අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Crazies (2010) | පිස්සුවක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 8 votes.
Please wait...

The crazies 2010

හැමෝටම ආයුබෝ වේවා! ඔන්න මගේ දෙවනි සබ් එකත් අරගෙන ආවා. කලින් සබ් එකට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. 2010 වසරේ එකක් මේ පාර අරගෙන ආවේ. මේක ටිකක් අමුතු විදිහේ කතාවක්.

කතාව ගැන ටිකක් කියනවනම් එක්තරා නගරයක මිනිස්සුන්ගේ හැසිරීම් එකපාරට අමුතු වෙනවා. හරියටම කීවොත් පිස්සු කෙළින්න ගන්නවා. මේ ඇයි කියලා හොයන්න ඩේවිඩ් කියන පොලිස් නිලධාරියා උත්සහ කරනවා. අවසානේ ඩේවිඩ්ට මොකක් වෙයිද? මේ නගරයට මොකද වෙන්නේ? නගරේ මිනිස්සුන්ට මෙහෙම වුණේ ඇයි?

මේ ටික දැන ගන්න වෙන්නේ චිත්‍රපටය නරඹලාම තමා. හැමෝටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තවත් සබකින් හමුවෙමු. ජය!!!

2010 සැප්තැම්බර් 04 පලවූ ලිපිය.

2010 වසරෙ පෙබරවාරි මස නිකුත් වුනු අමුතු බයිස්කොප් එකක් තමයි The Crazies කියන්නේ. නමින්ම හිතන්න පුළුවන්නෙ මොකක්ද මේකෙ වෙන්නෙ කියලා. ඒ වගේම 2010 වසරෙ මුල මාස 6 ඇතුලත මම බලපු සටන්කාමිම චිත්‍රපටිය තමයි මේක. මොකද දන්නවාද මම එහෙම කියන්නෙ මෙහි අවසාන පැය බොහොමත්ම සටන්කාමියි. අනික සාමාන්‍යයෙන් Horror චිත්‍රපට වලට IMDB ශ්‍රේණිගතකිරීම් වල අඩු අගයන් ලැබුනත් මේ චිත්‍රපටයට 6.7 / 10 ක් ලබාගන්නත් සමත්වෙලා තියෙනවා.

මෙහි රංගනයෙන් දායකවන්නෙ Timothy Olyphant හා Radha Mitchell වෙයි. Radha Mitchell හොලිවුඩ් කරා පැමිනෙන්නේ පිවිසෙන්නෙ ඕස්ට්‍රෙලියාවෙ සිටයි. ඇයගෙ හැකියාවන් හා රංගන කුසලතාවල ඇති ගුණාත්මක බව මෙයින් මනාව දැකගත හැක. ඇත්තෙන්ම මෙහි කතා තෙමාවට මුලිකවන්නෙ තවත් ඇමරිකානු හමුදාවෙ වැරද්දකි. හැමවිටම මෙන්ම මෙහිදිද පිඩා විදින්නෙ එක්තරා ගම් ප්‍රදෙශයක පිරිසකි. 🙂

හිටපු ගමන් මිනිස්සුන්ට පිස්සු හැදෙන්න ගන්නවා. එක පුද්ගලයෙක් ක්‍රිඩා තරගයක් මැද්දට තුවක්කුවක් අරගෙන විත් එහි ක්‍රිඩකයන්ට වෙඩි තැබිමට තැත් කරයි, තවත් පුද්ගලයකු තම මුළු පවුලම පුළුස්සා මරා දමයි. මේ සියල්ලට හේතුව කුමක්ද? යන්න සෙවිමට ප්‍රධාන පොලිස් නිලධාරි ඩෙවිඩ් උත්සහ කරයි. මේ අතර ඩෙවිඩ් හා ඔහුගෙ සගයා විසින් මෙයට හේතුව හොයාගැනීමට සමත් වෙයි. ඇත්තෙන්ම එය විශාල හේතුවකි, එය කුමක්ද යන්න දැනගැනිමට හා මෙය කෙසේ අවසන් වෙයිද යන්න දැනගන්න බාලම බලන්න වෙනවා.

