අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Equalizer (2014) with Sinhala Subtitles | පොඩි දෙයක් ගිය දුරක්…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 44 votes.
Please wait...

The Equalizer 2014-2

ඔන්න එහෙනම් තව චිත්‍රපටයක් අරගෙන ආවා. මේකත් මේ වසරේ පැමිණි ක්‍රියදාම චිත්‍රපට වලින් ඉහල IMDbඅගයක් වාර්තා කරපු චිත්‍රපටයක්.  ඒ වගේම මෙහි රංගන දායකත්වය සපයන්නේ මගේ නම් ප්‍රියතම නළුවා. Denzel Washington වගේම මෙහි  Chloë Grace Moretz නිළියත් රංගනයෙන් දායක වෙනවා. පසුගිය සැප්තැම්බර් 26 ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කල මේ චිත්‍රපටය මේ වන විට ඩොලර් මිලියන 191ක් උපයාගෙන තියෙනවා. ඒ වගේම මෙහි නිෂ්පාදන පිරිවැය වන්නේ ඩොලර් මිලියන 55ක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Antoine Fuqua විසින්. 

මම හිතන්නේ මේ ඇති පසුබිම් විස්තරය. දැන් කතාව ගැන ටිකක් කියන්නම් රොබට් මැකෝල් කියන්නේ  සුපර් මාකට් එකක වැඩ කරන සාමන්‍යය පුද්ගලයෙක්. ඔහු හැමෝටම උදවු වෙමින් සුහදව රාජකාරි කරන අයෙක්. එයා හැමදාම වගේ පුරුදු වෙලා ඉන්නවා එක අවන්හලකට ගොඩ වෙන්න. ඉතින් මේ අවන්හලටම එනවා හැමදාම රෑට  ගණිකා වෘත්තීය ජීවිකාව කරගත් තරුණියක්. එයාට ඒ රැකියාවට යොමුවෙන්න වෙලා නෙමේ බලෙන් යොමු කරවලා. ඉතින් එයාගේ සේවාදායකයන් සමඟින් යන්නේ මේ අවන්හල  අසලින්. මේ තරුණිය නමින් ටෙරී. ඉතින් මෙහෙම එකම අවන්හල තුල හැමදාම මුණ ගැහෙන රොබට් සහ ටෙරී දෙදෙනා අතර මිත්‍රත්වයක් ගොඩ නැගෙනවා. දෙන්නා තමන්ගේ විස්තර හුවමාරු කරගන්නවා. ඉතින් දවසක් මෙහෙම දෙන්න මාර්ගයේ කතා කර කර යන ගමන් කාර් එකක දෙන්නෙක් ඇවිල්ලා ටෙරිව බලෙන් දාගෙන යනවා. ඒ දෙන්න තමයි ටෙරිගේ තැරව්කරුවන් දෙදෙනා. මේ අය රුසියානු පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක්. එතනින් සිද්ධිය නිම වෙන්නේ නැහැ. දවස් දෙකතුනක් යනකන් රොබට්t මේ අවන්හලේ මිතුරිය දකින්න ලබෙන්නේ නැහැ. පසුව ආරංචි වෙනවා ඇයට දරුණු විදිහට පහර දීලා රෝහල් ගත වෙලා කියලා. එයාගේ මේ මිතුරිය ඉන්න තත්වය දැකලා රොබට් මොන වගේ පියවරක් ගනීවිද? ඇත්තටම රොබට් කියන්නේ කවුද? එයාගේ අතීතය මොකද්ද? මේ හැම දෙයකටම උත්තර පැය දෙකකට ආසන්න කාලයක් ඇතුලත ඔයාලට හොයාගන්න ලැබෙයි. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!!!

“Sometimes we make the wrong choices to get to the right place.”

The Equalizer (2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

112 thoughts on “The Equalizer (2014) with Sinhala Subtitles | පොඩි දෙයක් ගිය දුරක්…[සිංහල උපසිරැසි සමඟ]

  • thnks buddy

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට

    Reply
  • සබ් එක දුන්නට ස්තුතියි.

