුතුතියි අදහාස් දැක්වුවට.

      ජය වේවා

      Reply
  • හපොයි මේකෙ 5ත් දීල.මං මේ එන ඒව ඔක්කොම බාගෙන කවදද බලන්නෙ කියල හිතාගෙන ඉන්නව.කොහොද තාම බැරිවුනානෙ.ඉක්මනටම බලන්න ඕනි.නියමයි නලීනයො.ජයවේවා.බොහෝ……………………………………..ම ස්තූතියි…!

    Reply
    • මේකෝ මේ පරක්කු කියලා බැලුවේ කමෙන්ට් එකක් දාන්න..

      අවුලක් නැ සහෝ.. පුළුවන් වේලාවක බලන්න

      ජය වේවා

      Reply
  • බොහොම ස්තූතියි නලීන් සහෝ සිංහල උපසිරැසියට..මේ අන්තිම කොටස නෙවෙයි නේද?

    Reply
    • නැ නැ.. තව තියෙනවා කොටස් 12ක් යනකම්ම..

      Reply
  • thanks. digatama sub denna. niyamai

    Reply
  • niyamayi bro digatama karagena yanna patta tv aka kiyala wedak ne pattama akak

    Reply
  • මුලිම්ම කිව්වෙ මේකෙ තියෙන්නෙ කොටස් 5යි කියලා නේ?
    දැන් ඒ ගාන වැඩි වෙලාද
    හරි මොකක් උනත් කමක් නෑ
    සබට තුති ඈ……………
    ඔබට ජය……………..

    Reply
    • ඔව් පටන් ගනිද්දි 5යි කියලා තමයි තිබුනේ දැන් 12 දක්වා වැඩි වෙලා තියෙනවා. 😀

      Reply
  • anith awath digatama demu

    Reply
  • බොහෝ තුති!

    Reply
  • eල නලිනෝ….
    ගොඩම තමයි…
    ජය වේවා…

    Reply
    • එළ එළ ආසිරියෝ

      ජය වේවා!

      Reply
  • Danakam thamai balan unne.
    Thawath sub danna, Jaya wewa….

    Reply
  • ඔන්න සබ් එක ගත්තා මචෝ දිගටම දෙමු

    Reply
  • ade meykath dunna ne yanathama athi ahhhhhh

    Reply
  • මේක දෙනකම් අපිත් උන්නේ නියම කතාවක් මේකත්

    Reply
  • patta tv aka anakm unne

    Reply

Leave a Reply to lakmal Cancel reply

Your email address will not be published. Required fields are marked *