The Equalizer (2014) with Sinhala Subtitles | පොඩි දෙයක් ගිය දුරක්…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් තව චිත්රපටයක් අරගෙන ආවා. මේකත් මේ වසරේ පැමිණි ක්රියදාම චිත්රපට වලින් ඉහල IMDbඅගයක් වාර්තා කරපු චිත්රපටයක්. ඒ වගේම මෙහි රංගන දායකත්වය සපයන්නේ මගේ නම් ප්රියතම නළුවා. Denzel Washington වගේම මෙහි Chloë Grace Moretz නිළියත් රංගනයෙන් දායක වෙනවා. පසුගිය සැප්තැම්බර් 26 ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කල මේ චිත්රපටය මේ වන විට ඩොලර් මිලියන 191ක් උපයාගෙන තියෙනවා. ඒ වගේම මෙහි නිෂ්පාදන පිරිවැය වන්නේ ඩොලර් මිලියන 55ක්. මේ චිත්රපටය අධ්යක්ෂණය කර තිබෙන්නේ Antoine Fuqua විසින්.
මම හිතන්නේ මේ ඇති පසුබිම් විස්තරය. දැන් කතාව ගැන ටිකක් කියන්නම් රොබට් මැකෝල් කියන්නේ සුපර් මාකට් එකක වැඩ කරන සාමන්යය පුද්ගලයෙක්. ඔහු හැමෝටම උදවු වෙමින් සුහදව රාජකාරි කරන අයෙක්. එයා හැමදාම වගේ පුරුදු වෙලා ඉන්නවා එක අවන්හලකට ගොඩ වෙන්න. ඉතින් මේ අවන්හලටම එනවා හැමදාම රෑට ගණිකා වෘත්තීය ජීවිකාව කරගත් තරුණියක්. එයාට ඒ රැකියාවට යොමුවෙන්න වෙලා නෙමේ බලෙන් යොමු කරවලා. ඉතින් එයාගේ සේවාදායකයන් සමඟින් යන්නේ මේ අවන්හල අසලින්. මේ තරුණිය නමින් ටෙරී. ඉතින් මෙහෙම එකම අවන්හල තුල හැමදාම මුණ ගැහෙන රොබට් සහ ටෙරී දෙදෙනා අතර මිත්රත්වයක් ගොඩ නැගෙනවා. දෙන්නා තමන්ගේ විස්තර හුවමාරු කරගන්නවා. ඉතින් දවසක් මෙහෙම දෙන්න මාර්ගයේ කතා කර කර යන ගමන් කාර් එකක දෙන්නෙක් ඇවිල්ලා ටෙරිව බලෙන් දාගෙන යනවා. ඒ දෙන්න තමයි ටෙරිගේ තැරව්කරුවන් දෙදෙනා. මේ අය රුසියානු පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක්. එතනින් සිද්ධිය නිම වෙන්නේ නැහැ. දවස් දෙකතුනක් යනකන් රොබට්t මේ අවන්හලේ මිතුරිය දකින්න ලබෙන්නේ නැහැ. පසුව ආරංචි වෙනවා ඇයට දරුණු විදිහට පහර දීලා රෝහල් ගත වෙලා කියලා. එයාගේ මේ මිතුරිය ඉන්න තත්වය දැකලා රොබට් මොන වගේ පියවරක් ගනීවිද? ඇත්තටම රොබට් කියන්නේ කවුද? එයාගේ අතීතය මොකද්ද? මේ හැම දෙයකටම උත්තර පැය දෙකකට ආසන්න කාලයක් ඇතුලත ඔයාලට හොයාගන්න ලැබෙයි. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!!!
“Sometimes we make the wrong choices to get to the right place.”
” Due to copyright issues, we do not provide any torrent links. “
27948 downloads
thnks buddy
thank you
බොහොම ස්තුතියි උපසිරැසියට
සබ් එක දුන්නට ස්තුතියි.
බොහොම ස්තුතියි
thanks
ස්තූතියි සබ් එකට❤❤
එලහ්
thanks machn…
Thanks bro
thanks bro
thanks …
Thanx brother!!
sUb 1ktA ThankS MachO……
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!……………..
tz sub ekata……
Thanks…
bohoma sthuthi sahooo
Thanks…
Thanks bro….
