අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Finest Hours (2016) With sinhala subtitles | සැඩ සයුරේ මුදාගැනීමේ මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 15 votes.
Please wait...

The Finest Hours (2016)හොදයි එහෙමනම් ඔන්න මම කාලෙකට කලින් ඉල්ලගත්ත ෆිලුමක් අරන් ආවා.මේක ඇවිත් දැන් ටික දවසක් වෙනවා.මුලින්ම හරිහමන් සබක් තිබ්බේ නැහැ.ඊටපස්සේ ඉතින් අවුරුදු කාලේ එක්ක අතපසු වුනා.මේ හදපු  ඉංග්‍රීසි උපසිරසියත් 100%ක් නිවැරදි නැහැ.ඉතින් ඒ අඩුපාඩුත් හදන්න වුනා. කොහොමෙන්හරි අන්තිමේ ඉවරයක් කළා වැඩේ.සිනමාපටය නමින් THE FINEST HOURS. ජනවාරි මස 21වැනි දින තමා විකාශය අරඹන්නේ.IMDB දර්ශකයේ 6.9ක අගයක් ලබාගෙන ඇති මෙම සිනමාපටය මේවන විට ඇමරිකානු ඩොලර් මිලියන 52ක් උපයාගෙන තිබෙනවා.එහෙමනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

ඔබ කවදාහරි මුහුදු ගිහින් තියෙනවද?මුහුදක් ඕනේ නැහැ අඩුමගානේ ගගක වැවක හරි .ඉතින් එහෙම ගියත් නැතත් ඔබටත් හිතිලා ඇති නේද මේ වතුරට යටින් මොන මොන දේවල් තියෙනවද නැද්ද කියලා. හිතන්න එවන් අදුරු ජලකදක කුනාටු සහගත රැයක ඔබ ගිලෙන්නට යන නෞකාවක සිටියහොත් ඔබගේ හැසිරීම කුමක් වෙයිද?මේ එවන් පිරිසකගේ හැසිරීම සහ නොබියව ඔවුන් බේරාගැනීමට ගිය අභීත වෙරළාරක්ෂක භටයින් පිරිසකගේ සත්‍ය කතාවයි.වර්ෂ 1952 පෙබරවාරි මස 18වන දින මහා කුණාටුවක් ඇති අවස්තාවක මහ සයුරේ ගමන් ගත් T2 වර්ගයේ දැවැන්ත තෙල් නෞකාවන් දෙකක් අනතුරට භාජනය වී දෙකඩ වෙනවා.එම නෞකා නමින්  SS PENDLETON සහ SS FORT MERCER. මේ අතරින් පෙන්ඩල්ටන් නෞකාව ලෝකයේ මහත් ආන්දෝලනයකට ලක්වෙනවා  චැටම් වෙරලාරක්ෂක බලකායේ BERNARD C WEBBER විසින් එවකට CG 36500 දරන සැහැල්ලු යාත්‍රාව යොදාගෙන කළ මුදවාගැනීමේ මෙහෙයුමක් හේතුවෙන්.එය අදටත් ඉතිහාසයේ සදහන් වන්නේ කුඩා යාත්‍රාවක් මගින් කරන ලද විශාලතම මුදවාගැනීමේ මෙහෙයුම ලෙසයි.මන්ද ඔහු කාර්ය මණ්ඩලය ඇතුළුව උපරිම 12 දෙනෙකු පමණක් ගමන් කල හැකි බෝට්ටුවකින් නීතිරීති නොසලකා 32ක් එකවර මුදවාගැනීම හේතුවෙන්.

එදා බර්නි වෙබර් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් සිදුකළ ඒ ඉතිහාසගත මුදවාගැනීමේ මෙහෙයුම 2016දී සිනමාපටයක් ලෙසින් ඔබට නැරඹීමට හැකිවෙනවා.එහෙමනම් ඔබ සැමට සිනමාපටය නරඹන්න ආරාධනා කරමින් මම සමුගන්නවා.විදගන්න මහා සාගරයේ භයානකකම. දැකගන්න සැබෑ මනුෂ්‍යත්වය.

