The Conjuring 2 (2016) with Sinhala Subtitles | සෙවනැල්ල අතරින් යලිත් දඩයමක! [සිංහල උපසිරසි සමඟ]
මම දීප්ත තුෂාර. මේ වසරේ මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් අරගෙනයි මම මේ ආවේ. ඒ ලෙවල් වලට මාසයක් තියෙද්දි උණත් පුළුවන් තරම් ඉක්මණට (දවස් දෙකකදි වගේ) මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න මම තීරණය කලේ මටත් කටක් ඇරල හොරර් කියල කියන්න පුළුවන් චිත්‍රපට පෙලක එක් චිත්‍රපටයකට හෝ උපසිරැසි ගන්වන්න තිබූ ඉලවත් ආශාව නිසා. ඇත්තටම මම මේක කරන්න නොඉවසිල්ලෙන් හිටියෙ. මට ලොකු කැපකිරීමක් කරන්න උණා මේක උපසිරැසි ගන්වන්න තීරණය කරද්දි. හුග කාලෙකින් උපසිරැසි නිර්මාණයකට යොමු නොවුන නිසා මගේ හැකියාව සහ දැනුම ටිකක් මොට වෙලා ගිහින්. ඒ බව තේරේවි චිත්‍රපටය නරඹද්දි. ඒ පිලිබදව මම ඔබලාගෙන් සමාව ඉල්ලනවා. ගොඩක් යෙදුම් පවා මට දෙතුන් සැරයක් නෙවේ පස් හය වතාවක් වෙනස් කරලයි අවසන් නිමැවුමට දායක කරගන්න හැකිවුණේ. ගොඩක් යෙදුම් නොගැලපෙන හා අර්ථරහිතයි කියා හිතුන නිසා ටිකක් අපිට ගැලපෙන විදිහට වෙනස් කලා. නමුත් මම කියන්න ඕන අර්ථ හානි වීම අවම කරගන්න මම පුළුවන් තරම් උත්සාහ කලා. මට චිත්රපයටත් බොහෝ සැරයක් බලන්න උණා මොකද සමහර යෙදුම් උචිතෝන්නතිය පරිදි වෙනස් කරන්න. නමුත් අන්තිමේදි මම 9 වන සංස්කරණයේදි ගොඩක් අනවශ්‍ය යෙදුම් අයින් කරල සරල යෙදුම් යොදාගත්තේ ගොඩක් අයට වචනවල අර්ථය නිවැරදිව වටහා ගන්න උදව්වක් විදිහට. ඒක එක් එක් පුද්ගලයා කුමනාකාරයෙන් බාරගනිවීද කියල මම දන්නෙ නෑ. නමුත් අන්තිමට මට කියන්න තියෙන්නේ මම හැකි උපරිමෙන් උපසිරැසිය නිර්මාණය කලා කියන එකයි.
සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ජේම්ස් වන් ගේ අධ්‍යකෂණයෙන් නිර්මාණය වී 2016 ජූනි 7 වෙනි දින චීනයේදීත් 10 වන දින එක්සත් ජනපදයේදීත් ප්‍රථමවරට තිරගතවුණු මෙම චිත්‍රපටය The Conjuring චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටයයි. මිලියන 152කට ආසන්න බොක්ස් ඔෆිස් වාර්තාවක් තබන්නට සමත්වූ මෙම චිත්‍රපටයේ සුපුරුදු ලෙසම වොරන් යුවලගේ චරිත නිරූපණය කරන්නේ පැට්රික් විල්සන් (එඩ්වඩ්) සහ වේරා ෆාර්මිගා (ලොරේන්) යන නළු නිලි දෙපලයි.
