ටික කලෙකට පස්සේ ඔන්න ආයෙත් මම සබ් එකක් ගෙනාවා.මේක ගැන මාව දැනුවත් කරපු සමීර අයියටත්, මාගේ සමකාලින, සම වයස් උපසිරැසි නිර්මාණකරුවා වන අදිත ප්‍රවීන් සහෝටත් මම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. හරි දැන් ෆිල්ම් එකේ තොරතුරු ටිකක් බලමුකෝ.
මේක Thriller ගණයට අයත් වන එකක්.තාම රිලීස් වෙලා නැති නිසා IMDB අගයක් නම් නෑ.ඔයාලම තීරණය කරන්නකෝ කොච්චර අගයක් ලැබෙන්න ඕනද කියලා. නොවැළැක්විය හැකි හේතු කීපයක් නිසා මේක ගේන්න ටිකක් පරක්කු වුණා. මෙහෙමයි කතාව…
පෝර්ට් ඩුන්ඩස් කියන්නේ සාමකාමි නගරයක්. ඒත් එක්තරා මිනීමැරුමක් නිසා ඒ තත්ත්වය වෙනස් වෙනවා. ඒක ගැන හොයන්න උත්සාහ කරන්නේ ටිකක් විතර මවාගත් හිනාවක් තියන පොලිස් පරීක්ෂක හේසල් මිකැලෆ් සහ රේ ග්‍රීන් කියන අය. තව බෙන් වින්ගේට් කියලා කෙනෙකුත් පස්සේ එකතු වෙනවා.කොහොමහරි පළවෙනි මිනීමැරුමේ උණුසුම යන්නත් කලින් තවත් මිනීමැරුමක් සිදු වෙනවා. මරණයට ලක් වෙන්නෙත් හාත්පසින්ම වෙනස් පුද්ගලයින්. ඒ වගේම මිනීමැරුම් දෙකකින් මිනීමරුවා නවතින්නෙත් නෑ. මේ අභිරහස් මිනීමරුවා කවුද? ඔහුගේ අරමුණ මොකක්ද? පරීක්ෂකවරුන්ට මේවා නවත්තන්න හැකි වෙයිද? ආහ්! තව දෙයක්.චිත්‍රපටයේ මැදදි වගේ තව චරිතයක් එකතු වෙනවා.එයා කවුද එයාට මොකද වෙන්නේ කියලත් ඔයාලම බලලා දැනගන්නකෝ.
ඒත් එක්කම මේ ටික ගැනත් අවධානය යොමු කරන්න.මෑතක ඉඳන් ගොඩක් කතාබහ වෙච්ච මාතෘකාවක් තමා අපි ලබාදෙන උපසිරසි වලට ලැබෙන කමෙන්ට්ස් ගාණ අඩු වීම. හැමදාමත් කියනවා වගේ. අපි හැමෝම මේක කරන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී.අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලගෙ කමෙන්ට්ස් විතරයි.අපි ඔයාලට නීතියක් දාලා නෑ කවදාවත් කමෙන්ට් කළේ නැත්තම් සබ් එක දෙන්නේ නෑ කියලා. අපි බල කරලත් නෑ. අපි හැමදාමත් කිව්වේ යුතුකමක් වශයෙන් තප්පර 10ක් වැය කරලා පොඩි කමෙන්ට් එකක් දාන්න කියලා විතරයි. මොකද මමත් ඉඩක් ලැබුණු හැම අවස්ථාවකම කමෙන්ට් එකක් දානවා අධ්‍යාපන කටයුතු එක්ක ටිකක් කාර්යබහුල වුණත්. ඒත් හැමදාම කමෙන්ට් කරන “කළගුණ දන්නා” අය හැර අලුත් අයගේ කමෙන්ට්ස්වල නම් වැඩි වීමක් තාම වෙලා නෑ. ඉතින් මේ ටික ගැන අවසාන වතාවට හරි පොඩ්ඩක් හිතලා බලන්න.ඔයාල ළඟ වැඳ වැටිලා කමෙන්ට්ස් ගන්න තත්ත්වෙට අපිව පත් කරන්න හදන්න එපා. (කොහොමත් එහෙම වෙන්නෙත් නෑ). ඉතින් ඔයාලම හදවතට තට්ටු කරලා අහලා බලන්න. ඒ වගේම මම අපේ සබ් කරන අනිත් සහෝලගෙනුත් ඉල්ලා සිටිනවා කොහොමටවත් “කළ ගුණ නොදන්නා” අය නිසා සබ් කරන එක නවත්තන්න එපා කියලා. මොකද, “කළ ගුණ” දන්නා වටිනා පිරිසකුත් සයිට් එකත් එක්ක ඉන්නවා.