ඉක්මනින් තවත් උපසිරසියක් අරන් එන්නම් එහෙනම්.වෙනදා වගේම අපිටත් සලකාගෙන යන්න ඕනේ කට්ටිය!!!

Bridge of Spies (2015)

Mune: Guardian of the Moon (2014) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

54 thoughts on “The Finest Hours (2016) With sinhala subtitles | සැඩ සයුරේ මුදාගැනීමේ මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]

  • Sub ek download krma sinhala ek nane

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • niyami aiyeee….digatm krgen yannaa.

    Reply
  • Thank U Madukapriya brother & baiscope team for the sub, Good work brother, all the best to baiscope team……….

    Reply
  • Niyamai. Thanks saho.

    Reply
  • නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • මධුක මධු වගේ film එකක් අපට දීලා. හරිම ලස්සනයිි. ඇත්තටම මෙන්න රණ විිරැවෝ්‍.මේිවා නේද සැබෑම යුද්ධ.
    ස්තුතියි මධූ!
    තව ලස්සන film ගොඩකදි හමුවෙමු.

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • thank you for subtitle and your time

    Reply
  • Sub ekata thank’s sahoo. Jayawewaa!

    Reply
  • Heart touching story.
    Thank you very much for sinhala subtitles.

    Reply
  • බොහොම ස්තූතියි.ඔබට ජය !

    Reply
  • සුපිරි film ඵක. thanxxxx

    Reply
  • Patta.. supiri.. kiyala wadak nh.. thawa issarahata yan.. best of luck

    Reply
  • ස්තුත්යි සහෝ…Sub එක ලෙසටම වැඩ..උබට Jaya

    Reply
  • තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

    Reply
  • Thank u very much saho….☺

    Reply
  • film ekanam patta wage onna down parak daanawa…

    Reply
  • tnx broooooo

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල මචන්…තෑන්ක්ස්…

    Reply
  • එල මචෝ. tnx. ෆිල්ම් එක download කරගත්තට සබ් එක ගන්න ගියාම site එක offline.
    ඉතින් English සබ් එක අරන් ඊයේ රෑම බැලුවා. ඔන්න දැන් තමයි ඔයාගේ සබ ගන්නේ.
    tnx anyway.
    great movie.

    Reply

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා…!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අපට අවශ්‍ය උප සිරසිඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි…………………………….

    Reply
  • Sub ekata thanks saho

    Reply
  • උපසිරැසි ගැන්නුවට බොහොම ෆිං සහෝට .. සුපිරි ෆිල්ම් එකක් තම ගෙනත් තියෙන්නෙ .දැනට තියෙන හොදම ටොරෙන් එක තම මම නම් බාන්න දැන්මෙ..
    [720pWeb-DL 850MB mkvcage ]
    බොහොම ෆිං මචන්..
    තවත් මෙ වගෙ සුපිරි එකක් ඉක්ක්මනින්ම ලබාදෙන්න ඔබට කාලය ලැබෙවා..ජය

    Reply
  • බොහෝ ස්තූතියි සහෝ!

    Reply
  • patta bro thanx………

    Reply
  • Thanx kollo ooooooooooooooooooooo

    Reply
  • බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරිම ෆිල්ම් එකකට සබ් එක දුන්නට..
    මේ වගේම තවත් හොඳ කතාවක් අරන් ආයෙම එන්න.
    ජයෙන් ජය….

    Reply
  • Maxxxaama film akak meyka..hamoma aniwa balanna..tz

    Reply
  • සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
    ජය වේවා!

    Reply
  • machan ube “The 100” eke sub wala timeline eka poddak aul wenawa anthima tikedi. Ay a? giya sathi 2kema episode 2keme ehema unane macho. Poddak balanna.

    Makath download kara. Thanks 🙂

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ. සුපිරි ෆිලුමක් වගේ. අනිවා බානවා ඔන්න.

    Reply

Leave a Reply to Sanath Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *