අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Bridge [S01 : E10] | පරණ මිතුරෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

1x10සුපුරුදු විදහට මේ සුදානම මේ කථා මලාවේ දසවන කො‍ටස ගෙන එන්නයි. ගිය සතියේ විකාශය වු නව වන කොටස අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරන්නම්.

ගිය සතියේ ඔයලා දකින්න, දැනගන්න ඇති කෙනත් හේස්ටින් කියනනේ කවුද කියලා. ඩේවිඩ් ටෙට් කියන්නෙත් ඔහුටම බව හෙලිවුනා. එවගේම ඔහුගේ පවුලේ අය මුහුණ දුන් රිය අනතුර ගැනත් ගිය සතියේ පෙන්නුවා. එවගේම මාර්කෝ සොන්යාට කියනවා ඩේවිඩ් ගේ බිරිද එක්ක මාර්කෝගේ තිබුන සම්බන්දේ ගැනත්. ඔය අතර ෂාර්ලට් සීසර් එක්ක එකතු වෙලා ලිවේරා ගැනිවත් මරලා දානවා. ඔහුන්ට වදයක් වුනා නිසා. සොන්යා මාර්කෝයි, මාර්කොගේ පවුලේ අයට කරදරයක් වෙන්න පුළුවන් නිසා, ඔහු ඔහුන්ව සෙයාගෙන ගියත්, එවන විටත් ඩේවිඩ් මාර්කෝගේ පවුලේ අයව අරන් ගිහින් තිබුනා. පසුව බිරිද අතට අත්බොම්බයක් දිලා, දුවලා දෙන්නත් එක්ක කාමරයක හිර කරලා දලා ඩේවිඩ් පැනලා ගියා. පසුව මාර්කෝ ඔහුන් ව බේර ගත්තත්, පොලිසියේ සොන්යාගේ ආරක්ෂාව යටතේ හිටපු මාර්කෝගේ පුතාව, සොන්යා රැගෙන යද්දි ඩේවිඩ් රිය අනතුරක් කර මාර්කොගේ පුතාව පැහැර ගෙන ගියා. ඔතනින් තමයි ගිය සතිය අවසන් වුනේ.

අද කථාව පැත්තට හැරුනොත් අද කොටසෙදි දැක ගන්න ලැබෙනාවා ඩේවිඩ් මාර්කෝගේ පුතාව රැගෙන ගොස් හිර කරනවා. එවගේම සොන්යත් රිය අනතුර නිසා තුවල සහිතව මාර්කෝ එක්ක එකතු වේලා පුතාව හොයනවා. සොන්යාට දිගමට මාර්කෝ එක්ක පුතාව හොය ගන්න ලැබෙයිද? ඇයි මේ ඩේවිඩ්, මාර්කෝ ගේ පවුල පස්සේ පන්නන්නේ? ඩේවිඩ් මොනවගේ දෙයක්ද බලාපොරෙත්තු වෙන්නේ? එවාගේම ටිම් ගේ උගුල ගැනත් ෂාර්ලට් හා රේ හොයා බලනවා. ටිම් ඇත්ත කියයිද? වැඩි යමක් කියනවට වඩා අවසන් කොටස් කිහිපය නිසා බලලම රස විදින්න කියලා මම කියනවා.

එහෙනම් අද කොටසත් සමග එකතුවෙන්න කියලා ආරාධනා කරන ගමන් ඔයාලාගේ මනාප සටහන් කරලා යන්න කියලත් මතක් කරන්න කැමති. ලබන සතියේ කොටසින් හමුවෙන තෙක් හැමොටම වාසනාවන්ත සති අන්තයක් ප්‍රාර්ථනා කරනවා! ෴ ජය වේවා ෴

The Bridge (2013) on IMDb

 

 

2fda3e05928ae56ff20419a841240872c985bc26
b3eb65e45a6ccf0ccf7396d9a82aa47e125a6e1b
c141a4496a60b5a470a31343cec8aa611711595a
1e6ce59a4dd27bba6aa78228ddd2f1178bb9f17c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

37 thoughts on “The Bridge [S01 : E10] | පරණ මිතුරෝ [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • නලින් පෙරේරා තැන්ක්ස් සබ් ඒකට.පට්ට කොල්ලෙක්නේ එල එල…ඔන්න නි සබ් එකත් ගත්ත ..

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
    • ස්තුතියි විමා

      ජය වේවා

      Reply
  • නියමයි නලියෝ.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!

    Reply
    • එළ එළ මුදියා..

      Reply
  • එල එල …. බොහොම ස්තුතියි නලීන් සහෝ…

    Reply
    • ස්තුතියි.

      Reply
    • එළ එළ ස්තුතියි.

      Reply
  • එක කොටසක් මග ඇරුන දෙකම එක පරම බලන්න පුළුවන්
    බොහොම ස්තුතියි නලින් සහෝ !!!

    Reply
    • එළ. දිගටම බලන්න.

      ස්තුතියි.

      Reply
  • එල නලී
    සබට තුති
    ඔබට ජය…………

    Reply
    • ස්තුතියි! චුටි මල්ලි

      Reply
    • එළ! එළ!!
      ස්තුතියි.

      Reply
    • ස්තුතියි.

      Reply
  • ජය වේවා මචං දිගටම සබ් දෙන්න

    Reply
    • අනිවා! ස්තුතියි.

      Reply
  • බොහොම පින් 🙂

    Reply
    • මෙන්න තව එකක්…
      ස්තුතියි.

      Reply
  • තැන්ක්ස් වේවා!!

    Reply
  • බොහොම පින්

    Reply
    • ඔච්චරයි ඔනේ…

      ස්තුතියි.

      Reply
  • maxxa saho digatama subs denna

    Reply
    • අනිවා! දිගටම එකතු වෙලා ඉන්න..

      ස්තුතියි.

      Reply
  • pattama thama denakm unne

    Reply
    • ස්තුතියි.

      Reply

Leave a Reply to vee Cancel reply

Your email address will not be published. Required fields are marked *