ඉතින් ඔය ටික මතක් කරන ගමන් මම දැනට සමුගන්නම්.නැවතත් ලස්සන චිත්‍රපටයකින් හමුවන තෙක් ආයුබෝවන්…
1239 downloads
supari
supiri wadak…. digatama karan yanna….
If you desire to get a good deal from this piece of writing then you have to apply these techniques to your won blog.
There is definately a great deal to learn about this issue.
I love all of the points you’ve made.
දැන් තමා බලන්න හදන්නෙ. ජය වේවා!
ela aaa
thanx bro
thanks for the subtitles bro
Thanks for the all subs I got from this site.. Keep it up.
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
වාව්, වාව්.
නියමයි නියමයි.
සබ් එක දුන්නාට ස්තූතියි.
ෆිලුම ගන්න විදිහක් නම් නෑ, කාගෙන් හරි උස්සන් එන්න තමයි වෙන්නේ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!
jaya wewa matchan niyama film1 GOOD LUCK
oya kiyanne me film eka ganada? naththam poduwe hama film ekakatama dena sub ganada? mokada mata nam upset ekak danune ne.
Comment ekak damma kiyala metana loku wenasak wenne na comment eka balagena wada karana epa
anika mama dakapu loku deyak tamai sinhalen dana subtitle kisima terumak na english katawat ekka balanakota
kisima deyak nodana sub denawata wada hariyata translate karana pulwuan aya witarak mekata sinhala sub denawa nam godai hodai
ewage wada nisa tawat mekata tiyena comment adu wenna puluwan
comment karapu hamotama bohoma sthuuthiyi!!!
oyaalage adahas,yojana gana adminlata danum dennam…
patta thanks
මමනම් කියන්නේ මේ comment අඩු වීමට හේතුව වෙලාවක් නැතිකම මොකද. comment එකක් දන්න, page එකේ පහලටම යන්න ඕනේ,තව ෆිල් කරන දේවල්,,,,,, මමනම් කියන්නේ comment දන තැන ලින්ක් දෙන තැනම තිබුනොත් හොදයි කියල.. නැත්නම් comment එකක් දැම්මහම ලින්ක් එක එන විදිහට… මොකද අපේ මිනිස්සුන්ට නිකම් ලැබෙන දේවල් ගැන ගානක් නැහැ.අ……. subට තැන්ක්ස් මචෝ……
eka aththa.
thanks saho
thankz bro
සබ් එකට තැන්ක්ස් මචෝ.. (y)
ස්තුතියි රවී සහෝ!
Ela Ela
patta film eka
oyala ganna mahansiyata godak sthuthi…
සහෝ.. අද කාලෙ හැමෝම වගේ ආත්මර්ථකාමියි. තමන්ගේ වාසියට විතරයි වැඩ. සහෝලා වගේ අනුන් ගැන හිතන අය අඩුයි. සහෝ දිගටම වැඩ කරගෙන යමු. අපි එදත් අදත් හෙටත් සහෝලගේ පැත්තේ.. 🙂 ජය වේවා…!
නියමයි සහෝ.. ජය වෙවා…! ඔබට තුති.. 🙂 🙂
අපොයි සහෝ සබ් නොහදා නම් ඉන්න එපා. හැමෝම එක වගේ නවෙයෙි සහෝ… කොමන්ටු නොදාන අය නිසා මේ වැඩේ නවත්තන්න නම් එපා…
Thanks…
OHOMA YAN THANKZ
බොහොම ස්තූතිවන්ත වෙනවා සබ් එක ලබාදීම වෙනුවෙන්…. ඔබ සැමදෙනාගේම මේ කැපකිරීම ඉතා අගය කොට සලකමි.
thanks bro! mulinma sorry kiyalama patan gannam… man anith aya wage hamadama oyalagen sub ganna purudu wela inna kenek.. sorry kiwwe comment ekakwath damme nathi nisa… hariyatama kiwwoth kammali nisa kiyala kiwwoth hari.. sorry.. hamadama jaya baiscope ekata.. hamadama ekamuthu wela wada karanna nawathwanna epa… jayen jaya hamotama
නියමයි.download වෙන්න දැම්ම. මේක download කරන හැමෝටම comment කරන්න බැරිකම නෙමෛ තියෙන්නෙ, නිකන් දෙන හින්ද අගේ නැති එක.
thanks machan come back very soon with nice one
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
ඊලග එකත් ඉක්මනට දෙන්න..
