You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 12 2019
Breaking News
Home / All / The Fast and the Furious (2001) Sinhala Subtitles | වේගය හා ත්‍රාසයේ පළමු දිගහැරුම..[සිංහල උපසිරැසි සමඟ]

The Fast and the Furious (2001) Sinhala Subtitles | වේගය හා ත්‍රාසයේ පළමු දිගහැරුම..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 32 votes.
Please wait...

මෙන්න අද මම අරගෙන ආවේ අපේ වාහන සහ රේස් ගැන උනන්දු බයිස්කෝප් කට්ටිය වෙනුවෙන් ෆිල්ම් එකක්. නම දැකපු ගමන් කට්ටියම දන්නවා ඇතිනේ මොකක්ද මේ ෆිල්ම් එක කියලා, නේද? මේක තමයි මම ඔයාලා වෙනුවෙන් කරන මගේ තුන්වන උපසිරැසි නිර්මාණය.  Fast and the Furious කියලා ගත්තට මේ වෙනකොට අවුරුදු කීපයක් ඇතුලත මේකේ චිත්‍රපට පහක් ආවා. හයවෙනි එකත් ලබන වසරේ එනවා කියලා පොඩි ආරංචියක් තියෙනවා.

Fast and the Furious කතා මාලාවේ පළමු ෆිල්ම් එක වන මේක නිකුත් වෙලා තියෙන්නේ 2001 අවුරුද්දේ. විනාඩි 106 පුරා දිවෙන මේක ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 6.3 ක අගයක් අරගෙන තියෙනවා. පෝල් වෝකර්, වින් ඩිසෙල් ඇතුළු ජනප්‍රිය නලුනිලියන් රැසක් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන අතර කිසිම කම්මැලි කමකින් තොරව බලන්න පුළුවන්. මෝටර් රථවලට ඇලුම් කරන පිරිසක් සහ තහනම් මෝටර් රථ තරඟ පිළිබද කතාවක් තමයි මේ ෆිල්ම් එකට පදනම් වෙලා තියෙන්නේ. කතාව ගැන නම් මම වැඩිපුර කියන්නේ නෑ මොකද හැමෝම දන්නවා ඇතිනේ කලින් කිවුව වගේම  මේක කාර් රේස් එහෙම තියෙන බව.

ඉතින් මෙවැනි තරඟ වලින් සපිරිණු මෙවැනි ආකාරයේ ක්‍රියාදාම ෆිල්ම්ස් වලට කැමති හැමෝටම අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා. යන ගමන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ. කාලය සහ ශ්‍රමය වැයකරලා කරන මේ වැඩෙන් අපිට තියෙන්නේ හිතේ සතුට විතරනේ. එහෙනම් තවත් උපසිරසියක් එක්ක හමුවෙමු කියන ගමන් මම සමුගන්නවා. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු මධුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

111 comments

  1. thnkz mchn…..

  2. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  3. අයියෙ මේ Fast & Furious 1 එකේ Subtitles එක වැඩ නෑනේ

  4. thisumdeemantha

    Thanz for subtitles bro!!

  5. Uvindu Dilshan

    Sub ekata thankx

  6. Thankx bro

  7. Milinda Sadaruwan

    thank you broo

  8. Gayan_madushanka_

    Thanks bro

  9. nalin.kumara0510

    Thanks bro good luck.

  10. Thanks ……………….

  11. Arunagunathilaka

    Thanks……………

  12. ThusharaIndunilRathnayaka

    sub ekata thanks….!!!

  13. ThusharaIndunilRathnayaka

    sub ekata thanks….!

  14. The Lord of the Rings EXTENDED sinhalaaaaaaaaaaaaaa subbbbb dennnnnako

  15. KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  16. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  17. sahan h deshapriya

    Thnks

  18. Sachin Dilhara

    thanxxx sahoo elama! elama!

  19. elama wadak saho

  20. patta wedak bn thanks bro 😀

  21. a mate make downlode karnna danna na ne

  22. ah sahola thanx… mama me film eka aimath balanna hoya hoya hitiye… anyway .. furious 7 torrent daddi kawada wage waida dannane????