මේ චිත්‍රපටිය ගැන කියනවං ඇත්තටම ත්‍රාසජනක චිත්‍රපට නරඹන අයට නං මේක බලන තුරු ඉවසිල්ලක් නැති වේවි. පලමු කථාවට තරමක් වෙනස් ලෙසයි මේ කථාව නිර්මාණය වී තිබෙන්නෙ. නමුත් ත්‍රාසජනක බවින් නම් අඩුවක් නැහැ. කථාව ඇරඹෙන්නේ වොරන් යුවල ඇම්ටිවිල් හී මිනීමැරුම් පරීක්ෂණයක නිරත වෙමින් සිටින රූප රාමු පෙලකින්. මේකෙදි ලොරේන් තම සිරුරින් නික්මිලා තමා මේ වැඩේ කරන්නේ. ඇය මෙතනදි ගොඩක් දේ වලට මුහුණ දෙනවා. ඒවගේම එයා කෙනෙක්ගෙ මරණය පිලබදව යම් පෙර නිමිත්තක් දකිනවා. මේ අතරෙදියි එන්ගලන්තයෙන් වාර්තා වෙන්නෙ ඇම්ටිවිල් සිදුවීමට සමාන සිදුවීමක්. නමුත් එය ආරම්භක අවධියේ තිබුණ නිසා ජීවිත හානියක් වෙලා තිබුනේ නැහැ. එන්ගලන්තයේ එන්ෆීල්ඩ් කියන ප්‍රදේශයේ 11 හැවැරිදි ජැනට් හඩ්සන් තමා අමනුෂ්‍ය බලවේගයට ගොදුරු වෙලා හිටියේ. පියගෙන් වෙන්ව ජීවත් වන පවුලක බාල ගැහැණු දරුවා තමා ඇය. මුලින් ගොඩක් කරදර තිබුණෙ නැතත් එන්න එන්නම කරදර වැඩිවෙන්න පටන් ගන්නවා. ජැනට්ගෙන් අසාමාන්‍ය චර්යා රටා පෙන්නුම් කරනවා. මේ අවස්ථාවෙයි වොරන් යුවල මොවුන් වෙත එන්නේ. ජැනට් මේ වන විටත් මානසිකව ඇද වැටිල. ඇත්තටම ඇයට යමෙක් ආවේශ වෙලාවත්ද? නමුත් ආවේශ වූ කෙනෙක්ට තිබිය හැක්කේ එක රැවක් පමණයි. නමුත් රූප කිහිපයක්? මේ ඉන්නෙ යක්ෂයෙක් නෙවේද?. පල්ලියේ සොයුරියක් ලෙසට ඇදගෙන සිටින ඇතැම් විට දෘෂ්‍යමාන වන භයානක රූ ධාරියා කාන්තාවක්ද? පිරිමියෙක්ද?. ඒවගේම මේ නිවසේ හොල්මන් කරන මහල්ලා කවුද? ඔහුට මේ පවුල හා ඇති හතුරුකම මොකද්ද?
මේ සියල්ලටම පිළිතුරුයි, කථාවේ රසයට බාධා වෙතැයි කියා සැගවූ බොහෝ රසවත් සිදුවීමුයි හරිහැටි දැනගන්න අපිත් එක්ක එකතුවෙලා මේ චිත්‍රපටිය අනිවාර්යෙයන් නරඹන්න.
තවත් නිර්මාණයක් රැගෙන එනතුරු ඔබ සැමට ජයවේවා!!!
The.Conjuring.2.201
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම බ්ලුරේ පිටපත් සඳහා වලංගු වේ.
95650 downloads
thanks….
Thank you
thanks………!
Sub එක BluRay වලට match වෙන්නේ නැ . ටිකක් බලන්න . සුභ
බොහොම ස්තූතියි
Hh
Thanks for Subtitles………Good luck
thank you
Thanks❤️
Sub ekta Thanks
Thanks!
Mata me film eke sub download denna
ස්තූතියි සහෝ !!!!!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Conjuring 3 ekath gahannakoo…film eka awilla iwarai
උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
ජයෙන් ජයම වේවා…..
Thanks bro
Thank you bro
thanks…
ස්තූතියි
Thank you mcn
Thanks bro sub ekata..
Jaya wewa!
