Wednesday , October 28 2020
Breaking News

The Chilling Adventures of Sabrina [S01 : E11] Christmas special Sinhala Subtitles | සූර්ය නිවෘත්තියෙන් බල ගැන්වුණු යක්ෂයෝ..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 14 votes.
Please wait...

ආයුබෝවන් යාළුවනේ..!
ඉතිං මේ අරගෙන එන්නෙ නත්තල් කාලය වෙනුවෙන් නිකුත් වුණු සබ්‍රිනා මායාකාරියගේ නත්තල් කාලය වටා ගෙතුණු විශේෂ පරිච්ඡේදය. ඉතිං බොහෝදුරට 2018 වර්ෂයේදි මම අරගෙන එන අවසාන උපසිරැසිය මේක වෙන්න පුළුවන්. ඒ නිසා නැවත අපි හමුවෙන්නෙ අලුත් අවුරුද්දෙ නිසා පුංචි දේවල් ටිකක් කියන්න තියෙනව.  මෙතෙක් කාලයක් උපසිරැසි වලදි අදහස් දක්වල සහය ලබා දුන්නු හැමෝටම මගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනව. ඒ වගේම තමයි, “2019 අලුත් වර්ෂය සියළු යහපත් පැතුම් ඉටු වෙන ආශිර්වාදලත් සුබ නව වසරක් වේවා..!” කියල හැමෝටම ප්‍රාර්ථනා කරනව.

අද විශේෂ කොටසින්..

මේ කොටස සබ්‍රිනාගෙ පරණ කතාව එක්ක ලොකු සමබන්ධයක් නෑ. මොකද මේක විශේෂයෙන් හදල තියෙන්නෙ නත්තල් කාලය අලලා. නමුත් බ්ලැක්වුඩ් පියතුමන්ගෙන් පැහැරගෙන ආපු කෙළි පැටික්කි අද කතාවේ ප්‍රධාන තැනක් ගන්නව. ඇගේ නම “ලිටිෂියා.” ඉතිං අද කතාව තුළදි ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරන්නෙ, නත්තල් කාලයේ මායාකාරීයන් නිරාවරණය වෙන අන්තුරු ගැන. ඉතිං එතනදි යූල් ගැටවරයන් කියල පිරිසක් සහ ග්‍රයිලා කියල යක්ෂණියක් ගැන වගේම බාටෙල් කියන සැන්ටගෙ රහසකුත් එළි වෙනව. සුසී තව පොඩ්ඩෙන් දශක ගාණක් ඉටි රූපයක් බවට පත් වෙනව රොස් නොහිටින්න. ඒ වගේමයි සෙල්ඩා සහ හිල්ඩා, ග්‍රයිලා කියන යක්ෂණිය තුළ තියෙන විශේෂිත කාරණාවක් භාවිතා කරනව සුසීව බේර ගන්න. ඒ වගේම කට්ටියට මතක නම් සබ්‍රිනාගෙ අම්ම ඉන්නෙ අඝාදයේ හිරවෙලා. හාර්විගෙ සහෝදරය ටොම් ගලවගන්න සබ්‍රිනා අඝාදයට ඇතුළු වුණාම එයගෙ අම්මව හමු වුණානෙ. ඉතිං මේ කොටසෙදි සබ්‍රිනාගෙ අම්ම ඇයි තාමත් අඝාදයේ හිරවෙලා ඉන්නෙ කියල හොයාගන්න සබ්‍රිනා උත්සාහ කරනව. ඒ වගේම අම්ම අඝාදයේ හිරවෙලා ඉන්න එකට හේතුව තමයි……. අපෝ ඇති ඇති. බලන්න දේකුත් ඕනනේ. එහෙනම් ඉතිං මමත් සමුගෙන යනවා.. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..! බුදු සරණයි..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Alone (2020) Sinhala Subtitles | බිහිසුණු රකුසන් අතර තනිවී [සිංහල උපසිරසි සමඟ]

මම කතාවක් අහලා තියෙනවා….. එක මිනිහෙක් කැඩිච්ච කකුල් දෙකක් එක්ක පණ බේරගන්න හිමේ බඩගාගෙන යනවා….. …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. Gayan_madushanka_

    Thanks bro

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

  3. Sub එකට thanks බන්.. season 2 එකේ sub එකත් ඉක්මනට ඕනේ….

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. download krgnna link ekk denwda plz?

  6. නියමයි….සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් එක දෙනකම් බලන් හිටියේ….
    දිගටම සබ් දෙමු…
    සුබ නා වසරක් වේවා!

  7. Thank You

  8. Torrent link eka hoyaganna ba. Ewanda puluwanda

  9. Thanks

  10. crazy_chamikim

    Thanks bro..පුලුවන්නම් “Broken but Beautiful” හින්දි වෙබ් සීරියස් එකට සබ් දෙන්නකෝ..
    IMDB 8.8 යි
    Episodes 11 යි..

  11. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

error: Alert: Content is protected !!