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • ස්තූතියි සබ් එකට❤❤

    Reply
  • sUb 1ktA ThankS MachO……

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!……………..

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • thanxxxxxxx bro……..

    Reply
  • Thanks bro good luck.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • oyata gadak thanks. Hasantha, niyameta subs deela thiyenawa. jaya wewa, ohoma yamu thwa goda durak!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • බොහෝම ස්තුතියි ජයවේවා!

    Reply
  • Sub ekata thx mcn, eth ara ekadigatama thiyana yellow col msg eka phone eken film balana ayata katadarai bn, loku kotasak ekata cover wenawa madiwata luminus wage color ekak hinda film eka baladdi tikak karadarai, e msg eka film eka patan gaddi, film eka magadi, anthimata wage sub nathi times wala secends keepayak witharak penna thibboth lesiy

    Reply
  • thanks bro keep it up,,,

    Reply
  • supiri film eka
    thanks

    Reply
  • නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • 615 MB link aka weda nane

    Reply
  • ලින්ක් එක වැඩ නැත..

    Reply
  • ෆීලුම නම් පට්ටයි හසන්ත අයියා, අඩුවක් නැතුව උපසිරසත් ලෙසටම තිබ්බා. ගින්දර.. අන්තිම වෙනකන් ඉවසිල්ලක් නැතිව බලපු ෆිලුමක්.. බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා…! එලස්ස්ස්…..

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියම යමු..
    ජයම වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි …………

    Reply
  • සුපිරි ක්‍රියාදාමවලින් පිරුණු ලස්සන කථාවක්‌ මම නම් එක දිගටම බැළුවා ඒ තරම්ම කථාව හිතට ඇල්ළුවා මේ නළුවා ඉන්න වෙනත් ෆිල්ම් අපේ සයිට් එකේ තියෙනවා නම් ඒවත් පලකරන්නකෝ තමන්ගේ කාළය කැපකරමින් අපි වෙත මේ වගේ සිංහල උපසිරැසි අරගෙන එනවාට බොහොම පිං හසන්ත වික්‍රමරත්න සහෝ
    තව තවත් හොඳ චිත්‍රපට සඳහා උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා.
    ජයවේවා.

    Reply
  • tnx macho sub 1ta, suppa film 1. time 91 min idala sub 1 mokak hari awlak wenawa chuttak balanna

    Reply
  • hoda film ekak.sub ekata isthuthi.

    Reply
  • thank you so much…………….!

    Reply
  • අනිවා බැලෙමක් හසෝ
    බඩු තියෙ සබගන්නවා එහෙනම්
    එල වැඩක්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ෆියුරි ඔන්න යාන්තම් පෙරේදා බලාගත්තා. මේක අදම බලන්න ඕනා. ජය෴෴ 😛 😛

    Reply
  • සබට බොහොම තුති හසෝ
    තවම ෆියුරි බලල කමෙන්ට් එකක් දැම්මෙත් නැහැ
    මේකත් ඔන්න බාන්න දැම්මා

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • menna ඇවිත් කාලයක් තිස්සේ එනකම් බලන් උන්නු ෆිල්ම් එකක්..
    හසා කරන බව නම් කලින් ඉඳන්ම දැනන් උන්නා..
    ඒ නිසා ඔන්න සබයි ෆිල්මයි දෙකම අරගන්නවා..
    හැබැයි දැන්ම බලන්න වෙන එකක් නම් නැහැ මයේ හිතේ…
    එත් ඉඩක් ලැබුණු ගමන් බලන දෙවෙනි ෆිල්ම් එක තමා මේක…
    ජය වේවා!!!

    Reply
  • super macho… me tiyenne ela film 1k.

    Reply
  • ammo meka nobala kohoma atharinnada….dnma banawa.subata thanks HASANTHA Aiye…digatama sub denn.obata jaya……..

    Reply
  • ස්තූතියි සහ‍ෝ

    Reply
  • නියමයි සබ් එකට තෑන්ක්ස් මචෝ

    Reply
  • man beluwa bn meeka… pattama patta story 1k macn..