සබ් එකට ස්තුතියි
meken film eka download karanna barida bn sub eka witharada
Carey mulliganගේ SUFFRAGETTE ෆිල්ම් එකේ සබ් එක දෙන්න,සුබ පතනවා,
The Conjuring 3 එකේ සබ් එක ඕන,
Tnkz sahooooo
niyamai bro tnx sub 1ta
මේ ෆිල්ම් එක download කරන්නේ කොහොමද
bn,bit torrent download krapn,eken film eka search bar eke type krala download kranna pulvn
Suppa kollo….!!
Thanks සහෝ, පුළුවන්නම් Halloween ෆිල්ම් සෙට් එකටත් සබ් දෙන්නකෝ… ජය වේවා !
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .
BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි…
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
thanks bro 😀
හොඳ කොපිය තියෙනවා.
ආර් ඒ ආර් බී ජී ඩොට් කොම්
හොඳ කොපිය තියෙනවා.
ආර් ඒ ආර් බී ජී ඩොට් කොම්
හොඳ කොපිය තියෙනවා.
ආර් ඒ ආර් බී ජී ඩොට් කොම්
thanks bro..!!
thankz brother for this sub… keep it up..
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට කොපිය බාගත්ත අද රෑට බලනව
ඔන්න දැනුයි බාන්නේ… තව සබ් කරමු. ජය වේවා…!!!!
thank you very much bro,,
වසරේ සන්ත්රාසම උපසිරැසිය ගෙන ආ ඔබට මාගේ ප්‍රණාමය..!
A/L විභාගෙට A3 ක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!
ඔබට ජයවේවා සහෝ..!
BLUERAY SUBTITLES UPDATE EKATA THANKS.
Thank for bluray update
awa gaman BluRay update karala bohoma pin saho
jaya wewa!!
BluRay ඇවිත් තියන්නෙ මචෝ. සබ් එකත් අප්ඩේට් කරල දෙන්ඩෝ.
Thanks bro sub akata
meke br rip awilla sub aka update krandakao
THE CONJURING 2 (2016) 720P BRRIP X264 AA3-KING2 eka avith sub eka update karannako…………………………………
ela broo
sub eka penne nene kotu kotu wetenawa.. kohma eka fix kragnne..?
machanla me dila thiyena eka zip file ekakne penanne.eka extrack karama pass word ekak illanavane.eka kohoama hada ganne..plz helm guys
meka balala 24k marila kiyanne aththada bro?
i also heard that?is that true?thanks or sub….
i also heard that?is that true?thanks for sub….
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
බොහොම ස්තුතියි සහෝ ජය වේවා!
තැන්කූ වේවා.. නිකමට වගේ කියන්නෙ.කවුරු මොනවා කිව්වත් මේවා ඇත්තම කතා කියලා පිලිගන්න අමාරුයි.කිතුනු දහම බලවත් බවක් කියාපාන්න ගොතපු සංවිධානත්මකව ගොතපු කතා වෙන්නත් පුලුවන්.බොහෝ විට මිනිස්සුන්ගේ මානසික ආබාධයන් නිසා වෙච්ච දේවල් වැරදි විදියට ගලපල වෙන්නත් පුලුවන්.මොනවා උනත් conjuring 2013 ෆිලුමෙ එහෙම තියන පුටුවට ගැට ගහපු මනුස්සය හතර අතේ පා වෙන සීන් එහෙම වෙන්නම බෑ,හිතාමතා ගොතපු බොරු හෝ සුලු දේක අතිශයෝක්තියක්..21 වන සියවසේ ඉන්න මිනිස්සු විදියට හිතලා මේක බැලුවොත් හොදයි.උඩ කිව්ව 2න් එකක්ම තමා මෙතන වෙන්නෙ 100%ක්ම.නැත්තම් කට්ටිය මේ වගේ ගොතපු පච හැබැහින්ම ගන්න පුලුවන්.
