You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 23 2018
Breaking News
Home / All / The Domestics (2018) Sinhala Subtitles | මිනිසුගේ හතුරන් මිනිසුන්මයි [සිංහල උපසිරසි සමඟ]

The Domestics (2018) Sinhala Subtitles | මිනිසුගේ හතුරන් මිනිසුන්මයි [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 29 votes.
Please wait...

දේශපාලනය නිසා තම බලය වැඩි කර ගැනිමේ අදහස නිසා තාක්ෂනය දිවුණු වීමත් එකක මිනිසුන් ආරක්ෂාවපතා නව යුධ උපකරණ නිපදවනවා.තමන් තමන්ගේ කැමැත්තෙන්ම වල කපා ගන්න දගලනවා.ඒ දැගලීල්ල සාර්ථක උනොත් මොකෝ වෙන්නේ.විෂ වායු වලින් තමාගේම වර්ගයා විනාශ කරන්න සැලසුම් කරනවා.වාසනාවන්ත අය ඉක්මනට මියයයි.ඉතුරුවුන පුත්ගලයින් තමාගේ ම කියා කල්ලි සදා ගනී.කල්ලි අතර ගැටුම් නිර්මාණය වෙයි.එකිනෙකා කපාකොට ගනී.ආදරය වචනයක් පමණක් වෙයි,කාලයාගේ ඇවෑමෙන් මිනිස්සු මිනිසුන්ගේම මස් කන්න පුරුදු වෙන්නත් පුළුවන්.ආදරය කරුණාව දයාව වචන අහන්නවත් නැතිවෙයි.කැපුම් කෙටුන් පමණක් ඉතිරි ලෝකයක පණ බේරගන්න මිනිස්සු උත්සහා කරයි.එත් වාසනාවකට මෙන් එක ආදරයක් ඇති වුවොත් මොකක් වෙයිද ? මොනවා වෙන්නද මරා ගන්නවා ඇරෙන්න හිතෙන ඒ ලෝකයට වෙනස් ම වූ ආදරයක් ආරක්ෂාවක් කැටිකරගත් ආදරවන්ත කුරුල්ලෝ දෙන්නක් හියොත්.තව දෙමාපියන් බලන්න වෙර දරන තම බිරිදට මේ කුරිරු මිනිසුන්ගෙන් ආරක්ෂාවක් දෙන්න පුලුවන් වෙයිද ඒ සැමියට,ආදරය ජය ගනීද ? නැත්නම් දෙන්නම් වෙඩි පහරකින් මිය යයිද ?

2018 වර්ෂයේ නිකුත් වූ මෙම චිත්‍රපටය ටිකක් වෙනස් එකක්.සටන් ජවනිකා ඇතුලත් මේ චිත්‍රපටයේ ආදරය පිරෙන්න තියෙනවා.දැන් හිතයි මේක මහා කම්මැලි ෆිල්ම් එකක් කියලා .නැහැ මේක එහෙම නැහැ හැම දෙයක් ම තියෙනවා.මේ විස්තර ටික ඇති කියලා හිතනවා කතාව ගැන අදහසක් ගන්න,එහෙනම් මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නැවත උපසිරසකින් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

         

Leave a Reply

31 comments

  1. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    ජය වේවා

  2. Thanks machan

  3. Scary movie 2000 ෆිල්ම් එකේ සින්හල ස්බ් එකත් දාන්ඩකෝ.

  4. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….!

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. ස්තූතියි යාළු…දිගටම සබ් දෙන්න..ජය වේවා

  7. සබ් එකට බොහොම ස්තූතියි!!!

  8. උපසිරැසියට ගොඩක් ස්තුතියි …

  9. good work machan

  10. Good work friend, Thanks!

  11. Thanks……..

  12. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  13. AsithaDilruwan

    Ela saho thanks

  14. hodai wage balamu saho

  15. Thanks bro

  16. උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Sub ekata thanx.lipiya nam supri.

  19. Udara Damith Dissanayaka

    උඩින් දා ලා තීනේ එක සහතික ඇත්ත
    මිනිසාගේ සතුරා මිනිසමය

  20. නියමයි මචෝ….ජය වෙිවා….දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ගොඩක් ස්තුතියි සහෝ….

  21. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  22. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

error: Alert: Content is protected !!