කමෙන්ට් බලාගෙනම වැඩ කරන්න එපා කියලා මම නම් කියන්නේ,
මොකද, කෙනෙක් කරන සබ්, ගොඩාක් පිරිසක්
Download කරගන්නවා කියලා අපි දන්නවා නේ.
කෙනෙක් ගේ යහපත් රස වින්දනයකට, කරන උපකාරයක් තමයි මේ.
ඒ ගැන හිතලා ම අපිට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්.
ඊටත් බාගත කරගන්න හැමෝම,
කොහොමත් කමෙන්ට් එකක් දාන්නේ නෑ.
කමෙන්ට් එකක් දැම්මොත්,
තව මොනවා හරි දෙයක් දෙනවා කියනවනම්,
බාගත කරන හැමෝම කමෙන්ට් කරයි. 🙂 🙂
ඒක තමයි ඇත්ත තත්වය.
ඒක නිසා දිගටම සබ් කරන්න.
අපි හැමෝම සතුටු වෙන්නේ එකෙන් තමයි.
supiri
ela machan
Elaaz…
supiri machan nikan film balanavata vada mdeka vatinava
Thanks, නියමයි නියමයි,
thank u bro
මරු මචෝ,,,,,,,,,,,,,,,
වෙනස් තේමාවල චිත්‍රපට බලන්න ගොඩක්කැමතියි.දැන් මෙහෙම හිතන්න.ආයතනයක,සමිතියක,සාමාජිකයො කොපමණ සිටියත් කුමක් හෝ පොදු කාර්ය්යකදි හැමදාම පෙරමුණ ගෙන වැඩ කරන්නේ එකම කණ්ඩායමක්.කමෙන්ට් කෙරුවාවත් එලෙසම තමයි.ගොඩක් දෙනෙක් බාගනියි.කිහිපදෙනෙක් කමෙන්ට් කරයි.ඒ වුනත් ගමන ඉදිරියටම …..
ela kiri macho..digatama sub demu
බොහොම ස්තුති
Good work bro… Davinci demons S03 enawa 2015.. apugaman sub denna hodada… Budusaranai
ගොඩක් ස්තූතියි සහෝ
ei yaluwa oyala comment danna keyala ochchra keyanne
සබට තුති මල්ලි….
මේ වගේ ෆිල්ම් නම් බලනවා අඩුයි.
හොඳම එකක් ලැබුනොත් තමයි බලන්නේ,
ඒත් මේ කමෙන්ට් එක දාන්නේ මහන්සිය අගය කරන්න.
අපි දන්නවනේ සබ් එකක් කරන්න කන කට්ට.
tankz…
ela thanks machan
niyamai thawa karanna sub machan api oyala ekka hemadama innawa thanks…..
ela machan.. thanks 🙂
mama hama honda movies ekakma balanawa.me site eke podi upset ekak thiyenawa.oya hama movie ekakama trailer eka danawanam site eka thawath famous wei kiyala mama hithanawa.baiskope sada wajabewa.
nice work bro…!
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Ela ela. Thnx saho
Thankz matchan..hoda film ekak
නියමයි සහෝ..
අපි ඉන්නවා දිගටම. ස්පිඩ් එක තව වැඩි කරමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
wenas wideye movie 1k.niyamai.subata thanks RAVIDU saho.comment adu una kyla salenn epa.baiscope 1th ekka hamadama inna aya sahola krn me sewayata achara krnwa ewagema laba prayojanayak nobala krn me deta hadawathinma isthuthi krnawa…..digu gamanak ymu.api shaola ekka innawa.jayen jaya…………
ස්තූතියි සහෝ.
ඉදිරියටත් සුභ පතනවා.
kemathi…………
ela
THANKS MACHOOO
Thanks
thankzz machoww!!!!!!!!! good luck
ela kiri
සිංහල සබට තුති කොල්ලො………..