story eka aththa wenna puluwan..habai film eka hit karanna poddak wadiyen dala…ekai mchn reason eka…
තව දෙයක් සහෝ පුලුවන්නමි සබි එකත් එක්කම ලින්ක් එකයි හෑෂ් ටැග් එකයි දාන්න…
සබ් එකට තෑන්ක්ස් සහෝ.කැමරා කොපියක් තමයි.බාන අය පොඩිඩක් කියවලා බාන්න එතකොට තමන්ට ඔින කොපිය ද තියෙන්නෙන බලලා බාන්න පුලුවන් එතකොට.එතකොට කාටවත් දොස් කියන්න ඔනෙත් නෑ……. එල සහො.. ඡය වෙීවා……….
උපසිරැසිය ලබා දී ඇත්තේ මෙම නිර්මාණය කුමන කොපියකින් වුවද නැරඹීට අපේක්ෂිත පිරිස ඉලක්ක කරගෙන බවත් මෙය කැමරා කොපියක පිටපතකට බැවින් හොද පිටපතකින් චිත්‍රපටය නැරඹීමට අපේක්ෂා කරන පිරිස චිත්‍රපටය බාගත කරගැනීමෙන් වලකින ලෙසත් දන්වා සිටිමි.. ජයවේවා!
තව දෙයක් සහෝ පුලුවන්නමි සබි එකත් එක්කම ලින්ක් එකයි හෑෂ් ටැග් එකයි දාන්න…
thankz bro link ekata… torrent file ekak hoya ganda baruwa mara gamak dunna….
Sub1ta thankx bro,, eth hoda copy1k enakan aye imu,,, ane den sub ekka link1th danndako issara wage..
meke honda copy ekaka hash tag ekak denna puluwan pin wathek innawda 🙂 🙂 🙂 😉 😉 😉 😉 ;); 0; 0: 0p ); ) ;P 😉
ane mama film download karalama na, me film 1 download karana vidiya mata kiyannako
thanks sub ekata
Hoda copyak awma balamu broo
37 People dead watching The Conjuring 2
Bluffing
Bluffing
OMG Its true watch this : http://scoobywooby.com/story/22968/big-stories/wtf-till-now-37-people-died-watching-conjuring-2-world-wide-horrifying
saho lagakadi idan mata meke movies download karanna bane… hlp ekak dendooooo
උසස් පෙලට ජය…
තැන්කු වේවා sub එකට. BR එකක් ආවම update කරමු.
එතකන් බලන්නේ නෑ… 🙂 🙂
http://movietorrents.to/conjuring-2-2016-hdts-730mb-mkvcage-mkv-6782.html
thank you brother
Those who want to enjoy the movie with out compromising the quality .. Then wait until (Digital/DVD/Bluray Release Sep 2016 )
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Patta bn ma vaga supiri film valata hamadama sub diyan sahoooo
thanks brother (y) (y)
sub ak downlord wen nene
mareida ban man meka baluwoth
patta bn
බොහෝම ස්තුතියි සහෝදරයා.ජයෙන් ජය
1 film 1th patta. mekath aniwa ehema athi .hodata a/l exam 1 karanna. best of luck bro.
great job saho.oya godak mahansi wela thyenwa apita me movie eka labadenna.ekata mage hadapiri prenamaya
ෆට්ටයි සහො….
Blurry enakam innawa. please! BR awahama update daanna.
Meka original copy baganna thiyanwada bn
Thanks Bro !!!
කැමරා කොපි දාන්න එපා මචෝ… හොද කොපියක් එනකන්ම ඉදලා දාන්න,,, අපරාදේ අගයක් නැතුව යනවා… උබල කරන සේවාවට ආචාර කරනවා සහෝ!!
Thanks bro……….