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanxxxxxxx bro……..
Thanks bro good luck.
thanks machan
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Sub ekata thanx
Thankzzzzzzzz
thanks
Thanks bro
thank you weva saho.
Thank you very much
thanks a lot!!
oyata gadak thanks. Hasantha, niyameta subs deela thiyenawa. jaya wewa, ohoma yamu thwa goda durak!
Thanks !!!!!!!!!!!!!!!
thanks bro….
බොහෝම ස්තුතියි ජයවේවා!
Sub ekata thx mcn, eth ara ekadigatama thiyana yellow col msg eka phone eken film balana ayata katadarai bn, loku kotasak ekata cover wenawa madiwata luminus wage color ekak hinda film eka baladdi tikak karadarai, e msg eka film eka patan gaddi, film eka magadi, anthimata wage sub nathi times wala secends keepayak witharak penna thibboth lesiy
thanks…
thanks bro keep it up,,,
Thanks Bro….
supiri film eka
thanks
niyamai.
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
615 MB link aka weda nane
ලින්ක් එක වැඩ නැත..
ෆීලුම නම් පට්ටයි හසන්ත අයියා, අඩුවක් නැතුව උපසිරසත් ලෙසටම තිබ්බා. ගින්දර.. අන්තිම වෙනකන් ඉවසිල්ලක් නැතිව බලපු ෆිලුමක්.. බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා…! එලස්ස්ස්…..
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියම යමු..
ජයම වේවා…!!!
බොහොම ස්තූතියි …………
ela sudda
සුපිරි ක්රියාදාමවලින් පිරුණු ලස්සන කථාවක් මම නම් එක දිගටම බැළුවා ඒ තරම්ම කථාව හිතට ඇල්ළුවා මේ නළුවා ඉන්න වෙනත් ෆිල්ම් අපේ සයිට් එකේ තියෙනවා නම් ඒවත් පලකරන්නකෝ තමන්ගේ කාළය කැපකරමින් අපි වෙත මේ වගේ සිංහල උපසිරැසි අරගෙන එනවාට බොහොම පිං හසන්ත වික්රමරත්න සහෝ
තව තවත් හොඳ චිත්රපට සඳහා උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා.
ජයවේවා.
Thank U Hasantha.
tnx macho sub 1ta, suppa film 1. time 91 min idala sub 1 mokak hari awlak wenawa chuttak balanna
thanks for sub!
ane saho..annaballe 2014 movie ekatath sub dandako
hoda film ekak.sub ekata isthuthi.
thank you so much…………….!
thnq 🙂
අනිවා බැලෙමක් හසෝ
බඩු තියෙ සබගන්නවා එහෙනම්
එල වැඩක්
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ෆියුරි ඔන්න යාන්තම් පෙරේදා බලාගත්තා. මේක අදම බලන්න ඕනා. ජය෴෴ 😛 😛
සබට බොහොම තුති හසෝ
තවම ෆියුරි බලල කමෙන්ට් එකක් දැම්මෙත් නැහැ
මේකත් ඔන්න බාන්න දැම්මා
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
sub ekata thanks bro… download karagatta onna…
එල ඈ..
ජය වේවා. !
thanks
nice film aiya
thanks
menna ඇවිත් කාලයක් තිස්සේ එනකම් බලන් උන්නු ෆිල්ම් එකක්..
හසා කරන බව නම් කලින් ඉඳන්ම දැනන් උන්නා..
ඒ නිසා ඔන්න සබයි ෆිල්මයි දෙකම අරගන්නවා..
හැබැයි දැන්ම බලන්න වෙන එකක් නම් නැහැ මයේ හිතේ…
එත් ඉඩක් ලැබුණු ගමන් බලන දෙවෙනි ෆිල්ම් එක තමා මේක…
ජය වේවා!!!
Thanxx hasntha ayya
tnx bro
super macho… me tiyenne ela film 1k.
ammo meka nobala kohoma atharinnada….dnma banawa.subata thanks HASANTHA Aiye…digatama sub denn.obata jaya……..
ස්තූතියි සහෝ
මේක එනකල් තමයි හිටියේ..
බොහෝම ස්තූතියි.. ජයවේවා..!! 🙂
නියමයි සබ් එකට තෑන්ක්ස් මචෝ
මේක එනකල් තමයි හිටියේ..
