අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Exorcist (1973) | දරුනූ භූතාත්මයකට එරෙහි වූ යාතිකාව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 27 votes.
Please wait...

The Exorcist (1973)

මෙතෙක් කරන ලද වඩාත්ම සන්ත්‍රාසයට පාත්‍ර වූ exorcism වන මෙම කථාවේ සත්‍ය සිදුවීම් මත ලිහිල්ව පදනම් වේ. රේගන් නැමැති දැරියකට දරුණු භූතාත්මයක් තම ශරීරය තුළට ඇතුළු වෙයි. ඇගේ මව මෙය සාමාන්‍ය රෝගයක් යැයි සලකා වෙදදුරකු පතා රෝළහට ඇතුළු කරයි. කාලය යත්ම ඇගේ ශරීරයේ විශාල වෙනස් කම් වෙමින් තත්වය දරුණු අතට හරෙයි. යක්ෂයා බලවත් වෙයි. මේ අවස්ථාවේ තම දැරිය බේරා දෙන ලෙස ඇගේ මව පූජකවරයකුගෙන් ඉල්ලිම් සිදු කරයි. නමුත් මෙම දෙයට තදින්ම විරුද්ධ වෙන වෙදදුරන් මෙය කිරීමට ඉඩ නොදෙයි. ඉදිරියට කුමක් සිදු වෙයිද?දැරියයව බේරා ගැනීමට හැකිවෙයිද?

චිත්‍රපටයෙන් එපිටෙන් මද විස්තරයක්! වර්තමානය වන විට මේ ආකාරයේ බූතආත්ම වැනි ගුප්ත දේ හාස්‍ය ජනක දෙයක් වෙමින් පවතින්නේ. එහි නොපෙනෙන සත්‍යක්ද නැත්තා නොවේ.. එය පිළිගැනීමට කිසිදු පුද්ගලකු ඉදිරිපත් වන්නේද නැත. උණක්,කැස්සක් සෙම්ප්‍රතිශ්‍යාවක් වැනි රෝගයක් සෑදුණු විගස යාමට පෙළෙඹෙන්නේ රෝහලකට බව මා අමුතුවෙන් කිව යුතු නැත. මා බටහිර වෙදකම අවතක්සේරුවට ලක් කරනවා නොවේ. එය නැතිනම් මිනිසුන් කී දෙනෙක් අප අතර නොසිටින්න ට ඇත්ද? ඔබේ මිතුරන්, නෑදෑ හිතවතුන්, ඒ වගේම අම්මා තාත්තා වගේ අය. නමුත් මෙම නොපෙනෙන ලෝකය පිළිබද දන්නේ කීයෙන් කී දෙනාද යනවග අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. අප අසල ඒ නොපෙනෙන බලවේග කොපමණ ඇති බව අප දන්නෙ නැත. ඒ බලවේගයක් අප ශරීරය තුළට කඩා වැදුනොත්…..මදක් සිතන්න… එය තහවුරු කිරීමට සාක්ෂි බොහොමයක් මේ වන විට සොයා ගෙන ඇත….තවද මා මේ ගෙන හැර දක්වා ඇති චිත්‍රපටයද සත්‍ය කතාවක් මත පාදක වූ 1973-78 කාල වකවානුව ඉතා ජන්ප්‍රියත්වට පාත්‍ර වූ දැවැන්ත සිනමා නිර්මාණයකි. මගේ අභිප්‍රාය හුදෙක්ම රස වින්දනයට නොව නෙපෙනෙන ලෝකය පිළිබදව ඔබව මදක් දැනුවත් කිරීම සදහාය.

ඔන්න ඉතින් කාලෙකට පස්සේ වෙනස් විදිහේ චිත්‍රපටයකට උපසිරැසි නිර්මාණය කළා. ඉතින් මෙය අධ්‍යක්ෂවරයා වරයා විදිහට කටයුතු කරල තියෙන්නෙ William Friedkin විසින්. ජාත්‍යන්තර සිනමා වර්ගීකරණය යටතෙ 8/10 ක විශාල ලකුණු ගණනක් ලබා ගන්නටත් සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය නරබන්න ලොකු පොඩි භේදයක්නම් නෑ. හැමෝටම ආරාධනා කරනවා මෙම වටිනා චිත්‍රපටය නරබන්න කියලා. අපි දන්න නළු නිළියන් රැසකගේ දායකත්වය ලැබිල තියෙනවා. හොර්රෝර් රසිකයන්ටනම් රාත්‍රී කලයේ නරබල යම් ආස්වාදයක් ලබා ගන්නත් පුළුවන් වෙයි. එහෙනම් මම ගිහින් එන්නම්. මෙම චිත්‍රපටයේ දෙවෙනි කොටසත් සමගම නැවත හමුවෙමු! ජය!