Suppa thanx bro
Oyata godak loku udawwak karanne link dala apita saho. Torrent link eka wenama denna. Plz
xmen apocalypse sub ekath dhenna
#Hail_Hydra
මගේ ඉල්ලිමක් තියනව. ෆිල්ම් එක කොච්චර පට්ට උනත් කෑමරා කොපි දාන්න එපා. ඩේටා වගෙම කාලයත් අපරාදෙ.මට මේක තුන හතර පාරක්ම උනා. මෙහෙම හියොත් කට්ටිය විකල්ප මාර්ග සොයන්න ගනි. අපි මේ සඉට් එකට ආදරෙ නිසයි කිව්වෙ.
download karanna bene….samahara ewage link eka penwanne nene.udaw karanna danna kenek.
download karanne kohomada….bene…
ඔන්න සහො මෙක ඔය ලබා දුන්න දාම comment කරන්න උන්නෙ මම. කට ඇරල බය නැතුව කියනව ඔබ මෙ අවුරුද්දේ වැඩ අල්ලපු මුවී එක නම් විශිෂ්ට ගනෙයෙ උපසිරැසි ගැන්විමක්.
ලස්සනටම තිබුන. එකට ස්තුතියි කරනව එකටම. මෙ චිත්‍රපට සැහෙන කලෙක ඉදන් මමත් බලන් උන්නු චිත්‍රපටක් . බොහොම සතුටුයි ඔබගෙ උපසිරැසි ගැන්විමක් නිස. Blurry එනකම් අතවත් තියන් නෑ කොහොමවත් . අපු ගමන් අප්ලොඩ් දෙන්න. එක තම අපිට සෑහෙන වටින්නෙ. උපසිරැසි ගැන්නුවට තුති ඔබට. අයෙමත් එමු හොදම එකකින්..
niayamai…thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Good luck…
elz
මචන් උබලා සෙට් එක පට්ට සේවයක් කරනවා අවුරුදු ගානක ඉදන්. අපි පට්ට විදියට මෙ site එකට ගරු කරනවා. ඉස්සර හොද කොපියක් ඇවිත් කියලා දැනගන්නේ උබලගෙන්. ඒත් බන් ලගදි ඉදන් මිනිස්සුන්ට හොද දේ දෙනවට වඩා තරගෙට දෙයක් කරන්න හදනවා වගේ තේරෙනවා. මේ ලගදි ඉදන් ගොඩක් ඒවගේ webrip, hdrip, camrip හරි වලට තමයි උබලා sub දැම්මේ. කිසිම දෙකට හදිස්සි ගන්නෙපා බන්, අපිත් උබලව විශ්වාස කරලා කොපියේ හරි වැරදි බලන්නැතුව බානව. sample එකවත් බාන්නේ නෑ, මොකද ඒ විශ්වාසේ නිස. මොනවා උනත් sub එකට thanks බන්. හොදට A/L කරපන් 🙂 මම කියපු දේ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න, තරගෙට දෙයක් කරනවට වඩා පරක්කු වෙලා හරි හොද දේ කරන එක තමයි වටින්නේ. ජය!
