Friday , September 18 2020
Breaking News

The Eye (2008) | සත්‍ය සොයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 3 votes.
Please wait...

The Eye (2008)මෙන්න මගේ තුන්වන උපසිරසියත් අරගෙන ආවා. මේ දවස් ටිකේ වැඩ ටිකක් අඩුයි, වෙනදට නම් කරන්නෙ බයිස්කෝප් එකේ දාල තියන ෆිල්ම් ටික බලන එකනෙ. මේ සැරේ ඒ ටික බලන ගමන් ෆිල්ම් වලට සබ් හදන වැඩෙත් කරගෙන යනව. මම කතා කියන්න එච්චර දක්ෂ නෑ, ඒනිසා කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය David Moreau සහ Xavier Palud ගේ. කතාව ලියල තියෙන්නෙ Sebastian Gutierrez සහ Yuet-Jan Hui. මේකෙ ප්‍රධාන චරිතය ගොඩක් අය දන්න Jessica Alba – Sydney Wells ලෙසත් Alessandro Nivola – Dr. Paul Faulkner ලෙසත් Parker Posey – Helen Wells රoගනයෙන් දායක වෙනව. මෙය IMDb දර්ශකය 5.2 ක් ලෙසත් දැක්වෙනව.

සිඩ්නි වේල්ස් වයලීන් වාදකයෙක්, අවුරුදු පහේදී සිදුවූ අනතුරක් හේතුවෙන් ඇය අන්ධ භාවයෙන් පෙලෙනව. ඇය ඇසේ කණීනිකාව ශල්‍යකර්මයකින් නැවත ස්ථාපනයක් සිදුකරගන්නව ඇයගේ පෙනීම නැවත ලබා ගැනීමට, ශල්‍යකර්මයෙන් පසු සුවවීමේදී, ඇය අවබෝදකර ගන්නව ඇයට අමුතු දර්ෂණ පෙනෙන බවට. වෛද්‍ය පෝල් ෆෝල්ක්නර්ගෙ සහය ඇතිව සිඩ්නි සොයාගත්තා කවුද ඇගේ ඇස් සඳහා දායක උනේ කියල, මෙම දෘෂ්ඨිය පිටුපස ඇති සත්‍ය සොයා ඇය අරඹන සoචාරය පිළිබඳවයි මෙම කතාව.

The Eye (2008) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

99e6b7b334783903d65667c5d32c767ecf023597
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජය සමන්ත ගුණවර්ධන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Abhay (2019-) [S02 : E02] Sinhala Subtitles | සොඳුරිය භයානකයි [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නවයක් පුරාවට කෛලාශ් පොද්දර්ගෙ මිනීමැරුම් ශෛලියට සමාන අයුරින් ඝාතනය කල මල සිරුරු නවයක් හමු …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  2. Keep it up bro!

  3. tnx>>>>>>


  4. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂

  5. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  6. මේක පට්ටම කතාවක්. මම දෙපාරක් බැලුවා.. සිංහල උපසිරැසිත් එක්ක තව පාරක් බලන්න ඕන.

  7. thanks for sinhala sub

  8. බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. Thank U SANJAYA

  10. Good Post Friend , Thanks!

  11. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  12. අමුතු කතාවක් වගෙයි.ඉක්මනින්ම බලනවා.

  13. අඩෝ ඉදලා ඉදලා පට්ටම එකක් දීලා තියනවනේ…හැබැයි මම මේක බලලා තනියෙම ඉන්න බයවුණොත් එදාට මම උඹව අල්ල ගන්න හොදේ

  14. “චූටී මල්ලි”

    හොලොමන් නේ
    එලටම ඇති කියලා හිතනවා
    තව ගේමු සහෝ සබ්
    ඔබට ජය………..

  15. “චූටී මල්ලි”

    එල එල කොල්ලා
    ලස්සන එකක් වගෙ
    ඔබට ජය………..

  16. “චූටී මල්ලි”

    එල එල කොල්ලා
    ලස්සන එකක් වගෙ
    තව ගේමු සබ්
    ඔබට ජය………..

  17. mudiya / මුදියා

    නියමයිනෙ සංජය.දිගටම සබ් දියන් කොල්ලො එහෙනම්.ලස්සන කතාවක් වගේ මේක.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!

  18. පට්ට පජාත හොම්මන් ස්තුතියි සහෝ….

  19. thanks machan

  20. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මම මේක කලින් බලල තියෙනවා…
    මැක්සම ෆිල්ම් එකක්…
    ජෙසිකා ඇල්බා නියමම රංගනයක් ඉදිරිපත් කරනවා මේ ෆිල්ම් එකේ…
    අනිවා කවුරුත් බලන්න, මමත් ආයේ සිංහල එක්ක බලනවා…
    ජය වේවා කොල්ලෝ…

  21. නලින්

    ස්තුතියි සංජය සහෝ..

    ජය වේවා

  22. #ChalinduDeshan (කිනා)

    අම්මටසිරි. පට්ට කතාවක් වගේ.. බාගෙනම බලමුකෝ නේද!

    උපසිරැසියට ස්තූතියි. ජයවේවා!

  23. තැන්ක්ස් වේවා!

  24. ela wadak hode

  25. මැක්සා කතාවක් වගේ නියමයි

  26. meyka hodama film akak man issarama baluwe aye balanwa

  27. බොහොම පින් සුපිරි වෙනස් කතාවක් වගේ අරගෙනම බලමු

  28. jaya wewa!!!

  29. 4 ත් ඉක්මනට දෙමු නේ මචෝ ජය වේවා!!!!!!

  30. ela kathwak wage balamu

  31. bohoma pin mey wage maxxa akaka dunna akata

error: Alert: Content is protected !!