උපසිරැසියට ස්තුතියි සහෝ…
Bohoma Isthuthi sahoo…. Ekmaninma nawatha Hamu wemu…..
niyamay sahodaraya api wenuwen karana sewayata tamil film wala subdanne nadda
උපසිරැසියට බොහොම සතූතියි රවිඳු සහෝ….
thanks bro sub 1ta
sorry machan.apith ohe filme sub gannava aurudu ganak idan.ada thama comment ekak danne.sorry machanla..api ubala ekka hamadama innava (y) 🙂 😀
Thanks bro………
Thanks for Sub
ela ela bro,thanx for sub
Thanks bro………
Super machan
elazzz ahhh…
patta kathavak vageee…
thanks machan sub ekatahh..
බොහොම ස්තූතිය සබට ම්ම් නම් ඩව්න්ලෝඩ් කරන හැම සබ් එකටම අනිවාර්යෙන් comments දානව අනිත් අයට් එහෙම කරන්න සබ් දෙන අයට එක පොඩි හරි දිරි ගැන්වීමක්නේ චූටී මල්ලි” කියනවා වගේ ෆිල්ම් එක අලුත්ම අලුත් පට්ට පහරක් වෙන්න ඔනි වැඩියෙන් බාන්න ඒත් ඒක දන්න තරම තමා හොඳ ඒවා අළුත් ද පරණ ද කියලා වෙනසක් නැ හැමදාම හොඳයි.මගේ හොඳ ගොඩේ නම හරි ම අඩුවෙන් තමා 2013 2014 films තියෙන්නේ. සමහරුන්ට ඇපල් රසයි තවත් අයට අඹ රසයි.හැමදාම ඇපල් කන එකා හිතනවා ඇපල් තමා රසම කියලා අඹම කන එකත් හිතනවා අඹම තමා රසම කියලා ඒත් දෙකම කාලා බලන්න ඕනේ මොකක්ද හොඳ දැනගන්න
ආ… ඔයා ඒ ජාති 2ම කනවද..
ඔයාට හිතෙන්නෙ මන් කන්නෙ එක ජාතියයි කියලද
ඔව් ඉස්සර නම් එහෙම තමා, බැලුවොත් බලන්නෙ ෆයිට් තියෙන ඒවා. ෆිල්ම් එකෙ නම නෙමෙයි අහන්නෙ ෆයිට් තියෙද කියලා
හැබැයි රොයිලි අයියා සබ් දෙන්න ගත්තට පස්සෙ මන් ඒ ගොනාව වික්කා සුදූ..
අදටත් මන් බලපු හොදම ඒවා තමා
The Shawshank Redemption (1994)
The Green Mile (1999)
intouchbles 2011
deja vu
තව තියෙ ගොඩාක් ඒවා පරන ඒවා
මන් කිව්වෙ මචන් “දැන් තියෙන තත්වෙ” අනුව කියලා
ඉස්සර නම් මචන් අලුත් හරි පරන හරි,
නරක හරි හොද හරි
ඔය මොන ෆිල්ම් එක දුන්නත් කමෙන්ට් තිබ්බා නමුත් දැන් එහෙම නෑ
උබ කියන එක හරි ෆිල්ම් එකක් හොදයි කියන්න බෑ අලුත් උනු පලියට
පරන ඒවා තියෙනවා ඊට හොද ඒවා
හැබැයි කොච්චර උනත් අලුත් හොද සුපර්හිට් එකකට ඇරෙන්න දැන් කමෙන්ට් වැටෙන්නෙ අඩුවෙන්
ඔනිනම් ඔයා සුපිරි පරන එකකට සබ්ස් කරලා දාන්න බලන්න එහෙම දැම්මොත් ඒකට ලැබෙන කමෙන්ට්ස් වලිනුත් යම් ප්‍රමානයක් හැමදාම කමෙන්ට් කරන අයාගෙ ඒවා බව වැටහී ඔබට යථාර්තය වැටහේවි
ade umbata wiruddawa dapu ekak neme kollo mm oya kiyapu istira karala hri kiyala thiyenne machan
චූටී මල්ලි” කියනවා වගේ ෆිල්ම් එක අලුත්ම අලුත් පට්ට පහරක් වෙන්න ඔනි වැඩියෙන් බාන්න
mekedi kiyanne oya gene neme yaluwa
ඒත් ඒක දන්න තරම තමා හොඳ ඒවා අළුත් ද පරණ ද කියලා වෙනසක් නැ
me kiuwe ehema hithna wena aya gena macho oya gena nemei.mge comment eke aula
mm meka kiuwe mge podi addakeemakin.mge yaluwek innawa meya balanne theligu film hri 2013,2014 apu film witharami moo mata wihiluth karanawa parana ewa download karanawa kiyala moo masekata serayak awith mge computer eken film aragena yanawa
ganne 2013 2014 film witharai kohomahri mge athin 1993 tom hanksge film ekak waradeemakin 2013 apu film ekak namata save wela a kiyanne sub 1 down karaddi kalinn down karapu sub ekakta replace mm ekama extract karala ekata ara parana film ekath dala
kohomahri mge yaluwa mala gedardkadi math ekka ekka kiuwa a film 1 hodai kiyala miniha danne eka 1993 apu ekak kiyala mkada quility ekath hodai.