ඔබෙ කියමන අගෙ කරනව බ්‍රො . True
ඇත්තටම දැන් උපසිරැසි ගැන්වීම තරගකාරී වෙලා කියන එන අර්ථ සත්‍යයක් danuka සහෝ. එක අතකට ඔයාගේ මතය හරි. ඒත් කැමරා කොපි වලට සබ් දෙනවා කියන එකෙන් හෝ අඩු කොලිටි කොපි වලට සබ් දෙනවා කියන එකෙන් ඒකම අදහස් කරන්නේ නෑ. (මම නං මේක කරල ඉක්මණට ඉවර කලේ එක්සෑම් එකට සුපිරියට රෙඩි වෙන්න ඕන නිසා) මොකද පස්සෙ එන හොද කොපි වලදි අපි මේ සබ් ෆයිල් එක ඉතා හොද චිත්‍රපටියක් උණත් නැතත් සබ් එක අප්ඩේට් කරනවා ඒ කොපියට ගැලපෙන්න. අනික කෙනෙක් සබ් කරන්න බාර ගත්තාම ඉක්මණට ඒක ආපහු කරල යවන්න ඕන. නැත්තං ඒක වෙන කෙනෙක්ට බාර දෙනවා. අපි මහන්සියෙන් හිමීට කලොත් ඒක වෙන කෙනෙක්ට දුන්නම අපි කරල තියන ප්‍රමාණයත් එක්ක අපිට ලොකු අසාධාරණයක් වෙනවා. එතකොට උපසිරැසි ගැන්වීම පවා එපා වෙනවා (අත්දැකීම් මුලාශ්‍රයෙන්). එතනදී පුළුවන් තරම් ඉක්මණින් උපසිරැසිය යවන එක තමා සුදුසුම. අර්ථ සත්‍යයක් කීවේ ඒකටයි. බයිස්කෝප් ටීම් එක මේකෙදි ලොකු සේවයක් කරනවා. ගුණාත්මක බවින් වැඩි ඔරිජිනල් සබක් රිලීස් වෙච්ච ගමන් එයාල අපිට දැනුම් දෙනවා මොන කොපියකට අදාලව ඒ සබ ආවත්. විශේෂයෙන්ම වැඩිපුර අන්තර්ජාලයේ සැරි නොසරන මම වගේ අයට එයාලගෙ දැනුවත් කිරීම ප්‍රයෝජනවත්. ඒකට ඔවුනට ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා අපි ඉක්මණටම සබ සිංහලයට හරවලා යවල අපේ යුතුකම ඉටු කරනවා. කලින්ට වඩා දැන් උපසරැසිකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවේගෙන එන්නේ. ඇත්තටම අපේ බයිස්කෝප් එකට ලොකු ආඩම්බරයක්. ගොඩක් දක්ෂ සහෝලා සහේලිලා එකතුවෙලා ඉන්නවා. ඒ නිසාම උපසිරැසිකරැවන්ට අදාල නීති පද්ධතියකුත් ක්‍රියාත්මක වෙනවා (මෑතකදි සිට). මේක උපසිරැසිකරවන් නම් දන්නවා ඇති. එතනදිත් ඇත්තටම තරගකාරිත්වයක් තියෙනවා. ඔයා කියපු තරගකාරිත්වය එතනට තමා වැඩියෙන්ම බලපාන්නේ. තරගකාරිත්වය නැත්තං එතනින් අපට අපි කැමති චිත්‍රපටිය තෝරගන්න ලැබෙන්නෙ නෑ. අපි ඒවටත් ගරු කරලා පුළුවන් උපරිම මහන්සියෙන් හොදම දේ දෙන්න ඕන. මමත් මේ සබ දැම්මට මෙච්චර ඉක්මණින් පල වෙයි කියල හිතුවෙ නෑ. අය්යෝ සල්ලි. නමුත් ඔබේ අදහස් දැක්වීම් ගැන ඇත්තටම අගය කරනවා සහෝ. ඒක ඔයාගේ අයිතියක්. ස්තූතියි!. ඉදිරියටත් ඔබේ අදහස් අපේක්ෂා කරනවා. ජයවේවා! 🙂
Aththa kathawa sahodaraya
Sirawatama ban math beluwe ne film 3k demma mekath ekka bala iawara unamai danne cam copyk kiyala
eka eththa ban, math bewa thibba hadissiyata, passei dekke copyak kiyala
Demolition.2015 උපසිරස අවශ්‍යයි…. 🙂
https://rarbg.to/torrent/1jxf3d2
ලිස්ට් එකේ උඩින්ම තියෙන්නෙ මේක මචං.
ඉන්දියාවෙ මිනිහෙකුත් මැරුණා කියනවානේ මේක බලලා.
බ්ලූ-රේ එකක් එනකල් ඉන්න වෙනවා කෝමත්.
සබට තැන්කූ…
download කරන්නේකොහොමද ෆිල්ම් එක ලින්ක් එක නෑ කලින් තිබ්බා දැන් පෙන්නන්නේ නෑ
නියමයි මචෝ..
හොද කොපියක් ආව ගමන්ම අප්ඩේට් එකක් දෙමු.