  23. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  24. dineshi fernando

    wow….thanks alot…

  25. kesara prageeth

    thanks machan

  26. බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට

  27. පරණ උනත් නියම වැඩක්…

  28. බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  29. dimuthu තරංග ඉලුක්කුඹුර

    මම නම් බලල තියෙනවා නියම ෆිල්ම් එකක් උපසිරසි වලට ස්තුතියි .ඒත් ආයිත් ගන්නවා

  30. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  31. Machan.. The Fast and the Furious 2,3 eketyh sinhala sub dennakooooo … 🙂

  32. පට්ටම පට්ට ෆිල්ම් එකක්…. 🙂 මම මේකේ ආව ඔක්කොම සෙට් එක බලලා තියෙනවා….. 😀

    සිංහල සබ් වලට ස්තූති සහෝ….. 🙂

  33. ගොඩක් ස්තුතියි සහෝදරයා. මේකේ ඉතුරු සෙට් එකටත් සබ් අරන් එන්න හොදද..

    අහිංසක හිත්නේ.

  34. THANKS FOR DOING SUB

  35. thanks Machan nice move thama down korana gaman sinhala sub weda nokoloth comments us kora gaththa

  36. Meke anith film tikath piliwelatama denna .eka godak watinawa .oyata godak thanks sahoooooooooo…..

  37. කැලුම් ගුණසේකර

    නියමයි නේ යසිරු මලයා. මේක උපසිරැසි කරපු එක ගොඩක් හොදයි. ඉතුරු කොටස් ටිකත් ඉක්මණට ම දෙන්න ඕන.

  38. me tika serama baluwa…
    dan ithin aye sinhala sub ekka balanna epai…
    thanx

  39. යසිරු මධුක

    අදහස් දක්වපු සියලුම දෙනාට බොහොම ස්තුතියි. අනිත් කොටස් ටිකත් ඉක්මනටම දෙනවා. 😀

  40. නියමයි! මේකේත් සේරෝටම ඕනේ එහෙනම්!
    අනිවා සුපිරි කතා සෙට් එකක් තමා… 😛
    වේගයෙන්ම වැඩිම කතා ගණනක් ආ ෆිල්ම් සෙට් එකක් වෙන්ඩැති මේකත්. වතාවක් ඉවර කරන්ඩත් ගොහින් ආපහු හැදුවනේ අලුතින් නෙහ්?

    එහෙම තමයි ඉල්ලුම අනුවනේ සැපයුම!!!
    සහෝත් එහෙම නේද? අපිනම් ඉතිං කවදත් වගේ පරණ පුරුදු විදිහටම සේරටම සබ් ඉල්ලනවා… එතකොට ඉල්ලුම හරි ඈ… සැපයුම තමා ඉතිං??? ඒක ඔයාට භාරයි හොදේ!
    එහෙමනම් ජය පැතුවා ඕං!

  41. සමන් කළුබෝවිල

    නියමයි මධුක මල්ලියා…. ෆිල්ම් සෙට් එකම සබ එක්කම දෙනවා කියලා කිව්වා නිසා ඔක්කොම ටික පිළිවෙලකට බලන්න පටන් ගන්න පුළුවන්.. එල.. ජය…. 😀

  42. balapu hoda film akak…

  43. රාම් රාජ්

    බැලුවා ඉතිං සුපිරි තමා.සබ් වලට ස්තූතියි.

  44. මේක මම බලලා තියෙන ෆිල්ම් එකක් . ඒ වුනත් ආයිත් සැරයක් සිංහල සබ් එක්කම බලනවා . ස්තූතියි සබ් එකට .

  45. බොහොම තුති සහෝ

  46. කේ. යූ. ජී. උදාර

    නියමයි යසිරු…..
    දිගට ම මේ වැඩේ කරමු.

  47. මේ සෙට් එකම දෙනව නම් වටිනවා.. බොහොම ස්ත්ත්යි…

  48. ela ela machoooo,,,,,,,,thnx

  49. ජයවේ බාන්න දැම්ම සහෝ තුති

  50. එල එල එලම කිරි සහෝ

  51. බලමු 🙂 බොහොම පින්

  52. lasanatha!!!!!!

    downloading…Thanks….

