You dont have javascript enabled! Please enable it!
Saturday , August 8 2020
Breaking News

The Cave (2005) | මරණයේ ගුහාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 9 votes.
Please wait...

The Cave (2005)

2005 අගෝස්තු මස 26 දින ප්‍රදර්ශණය ඇරඹුනු Adventure, Horror, Thriller වර්ගයේ ෆිල්ම් එකකට තමයි මේ පාර සබ් එක ගෙනාවෙ. මේ මගේ දහ නම වැනි උපසිරැසි නිර්මාණය. පරණ වුණාට මේ චිත්‍රපටය IMDB වල රේටින්ග්ස් 5.1 ක් ලබාගෙන තියෙනවා. මිනිත්තු 97 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bruce Hunt නම් අධ්‍යක්ෂවරයා.

කථාව පැත්තට හැරුණොතින් කාර්පේතියන් කඳුවැටිය අභ්‍යන්තරයෙ පිහිටි ගුහාවක් ඇතුල ගවේශණය කරන්න යන ගවේශකයින් කණ්ඩායමක් ගැන තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ. ඔවුන් හීනෙන්වත් අපේක්ෂා නොකළ දෙයක් ඒ ගුහාව ඇතුලෙ ඔවුන් එනකන් මගබලන් ඉන්නවා. ඒ වගේම කථාව මැදදි මේ අය ගුහාවට ඇතුල් වෙච්චි දොරටුව වැහෙනවා. ඒ කොහොමද? එයාලට දිවි ගලවගෙන ගුහාවෙන් පිට වෙන්න පුළුවන් වෙයිද? ඔවුන්ට මුහුණු දෙන්න වෙන අනපේක්ෂිත දේ මොකක්ද? මේ ඔක්කොටම පිළිතුරු දැනගන්න ඕන නම් චිත්‍රපටිය බලන්න සිද්ධ වෙනවා. බලල කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න කියල ඉල්ලනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

The Cave (2005) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

BEE1EB2A72FE6DFC2052B884851B0F9590EB72F0
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E10] Sinhala Subtitles | පරිත්‍යාගයක මහිම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙහෙක විස්තර විරාමයකින් පස්සෙ the 100 කතාමාලාවේ 10වැනි කතාමාලාව අරගෙන එන්නයි සූදානම …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. ස්තූතියි හොදේ … තව හොල්මන් ඒවාම කරන්න පැටියෝ

  2. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  3. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  4. බොහෝම ස්තුතියි සහෝ

  5. ashan lankanath

    Thanks

  6. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  7. බොහෝම ස්තූතියි උපසිරැසියට

  8. සබි එකට ස්තුතියි මචං

  9. උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  10. “චූටී මල්ලි”

    tnx

  11. බොහොම හොඳ වෙනස් ආකාරයේ ෆිලුමක් ගොඩක් ස්තුති!

  12. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  13. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සහෝ සබට .
    දිගටම දෙමු .

  14. thanx yaluwa.jaya wewa…:D

  15. බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. baya hithenawa bn.. 😉 me wage danna kalin poddak danuwath karapan

  17. උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි සහෝ.

  18. නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  19. niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. මේක සුපිරි චිත්‍රපටියක් මේක ගැන බයිස්කෝප් එකේ අයට මුලින්ම කිව්වේ මමයි. අනික මේ චිත්‍රපටිය දෙන්න කියලා දන්න හැමෝගෙන්ම ඉල්ලුවා දුන්නේ නැ දැන් හරි දුන්න එකලා ස්තුතියි.ඇත්තම කිව්වොත් මේක දෙන්න කියලා කකුල් දෙක අල්ලලා වැනේදේ නැති එක විතරයි.කොහොමින් හරි ඉල්ලිම ඉෂ්ටවිම සතුටුයි. තවත් horror චිත්‍රපටි දෙකක් කියන්නම් පුලුවන් නම් දෙන්න.
    1.the fog(2005)
    2.below(2002)

    • එන්.විජිත අසංක

      ඔබගේ ඉල්ලීම නිසා තමයි මේක දැම්මේ….

  21. sub ekata thanks machooo………..

  22. sankha sandaruwan

    thx wewa

  23. thanks for the sub,,,,,,,,,,,nice film

  24. Sajith Anthomy

    මේක සුපිරි ෆිල්ම් එකක්…..
    ඕක කලින් බලලා තියනවා
    ආයිත් සින්හල සබ් එක්කම බලන්න පුලුවන්
    ස්තුතියි අසංක සෙහා්!
    ජය වෙවා!

  25. චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ පරණ වුනත් රජ බඩුවක්………. එල

  26. නලින්

    ස්තුතියි අසංක සෙහා්!

    ජය වෙවා!

  27. Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  28. seed na download wen na

  29. good movie thank for sub

  30. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. මේ වගේ ඒවා තමයි ඕන.

  31. madusanka jayasooriya

    sub ekata thanks. digatama wade karagena yamu. jaya wewa!

error: Alert: Content is protected !!