The Exorcist (1973) on IMDb

 

 

904 MB කොපිය මෙතනින් බාගන්න

67658d6dc8f2f4694bb95c779bc7f3d14929b8be
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

31 thoughts on “The Exorcist (1973) | දරුනූ භූතාත්මයකට එරෙහි වූ යාතිකාව. [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • Sub eke adupaadu nm godai. English therumata wada godak wenas widiyata translate karala thiyenne.

    Reply
  • machan meka bluray ekata update karanna. hari bluray ekata newei hadala thiyenne.

    Reply
  • Thanks so much sub ekata bro.

    Reply
  • අනිත් ෆිල්ම් හතරට සබ් නැද්ද බන්

    Reply
  • බොහොම ස්තූතියි !

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!!

    Reply
  • Thanks Bro Supiri Wedak Jayen Jaya

    Reply
  • thank you!!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • බොහොම ස්තූතියි ධනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඔන්න මාත් ගත්තා………….
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • පාසල් කාලේ හෝල් එකේ බියෙන් බලාගෙන හිටපු එකක්. අපට අතීතය සිහි කරන්න පැරණි ඒවාට සබ් දෙන්න කවුරුත්ම නැති එක ලොකු අඩුවක් මේ සමාජයේ. හැකිනම් The brides of Dracula(1960), Dracula AD 1972 චිත්‍රපට දෙකට සබ් දෙන්න.

    Reply
    • සහෝ ඔයාගේ ඉල්ලීම සලකලා බලන්නම්.
      මොකද මේ කතාමාලාවේ චිත්‍රපට 5ක් තියෙනවා….
      බොහොම ස්තුතියි මේ දෙකත් පෙන්නල දුන්නට….

      Reply
    • ඇත්ත සහෝ ඒවත් හොද ෆිල්ම් නොවැ..

      Reply
  • බලන්න ම ඕන එකක් වගේ. ස්තුතියි උපසිරැසියට.

    Reply
  • මේ ෆිල්ම් ඒක ලංකාවේ පෙන්වපු දවස්වල ඇතුලට ගත්තේ අනතුරු හගවලාලු.හිතගන්න පුළුවන් නෙ.
    ඔන්න බය වෙන්න එහෙම එපා හොදේ.
    දෙනකම් බලන් හිටියේ..
    බොහොම පින් සහෝ.

    Reply
  • මේ ෆිල්ම් ඒක ලංකාවේ පෙවපු දවස්වල ඇතුලට ගත්තේ අනතුරු හගවලාලු.හිතගන්න පුළුවන් නෙ.
    ඔන්න බය වෙන්න එහෙම එපා හොදේ.
    දෙනකම් බලන් හිටියේ..
    බොහොම පින් සහෝ.

    Reply
  • නියමයි සහෝ,
    අනිවා බලන්න ඕන..
    බොහොම ස්තූතියි සබ් එකට…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • කොල්ලා කාලේ මේක සැවෝයි එකේ බැලුවා..තාමත් බලන්න වටින සලරුවක්. සබ් දුන්නාට නොවක් තුති..

    Reply
  • elz

    Reply
  • thanks mcn..gdak film wlata sub awath me wage 1k enkan thamai asawen htye..niyama film 1k wage..me wagema ewa thawa karamu…ela

    Reply
  • මේක කලින් බැලුවා බං… පට්ට ෆිලුම… මේකෙ දෙවෙනි එක නම් බලල නෑ… සබ් එක දුන්නම ඒක බලන්නම්…

    මේකෙ සිරා සිද්දිය කොල්ලෙක්ට වුන එකක්…

    බොහොම ස්තූතියි සබ් එකට… දෙවෙනි කොටසටත් දෙන්න…
    මේක හොලිවුඩ් සිනමාවේ භයංකාරම චිත්‍රපටය කියල තමයි කාඩ් එක ලැබිලා තියෙන්නෙ….

    Reply
  • නියමයි සහෝ,
    මේ වගේ ෆිලුමක් සදහා උපසිරැසි ගෙනාවට ගොඩාක් ස්තූතියි!
    අනිවා බලන්න ඕන කතාවක්.
    ලිපිය සුපිරියි.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!

    Reply
  • meka godak kalin net eken download karan baluwa.hebei sub nathuwa..horror film list wala udinma thiyena film ekak….matanam kathawa echchara set une na ..sub thibba nathi handa wennathi..thanks yaluwa..kattiyata dan sub ekkama balatheki…

    Reply

Leave a Reply to DeeX Cancel reply

Your email address will not be published. Required fields are marked *