ස්තුතියි…
Thanks Saho….
එනකල් බලන් හිටපු ෆිල්ම් එකක්… බොහෝම බොහෝම ස්තුතියි.. එත් තම තියෙන්නේ කැ මර කෝපියක්
එලම කිරි, සුපිරි වැඩක් සහෝ,
ගොඩක් ස්තූතියි sub එකට,
ජය වේවා..
හම්මේා බයෙත් බෑ
බොහොම ස්තූතියි!
උසස් පෙල හොඳින්ම පාස් වෙන්න ඔයාට මගෙනුත් සුබ පැතුම්! ජයවේවා මචෝ!
බුදු සරණයි.. !
උපසිරැසියට බොහෝම ස්තුතියි!!!!!!!!!!!!!!!!!!!!!
mage jeewithe muna gahichchi watinama pudhgalayek thama uba. sub ekata tanq machan. Good luck for the A/L Exam.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි තුෂාර සහෝදරයා. දිගටම sub දෙමු! ජයවේවා! 🙂 🙂 🙂 (Y)
ස්තුති සබට සහෝ…..
උසස් පෙලට සුබ පැතුම්…
෴෴
මම නම් හොල්මන් කතා බලන්නේම නැති එකෙක්.
ඒ වුනත් මේ කතාවත් ඇතුලුව කතා කිහිපයක් තෝරගෙනයි තියෙන්නේ බලන්න කියලාම.
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.
කට්ට කාලා හරි කමක් නෑ පාඩම් කරලා උසස්පෙල ගොඩ දාගනිං.
ඊට පස්සේ එන නිවාඩුවට බැරියෑ හොඳ හොඳ සබ් ටිකක් කරන්න.
නිවාඩුවට හෝ ගාලා සබ් ඕනේ එහෙනං.
ආයු -බෝ -වේවා !!!
Thank you for the sub…All the best for your exam…:-)
thanks
Hoda copy natuwa sub denna apa.dan data chqges wadi hoda copy akak awama witarak sub denna
දීප්ත තුෂාර …HD Copy එනකම් sub දාන්න එපා මේවා Quality මදි නේද
බොහෝම ස්තුතියි උපසිරැසියට
me cpoya hodada?
සබ් එකට තුති බ්‍රෝ #ජය වේවා
SUB EKATA Thank YOU…!!!!
MEnna Direct Download Link Eka – (PCLOUD)
729.3MB
http://www.pariganakapituwa.com/p/t2dlink.html
meke original copyak nadda machanla
Wow… superb.. meka denakan maga bakan hitiye… thankoooo
tanxxxxxxxxxxxxxxxxx bro
බොහොම ස්තූතියි! ජය වේවා! විභාගයටත් හොඳින් මහන්සි වෙන්න. 🙂
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
Torrent ලින්ක් එක
http://goo.gl/5Jrzsc
සිංහල උපසිරැසියට ස්තූතී සහෝ..
ගොඩක් දවසක් බලන් හිටපු ෆිල්ම් එකක්..
ජය වේවා! එල ආ……
එනකල් බලන් හිටපු ෆිල්ම් එකක්,
බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ
ජයෙන් ජයම වේවා…!!!
meke download link eka nane mcnn
http://movietorrents.to/conjuring-2-2016-hdts-730mb-mkvcage-mkv-6782.html
ෆට්ට මචෝ.. thankx..
4BD072EC7681A72674221E926F504C1F969ADFD9
Lahiru me link ekata sub eka supports a
Thanks Broooooo
bluray eka apuwahama gannawa .sub ekata thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
මේ තියෙන්නේ Direct Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/the-conjuring-2-2016-hd-ts.html
[ Direct සහ Torent Download Link ]
හැමෝටම සුබ දවසක්!
copy ne bn.
Camera copyda bn ?
《《《Direct Link》》》
The Conjuring 2: The Enfield Case (2016) HDTS 730MB – MkvCage
https://clicknupload.link/8x03fn5z54rs
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