බොහෝම ස්තූතියි සහෝ.. ජයවේවා..!! 🙂
man beluwa bn meeka… pattama patta story 1k macn..
thanks bro ona downlod karana gata
Thank you very much bro…!!!
බුදු අම්මො මගෙ ආසම නලුවෙක් මෙවා කොමද අතඅරින්නෙ එල තැන්ක්ස් හසන්ත අයියා
33 Comment
බොහොම ස්තුතියි………….ජය වේවා!!!!
ඈඩෙනවා,,, ඊයේ BrRip එක දීපු නිසා සබ් දෙන්න කවද්ද කියලා බලන් හිටියේ,, අද උදේ වෙනකොට මෙන්න තියනවා,, 🙂 කතා 2ක් නෑ නියම සිලුමක් මේක.. සබ් එකට ඔබට තුති සහෝ,,
thanks
elakiri macho thanks
thanks lot…:)
Thanx මචෝ …….. හොද ෆිල්ම් එකක් නැතුව එපා වෙලා හිටියේ…
ජය වේවා…..!!!!!!
ජයවේවා !!!
Ela
Ela………….
නියමයි හසන්ත සහෝ.
මේක දෙනකම්මයි හිටියේ.
බොහෝම ස්තුතියි සබ් එකට..
Thanks
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
කලින්ම දුන්නට ඩබල් තෑන්ක්ස්….
සබට ස්තුතියි අයියා.
නියම කතාවක් ගෙනල්ලා තියෙන්නේ.
අනිවා බෑමක් තමයි.
🙂
thanks machan
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
කලින්ම බෑවනේ .
ඔන්න හසා අයියගේ සබත් අරගත්තා .
දැන් ඉතින් බලන්න තමයි තියෙන්නේ .
බොහොම තුති උපසිරැසියට .
බොහොම ස්තූතියි හසන්ත සහෝ ඔයාට
google translater සින්හලට හදලා ඒත් ගොඩක් වැරදි තියෙනවා baiscope lk එකට උපසිරැසි කරන ඔයාල තරම් දක්ෂ පරිවර්තකයෝ තවත් නෑ ඒකෙ තියෙන වැරදි ටික හදන්න ඕනෙම කෙනෙක්ට පුලුවන් ඔයාල හැමෝම ඒකට සහයෝගය දුන්නොත්
සබ් එකක් විනාඩි පහෙන් සිංහලට හරව ගත්තහැකි කිසිම අවුලක් නැතිව subtitle editer softwere එකට සිංහල ඇතුලත් කරන්න කියල ඉල්ලීමක් කලොත් ඒකත් හරි
thanks bro..
පට්ට පට්ට
අනිවා බලන්න ඕනේ
උපසිරැසියට තුති……………!
Thanks bro 😀
Goddak Thanks Machan.
Sin Sub Ekka Hoyapu Patta Film Ekak.
Sub Karanaeka Digatama Karana Api Wenuwen.
oya Karanne Mahajana Sewayak.
භෝම ස්තුති සහෝ…..
Niyamai. ada ude film eka bawa aniwa adama aub dena bawa danagenama. thanks hasantha ancle.
ammoooo…niyamai..enakn blan hitapu movie 1….thnksss sahooo…
elzzzzzz….///
niyamai. enakan balagena hitiye sub eka. jaya wewa
Thanks for Sub…………
නියමයි හසන්ත අයියා!!!
බොහොම ස්තූතියි…..!!!
ගොඩක් ස්තූතියි චිත්රපට සබ් එකට. හොද චිත්රපටයක් දුන්නාට ස්තූතියි හසන්ත.
මෙන්න දීලා බඩු…
ඉවසන් ඉන්නම බැරි තැන ඊයෙම බැලුවා.
ආයේ පස්සේ වෙලාවක බලන්නම් ඈ අයියේ.
ජය!!!
නියමයි හසන්ත අයියා.. මෙක එනකල් උන්නේ…
බාගෙන තියෙන්නෙ අරක.. අදම බලතැහැකි..
ජය වේවා
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි…..YIFY එකක් එනකන් හිටියෙ….උපසිරසියට ස්තූතියි
1 st,best of best,i like danzel,thanks dear