Thursday , July 29 2021
Breaking News

The Cokeville Miracle (2015) With Sinhala Subtitles| කොක්විල් වල හාස්කම. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Cokeville Miracle (2015)

The Whispers TV series එකෙන් පස්සේ ෆිල්ම් එකක් කරන්න හිතුවා. 2015 ජූනි මාසේ එළිදක්වපු මේ ෆිල්ම් එකේ Nathan Stevens (ඩේවිඩ් යන්ග්), Jasen Wade (රොන් හාට්ලි) යන අය ප්‍රධාන චරිත නිරුපණය කරනවා. මේ චිත්‍රපටියේ විශේෂත්වය වෙන්නේ මේක ඇත්ත කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු එකක්. ප්‍රාථමික පාසලක් ප්‍රාණ ඇපයට තියාගන කප්පම් ඉල්ලපු යුවලකගෙන් මේ පාසලේ ළමයි බේරාගත්තේ කවුද? හාස්කමක් තමයි 😉

The Cokeville Miracle (2015) on IMDb

 

 

1.44 GB (1080p) කොපිය මෙතනින් බාගන්න

AC879EC7C30C6A2C96286AABAC6A7909B0131CD3
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ද විචර්’ස් ඩයිනර් [S01 : E03] Sinhala Subtitles | මායාකාරියගේ අවන්හල [සිංහල උපසිරසි]

සුභ දවසක්..The Witch’s Diner පසුගිය කොටස් 2 නරඹපු අය දැන් දන්නවනෙ කතාවෙ ප්‍රධාන චරිත කවුද …

Leave a Reply

Your email address will not be published.

18 comments

  1. ආ whispers ඒකෙන් පස්සේ ෆිලුම්කට
    බැහැලා තියෙන්නේ.. අලුත් කතාමාලාවක් එහෙම ගේන්නේ නැද්ද??
    උපසිරසියට ස්තුතියි..ඔබට ජය..

  2. බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. අඩවියේ දැකපු කොට ම ලිපය වෙන්න ඇති. ස්තුතියි උපසිරැසියට.

  4. ලිපිය මාර කොටයි නොවැ. කතාව කොහොමද අපි දැනගන්නේ

  5. බොහෝම ස්තුතියි සබ් එකට සහෝදරි.

  6. niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. නියමයි සහෝදරි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  8. තිසල්

    තැන්ක්ස් සබ්ට කොමඩියක් ගෙමුකො
    yify weda 😀 yes
    https://yts.ag/

  9. meka kauda denne kiyala balagana hitiye…….
    jayawewa……!

    • පුර්නිමා මදුභාශිනි තමා නන්ගියේ දුන්නේ.

      • නම වැරදියට කොටලා තියන්නේ බන්, පූර්ණිමා මධුභාෂි

  10. එලස්
    නියමයි නියමයි සහෝදරිය
    එකක් කියන්න ඕනේ, ලිපිය මාරම මාර පොඩියි නොවෑ
    බට් අවුලක් නෑ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!

  11. thanksss pattaaaaa

  12. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    YTS.AG is the new domain for YTS / YIFY

    https://yts.ag/browse-movies

error: Alert: Content is protected !!