onna okai mm kiuwe araka kiuwe oyata neme yaluwa sory hitha ridunanam oya kiyala thiyena eka hriyata hri
ade චූටී මල්ලි mm umba kiyana eka istira karala thiyenne macho.
චූටී මල්ලි” කියනවා වගේ ෆිල්ම් එක අලුත්ම අලුත් පට්ට පහරක් වෙන්න ඔනි වැඩියෙන් බාන්න
me oyata neme macho me me aluth ewa witharak hodai kiyana ayata .kalin dapu diga comment eka makuna.ekai
ඒත් ඒක දන්න තරම තමා හොඳ ඒවා අළුත් ද පරණ ද කියලා වෙනසක් නැ හැමදාම හොඳයි
uba kiyana ekama thama math kiwe hitha ridunanamn sry umbata nam newe kiuwe onn hrida
චූටී මල්ලි
බලහන්කො ඉතින් නෙ බන් අකුරක් වැරදුනාම
මිනිස්සු තව මිනිහෙක් කියපු දෙයක් හෝ කරපු දෙයක් වැරදියට වටහාගන්න විදිහ
අවන්කව කිවොත් මචන්
“ඒත් ඒක දන්න තරම තමා හොඳ ඒවා අළුත් ද පරණ ද කියලා වෙනසක් නැ හැමදාම හොඳයි”
කියන කෑල්ල දැක්කම මට පොඩ්ඩක් තරහත් ගියා…
ඒකයි මන් රිප්ලයි එකෙ පලමු වැකි 2 වගෙ ටිකක් සැරට දැම්මෙ
මටත් ඉතින් සමාවෙයන් හිත රිදුනනම්
ඔයාගෙ යාලුවට උනු දේ වගෙ දෙයක් වෙලාම තමයි මමත් පරන ඒවා බලන්න පටන්ගත්තෙ
මන් අද ඉදන් පස්සට අවුරුදු 2ක් විතර කාලය
ඇතුලත ෆිල්ම් 391ක් බලලා තියෙ
ඒවගෙම ඊටත් එහ කලායක ඉදන් මේකෙ කමෙන්ට් කරන නිසයි මන් කමෙන්ට් දැමීම සම්බන්දව මගෙ කමෙන්ට් එක දැම්මෙ
එල මචන් ප්‍රභාත්
පුලුවන්නම් උබත් සබක් කරන්න ට්‍රයි එකක් දෙන්න…
නියමයි මචෝ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජය.