වැදගත්-වැරදිවලට සමාවදිම දේවගතියකි නමුත් වැරදි නොකිරිම ඊට එහා දෙවගතියකි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මංගල සුබසිංහ (KOK) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Crazies (2010) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

3D98D598810732FBC3FBF8B86F3467C6BB6012A4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමල් දිද්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

70 thoughts on “The Crazies (2010) | පිස්සුවක්. [සිංහල උපසිරසි සමඟ]

  • Thanks ……………..good luck …………..

    Reply
  • ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි….

    Reply
  • Me vage mystery film thama matanam supiri.mekath supiri vage theruna vistharaya kiyavanyaddi.onna ithin math e nisa bagaththa.Sabata thuthi!Obata jaya!

    Reply
  • උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • ස්තූතියි සහෝදරයා ජයවේවා

    Reply
  • නියමයි.බොහොම ස්තූතියි

    Reply
  • තැන්කුයි වේවා

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • එල එල නියමයි වගේ
    ජය..
    එල

    Reply
  • නියමයි නාමල් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි නාමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල මචෝ
    කලින් බැලුවා
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • නියමයි සහෝ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජය.

    Reply
  • thnX machn ela good luck

    Reply
  • ස්තුතියි නාමල් සහෝ!

    ජය වේව‍ා!

    Reply
  • niyamai thaz subapatum..

    Reply
  • frends give me the sinhala subtitle for “the crazies”?

    Reply
  • machan,uba ela kiri porak.mama balapu nathi fil thiyanawa medawas wala mama ewa hoyanawa.aluth ewa awoth mata email kara pan.

    Reply
  • download kara gaththa den balala visthara kiyannam. good luck

    Reply
  • Elakiri……………..

    Reply
  • mmmm ela movie ekak…….

    Reply
  • මේවගේ ඒවා බලන එක තමා අවුල.චිත්‍රපටයනම් හොදයි.

    Reply
  • එළ film 1kනේ ඔන්න මමත් බාන්න දැම්මා

    Reply
  • එල එල..
    කවදද අපිට අවටාර් ද ලාස්ට් එයාබෙන්ඩර් දෙන්නෙ.
    ඉක්මනට දෙන්න

    Reply
  • meka horrer wagema science fiction.mokada me flight 1 aragena yanne virus 1.

    Reply
  • මම මෙ cඔමෙන්ට් 1 ඩානෙ ෆිල්ම් 1 බලල ඉවර වෙල. බඉස්cඔපෙ වලින් බා ගත්තු මුල්ම 1. expendables වලට වෙඩිය elakiri.thanx.

    Reply
  • බයිස්කෝප් කට්ටියගේ වැඩේනම් ගොඩාක් හොදයි. මම ගොඩක් ෆිල්ම් බෑවා. හැබැයි මට දැනගන්න පොඩි දෙයක් තියනවා. සිංහල සබ් වැඩකරන්නේ පී සී එකේ විතරද මට බැරිද ඩීවීඩී ප්ලේයර් එකෙත් සබ් ඇක්ටිව් කරගන්න?

    Reply
  • මරු එල එල maxxa.

    Reply
  • ඒයි.. සිරාවටම මරැබන බං!! වෛරස් කේස් එකක්.. Residand evil එකට හුගක්ම සමානයි. නමුත් ඊටත් වඩා ගතියක් තියෙනව!!!

    Reply
  • mamath kamathi mee vage movies valata thamaa… thankss…

    Reply
  • අඩෙ thnx බන්!!!
    මෙ වගෙ ෆිල්ම් 1ක් හොය හොය හිටියෙ බන්zz 🙂 බාමින්

    Reply
  • onna maath damma baanna 😉

    Reply
  • ඔන්න බානවා…ස්තුතියි..!!!

    Reply
  • meka nam mama kalin bewa eth thama beluwe ne…
    thaks rewive ekata.

    Reply
  • labana sathiya wenakan inna be……. salt api balanawa harida…… 🙁

    Reply
  • APOO… . . MAMA HORROR WALATA KAMATHA NATO… . . . ..

    Reply
  • එල එල….. අනිවා බානවා , කලින් හින්දි එක බෑලුව ගමන්ම..
    අනේ මචෝ… girl next door
    මතක් කරන්න එපා සහෝ…. අයේ බලන්න හිතෙනවා….