    Reply
  • thanks bro ona downlod karana gata

    Reply
  • Thank you very much bro…!!!

    Reply
  • බුදු අම්මො මගෙ ආසම නලුවෙක් මෙවා කොමද අතඅරින්නෙ එල තැන්ක්ස් හසන්ත අයියා

    Reply
  • 33 Comment

    බොහොම ස්තුතියි………….ජය වේවා!!!!

    Reply
  • ඈඩෙනවා,,, ඊයේ BrRip එක දීපු නිසා සබ් දෙන්න කවද්ද කියලා බලන් හිටියේ,, අද උදේ වෙනකොට මෙන්න තියනවා,, 🙂 කතා 2ක් නෑ නියම සිලුමක් මේක.. සබ් එකට ඔබට තුති සහෝ,,

    Reply
  • Thanx මචෝ …….. හොද ෆිල්ම් එකක් නැතුව එපා වෙලා හිටියේ…
    ජය වේවා…..!!!!!!

    Reply
  • නියමයි හසන්ත සහෝ.
    මේක දෙනකම්මයි හිටියේ.
    බොහෝම ස්තුතියි සබ් එකට..

    Reply
  • ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
    කලින්ම දුන්නට ඩබල් තෑන්ක්ස්….

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • කලින්ම බෑවනේ .
    ඔන්න හසා අයියගේ සබත් අරගත්තා .
    දැන් ඉතින් බලන්න තමයි තියෙන්නේ .
    බොහොම තුති උපසිරැසියට .

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ ඔයාට
    google translater සින්හලට හදලා ඒත් ගොඩක් වැරදි තියෙනවා baiscope lk එකට උපසිරැසි කරන ඔයාල තරම් දක්ෂ පරිවර්තකයෝ තවත් නෑ ඒකෙ තියෙන වැරදි ටික හදන්න ඕනෙම කෙනෙක්ට පුලුවන් ඔයාල හැමෝම ඒකට සහයෝගය දුන්නොත්
    සබ් එකක් විනාඩි පහෙන් සිංහලට හරව ගත්තහැකි කිසිම අවුලක් නැතිව subtitle editer softwere එකට සිංහල ඇතුලත් කරන්න කියල ඉල්ලීමක් කලොත් ඒකත් හරි

    Reply
  • පට්ට පට්ට
    අනිවා බලන්න ඕනේ
    උපසිරැසියට තුති……………!

    Reply
  • Goddak Thanks Machan.

    Sin Sub Ekka Hoyapu Patta Film Ekak.

    Sub Karanaeka Digatama Karana Api Wenuwen.

    oya Karanne Mahajana Sewayak.

    Reply
  • භෝම ස්තුති සහෝ…..

    Reply
  • Niyamai. ada ude film eka bawa aniwa adama aub dena bawa danagenama. thanks hasantha ancle.

    Reply
  • ammoooo…niyamai..enakn blan hitapu movie 1….thnksss sahooo…
    elzzzzzz….///

    Reply
  • niyamai. enakan balagena hitiye sub eka. jaya wewa

    Reply
  • Thanks for Sub…………

    Reply
  • නියමයි හසන්ත අයියා!!!
    බොහොම ස්තූතියි…..!!!

    Reply
  • මෙන්න දීලා බඩු…
    ඉවසන් ඉන්නම බැරි තැන ඊයෙම බැලුවා.
    ආයේ පස්සේ වෙලාවක බලන්නම් ඈ අයියේ.
    ජය!!!

    Reply
  • නියමයි හසන්ත අයියා.. මෙක එනකල් උන්නේ…

    බාගෙන තියෙන්නෙ අරක.. අදම බලතැහැකි..

    ජය වේවා

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නියමයි…..YIFY එකක් එනකන් හිටියෙ….උපසිරසියට ස්තූතියි

    Reply
  • 1 st,best of best,i like danzel,thanks dear

    Reply

Leave a Reply to kanthaDLA Cancel reply

Your email address will not be published. Required fields are marked *