ලාංකීය රස වින්දනයට තවත් එක් චිත්‍රපටයක් දායක කලාට ස්තුතියි. ජය ෙව්වා!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
ෙම් වෙග් චිත්‍රපටි සබ් කරලා ෙදන ඒක ගැන ඔයාට ෙගාඩක් ස්තුතියි ඒ් ගැන අපෙග් අාචාරය ඔයාට හිමිෙවනවා ඒ්වෙග්ම ඔයාට පුලුවන් නම් පහල තිෙයන චිත්‍රපටි ටිකත් සබ් කරලා ෙදන්න බලන්න ඒ්ෙහම වුෙනාත් අපෙග් ෙනාමද අාචාරය ඔයාට හිමිෙවනවා අනික ඒයා කොෙමන්ට් දුන්ෙන් නැති නැතැයි කියලා අෙෙධර්ය ෙවන්න ඒපා අනික හැෙමා්ග ඒක වෙගයි නැ ඒ්ක නිසා ඒ්ක ෙලා්ක ස්වභාවය ඒ් ගැන තෙරුම් අරන් වැඩකරන්න නැවතත් ඉල්ලා සිටින්ෙන් පහත ඉල්ලා සිටින චිත්‍රපටි ටික සබ් කරලා ෙදන්න බලන්න
1.BELOW(2002)
2.THE CAVE(2005)
3.THE FOG(2005)
4.DARKNESS FALLS(2003)
5.A MILLION WAYS TO DIE IN WEST(2014)
elakiri……………….good job
comment dana aya kalaguna nodanna kenek widiyatai nodana kene kalaguna nodanna kenek widiyatai hitanna epa.
comment karanna kiyala request karana eka sadarana illeemak.eth ehema karannati ayata ” ” daalama kalaguna nodath aya kiyana eken penne eka kiyana kenage tatwema tamai.
මම දන්නවා සමහර අය ඉන්නවා කාලය ගොඩක් වටින.
එයාලා වෙලාවක් ලැබුණු ගමන්ම කමෙන්ට් එකක් දානවා.
සමහරවිට ඔයත් ඒ ගොඩේ ඇත්තේ..
මම අර වචනය යොදාගත්තේ එයාලට නෙවේ..
ඒ වචනය සැර වැඩී නම් සොරි!!
ALA THANKS
Thanks Bro..!
Ela..thankz saho
thanks
එළ කොල්ලෝ !
තව එකක් ඉක්මනට දාමු .
ජය !
😀
super..thanks
Thanx saho sub 1ta
එල සහෝ
කමෙන්ට් ගැන නොහිතා වැඩේ කරමු
දිගටම බ්‍රෝ
දැන් තියෙන තත්වය අනුව නම්
කමෙන්ට් 75ක් පන්නන්න එක්කෝ
ෆිල්ම් එක අලුත්ම අලුත් පට්ට පහරක් වෙන්න ඔනි
නැත්තන් සබ්කරුවෙකුගෙ විශේශ කඩයිමක් වෙන්න ඔනි 50,100, වගෙ
එහෙම වෙන්න හේතුව පෙර මෙන් නොව වර්තමානයෙ දිනකට ලැබෙන සබ්ස් ප්‍රමානය වැඩි නිසා නිර්මාන රසවිදින්නන්ගෙ
තෝරාගැනිමෙ පරාසය පුලුල්වීම
දීර්ගකාලීන අත්දැකීම් මත පදනම්ව කියන්නෙ හෙහ්…:D
සබට තුති
ඔබට ජය…………..
නියම ෆිල්ම් එකක් වගේ බොහොම ස්තුතියි
super
thanx bro
thanks machan
niyami niyami
Thanks wewa….
wow
suppa
Thanx Saho…
patta machan supiri
Superr malli
ela ela
niyanai
supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
නියම කතාවක් වගේ නේද සහෝ?
කොහොමත් බයිස්කෝප් තමයි මගේ ෆිලම් මෙනුව.
මේකෙන් බලලා තමයි අපි ගොඩක් ෆිල්ම් බාගන්නේ.
කොච්චර ඉංග්‍රීසි දැනගත්තත්, සිංහල සබ් එක්ක බැළුවාම,
හොඳට මොලේට ජීර්ණය වෙනවා.
Keep up the good work
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
thankz machan sub ekata
අධෛර්යයට පත්වෙන්න එපා සහෝ..මේක ලංකාව..අපේ මිනිස්සු ලග තිබුන හොඳ ගතිවලට උදාහරනය ඔයාලා වෙද්දි,ජරා ගතිවලට තියෙන උදාහරන තමයි ඇවිල්ලා හොරාට යන්නේ..බොරු ඕනි නෑ.මමත් මෙච්චර දවසක් ගියේ එහෙමයි..ආයෙත් එහෙම යන්නේ නෑ…
thanx… 🙂
tnx saho
Thank you very much brother for sub.
ela thanx. macho jaya wewa
ස්තුතියි රවී සහෝ!
අමුතුම ආරයේ කතාවක් වගේ..
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
superb
ela patti,thanks