  53. මේක එලම කතාව මන ගාව සෙට් එකම තියෙනවා…ආයේ සබ් එක්ක බලන්න ඕනේ ….

  54. හොට්ටා

    මමත් ගන්නෝ.තැන්ක්ස් සහෝ

  55. සුපිරි 🙂 යසිරුත් හොද වැඩකට අත ගහලා වගේ..ජය වේවා

  56. rusuru | රුසිරු

    ජය වේවා,,පට්ට් පට්ට

  57. හහ් බලපු සිරාම ෆිල්ම් ටිකක්,,ආයේ සබ් එක්කම බලන්න පුළුවනි…

  58. හොද වැඩක් සුභ පතනවා

  59. ලොවෙත් නෑ අනිත් ඒවාත් දෙන්න මචෝ

  60. නියමයි යසිරු සහෝ මේ වගේ හොද ෆිල්ම් එකකට සබ් දුන්න එක …..

  61. මරු මරු සිරාම ෆිල්ම් සෙට් එක…

  62. කැළුම්

    මේක බැලුවේ අතරින් පතර දැන් මුල ඉදන් ආයේ සබ් එක්කම බලන්න පුළුවනි.බොහොම තුති මලයා…

  63. goo.gl haraha link short karana eka nam hondai. karadarayak nethiwa ganna puluwan.

  64. Wow.niyamai thanks

  65. බොහොම තුති සහෝ

  66. සුපිරි මචෝ…

  67. Maxxa saho digatama anith.kotas walatath subs denna

  68. ජය වේවා.

  69. Thanin thana balala thiyenawa eth hariyata mula idala balala na.thzzz

  70. podi prashnayak, mama 3da 4da ?
    kohoma unath godak sthuthiy.

  71. Tanks saho

  72. පට්ට කතා ටික

  73. Ela ela thz kiwuwa

  74. Ela kollo maxxxa seyratama subs denna.

  75. Maru.set akatama sub oney

  76. :(.eka kiuwata 2ka…………..:D

  77. onna mamai eka.thanks machan.supiri film 1ka

  78. asitha madushanka

    maru ela…………..

  1. Pingback: ඉදිරි දිගහැරුම (LXI) – Furious 7 – මාරක ධාවනයේ හත්වෙනි සම්ප්‍රාප්තිය – (Update) පූර්ව ප්‍රචාරක පටය සිංහල උ

  2. Pingback: ඉදිරි දිගහැරුම (LXI) – Furious 7 – මාරක ධාවනයේ හත්වෙනි සම්ප්‍රාප්තිය – (Update) පූර්ව ප්‍රචාරක පටය සිංහල උ

  3. Pingback: ඉදිරි දිගහැරුම (LXI) – Furious 7 – මාරක ධාවනයේ හත්වෙනි සම්ප්‍රාප්තිය – (Update) පූර්ව ප්‍රචාරක පටය සිංහල උ

  4. Pingback: ඉදිරි දිගහැරුම (LXI) – Furious 7 – මාරක ධාවනයේ හත්වෙනි සම්ප්‍රාප්තිය – (Update) පූර්ව ප්‍රචාරක පටය සිංහල උ

  5. Pingback: The Lazarus Project (2008) | ජීවත්වෙන්න දෙවෙනි අවස්ථාවක්. [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  6. Pingback: Scorpion [S01 : E01] |හිතුවක්කාර මොළකාරයෝ…[සිංහල උපසිරසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  7. Pingback: Stealth (2005) | රහස්කම [සිංහල උපසිරසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  8. Pingback: Motorway (2012) | මාරාන්තික ධාවනය. [සිංහල උපසිරසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  9. Pingback: සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (XI) – බයිස්කෝප් මංසල

  10. Pingback: Fast Five (2011) | වේගයේ හා ත්‍රාසයේ පස්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  11. Pingback: F&F 7න් ඉවරයි….??! – බයිස්කෝප් මංසල

  12. Pingback: The Fast and the Furious: Tokyo Drift (2006)|වේගයේ හා ත්‍රසයේ තෙවන දිගහැරුම. [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

error: Alert: Content is protected !!