Sunday , May 9 2021
Breaking News

The Bridge [S02 : E02] | මරණයේ හොල්මන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Bridge 2x2

ඔන්න එහෙනම් The Bridge දෙවැනි කථාපෙලේ දෙවැනි කොටස අරන් මම නැවතත් ආවා.. කලින් කොටසදි අපි දැක්කා මර්කොට හා සොන්යාට විසදන්න අලුත් ගැටළුවක් ලැබෙනවා.

මෙක්සිකාවේ ඉදලා ඇමරිකාවට එන ජෝඩුවක් විසින් මිනීමැරුම් කරමින් සැරි සරනවා. අවසානයේ ඒ ජෝඩුවේ පිරිමියා අවසානයේ මරා දමා තිබියදී සොන්යා ඇතුළු පොලිස් කණ්ඩායම සොයාගන්නවා. මොවුන් දෙන්න කවුද? මොකටද ඔවූන් මෙහෙම අපරද කරන්නේ? මෙයාලා පිටි පස්සේ ඉන්න මහා මොළකාරයා කවුද කියලා දෙවන කොටසින් දැක ගන්න ලැබේවි. වැඩි විස්තර නරඹන ඔබ සැමට බාරකරන ගමන්. තෙවෙනි කොටසින් හමුවෙන තෙක් සමුගෙන යනවා.

ඔබ සැමට ජය වේවා!

The Bridge (2013) on IMDb

 

 

4AF640136EFAFE024FB038843392E176E7E32127
4F51D3DE08037A0EC78A728C226B85702A647775
82F7A23B4AC38BCF5D6CC7F706F2031B497806A2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode>> 

Check Also

Malicious (1973) AKA Malizia Sinhala Subtitle | ගින්නෙන් උපන් සීතල [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මේක පරණ එකක් කියල දැක්ක ගමන් අතාරින්න එපා. ඒවගේම මේ මගේ දෙවන උපසිරසි ගැන්වීම. …

Leave a Reply

Your email address will not be published.

7 comments

  1. බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාලා තියාගන්නවා පස්සේ බලන්න. ජය෴෴ 😛 😛

  2. “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය………….

  3. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  4. Dilshan kalinga

    උපසිරසියට තුති…
    දිගටම කරගෙන යන්න ලැබෙන්න ඕනේ.
    ජයවේවා!!


  5. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

error: Alert: Content is protected !!