    Reply
  • සිoහල සබ් එන එවගේ ගොඩක් එව බැලුවා බන්න්න්…… කරන්න දෙයක් නැ ඉතින් ආයේත් බැලිමක් තමා තියේන්නේ… 😀

    Reply
  • Horror apoi ba… 🙁

    Reply
  • මගේ ජාවය ජංජාලයක් වී ඇත

    Reply
  • අම්මෝ මම නම් බයයි…

    Reply
  • හහ් මේ තියෙන්නේ හොර ෆිල්ම් නෑ කීවට :ඪ්
    බලමු බලමු… (නිවාඩු නැත්තං නිවාඩුවක් දාගෙන)

    Reply
  • කියල වැඩක්නැ. කාලෙකින් හම්බුණ නියම ෆිල්ම් එකක්.

    Reply
  • සොරි වෙන්න ඕනි kathu සහොදරයා Timothy Olyphant කියන්නෙ girl next door එකෙ කැල්ල නෙමෙයි Kelly ගෙ චරිතයට පන පොවන නළුවෙකි. girl next door එකෙ කැල්ලගෙ චරිතය කරන්නෙ Elisha Cuthbert විසිනි. පොඩ්ඩක් හදිසිවෙලා,

    Reply
  • මමත් බාන්න දානවා.ෆිල්ම් 1 නම් මරු වගෙ…thnxx 😎 🙂

    Reply
  • Girl next door එකෙ කෑල්ල ඉන්නවනම්…horror නෙවෙයි මොනව හරි කමක් නෑ… දැන්ම download කලා..!! එත් බලන්න තමා වෙලාවක් නැත්තෙ…!!!

    Reply
  • ප්‍රතිචාර වලටනම් ස්තුතියි හැමොටම කියන්න සුභ අරංචියකුත් තියෙනවා අද උදෙ Iron man 2 හොද කොපියක් නිකුත් වුනා ටිකක් අල්ලන් ඉන්න ඉක්මනින්ම බයිස්කොප් තුලින් මෙක දකින්නට හම්බ වෙයි.

    Reply
  • meka balala tiyenawa….
    hoda film akak…..

    Reply
  • කාලෙකට ඉස්සෙල්ලා බලලා තියෙන හොඳ හොරර් චිත්‍රපටියක් විදියට ඕක නම් කරන්න පුලුවන්. මේ චිත්‍රපටියෙන් තමයි මම The Girl next door හි රංගපෑ Timothy Olyphant ව මුලින්ම හොරර් චිත්‍රපටියකින් දැක්කෙ. KOK ට ස්තූතියි

    Reply
  • එල ෆිල්ම් එකක් වගේ … බාන්න දැම්මා

    Reply
  • ස්තූතියි මචන් ,horror නම් ඉතින් නොබලා කොහොමද?

    Reply
  • gindara film ekk wage bami bami…. thnaks bro.

    Reply
  • appa ela onn math banna damma.ela thnksssssssss saho.ada relax party yanth thiyenawa hmmmmmmmm

    Reply
  • හප්පේ මුන් මරා ගන්න තරම එක වෙනන

    Reply
  • ඕක මම බලල තියෙනවා,,
    ටිකක් හද ගෑස්සෙන සිද්දි තිබුනට,
    සමස්ථයක් විදිහට Horror | Thriller රසිකයන්ට හොදින් රසවිදින්න පුළුවන් හොද නිර්මාණයක්..
    IMDB 6.7/10 20,463 votes ඉතින් ආයේ අහන්න දෙයක් නෑහෑනේ…කුතුහලයෙන් පිරුනු කම්මෑලි නෑති නිර්මාණයක්….බලලා කොමෙන්ට් එකක් දාන්නකෝ මම වෑරදිද කියලා………

    Reply
  • මාරයි නේ මම අද අංක එක උනා ලු..මේක එළ ම කිරි එකක් …ඔන්න බාගත්තොත් බලා ගන්න පුළුවන්…ජයවේවා මංගල ! ! 🙂

    Reply

Leave a Reply to ළහිරැ Cancel reply

Your email address will not be published. Required fields are marked *