අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Flash [S01 : E06] | අයන් මෑන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 5 votes.
Please wait...

Flash TV 4

මේ ගෙන ආවේ Flash කතා මාලාවේ පළවෙනි සිරියස් එකේ 6වෙනි කොටසයි. මේ කොටස විකාශය වුනේ 2014 නොවැම්බර් 18 වෙනිදාය. ඒ වගේම මේ කොටස imdb දර්ශකයේ 8.9 වැනි ඉහල අගයක් අත්කරගෙන තියෙනවා.

ගිය සතියේදි ෆ්ලෑෂ්ට බෝම්බ හදන මෙටා මිනිසෙක් එක්ක තමයි ගණුදෙනු කරන්න වුනේ. හැබැයි මෙයා මිනිසෙක් නෙවෙයි ලස්සන ගැහැණු කෙනෙක්. හැබැයි මෙයා නරක මෙටා මිනිසෙක් නම් නෙවෙයි. එයාගේ බලය ගැන කලකිරිමෙන් ඉන්න කෙනෙක්. හැබැයි මෙයාගෙ බලය ගැන දැනගත්ත හමුදාවේ අය මෙයාව බෝම්බ නිෂ්පාදනය කරන්න යොදාගන්නවා. කොහොම හරි ෆ්ලැෂ්ට මෙයාව මුණගැහිලා මෙයාගේ බලය සුව කරන්නයි ස්ටාර් ලැබ් එකේ අය උත්සහ කරන්නේ. කොහොමෙන් කොහොම හරි අන්තිමේට මේ මෙටා හියුමන් නිසා වෙන්න ගිය ලොකු විනාශයකින් ෆ්ලෑෂ් බේරගෙන තමයි ගිය සතියේ කොටස අවසන් වුනේ.

බැරිගේ අම්මාට වුන දේ ගැන අපි තවම හරියට දන්නේ නෑනේ. හැබැයි ජෝ ඒ ගැන හොයාගන්න බාරගන්නවා. ඉතින් ඒ වැඩේට මොකද වුනේ කියලා මේ කොටසේදි ඔයාලට දැනගන්න පුලුවන් වේවි. ඒ වාගේම මේ කොටසේදි බැරිට හැප්පෙන්න වෙන්නේ එසේ මෙසේ කෙනෙක් එක්ක නෙවෙයි. කාටවත් හැප්පෙන්න බැරි තරම් ශක්තිමත් කෙනෙක් එක්කයි. ඉතින් ෆ්ලෑෂ් එයත් එක්ක ගැටෙන්නේ කොහොමද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්න… . . ^_^

හෙට Arrow කතාවෙන් හමුවෙනකන් ඔබට ජය… . . !

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

0cc2225645e31de9472f077407de584840728f23
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

87 thoughts on “The Flash [S01 : E06] | අයන් මෑන්… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thanks…

    Reply
  • E07 denne nedda. Ai eka mechchara parakku……. ane ikmanatama dennako .. .. .. .. .. .. .. .. . .

    Reply
  • Episode 07 ekata sub eka diyako bro…..

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි…
    E07 දෙන්නේ නැද්දෝ……

    Reply
    • Episode 07 ekata sub eka diyanko bro……

      Reply
  • එපිසොඩ් 7 එකට ඉක්මනට සබ් දියන්කො සහෝ 🙂

    Reply
  • E07 dennathdoooooo……plz

    Reply
  • E07 දෙන්නේ නැද්දෝ……….

    Reply
  • නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • Ane plz ekmanata Arrow aluth akei Flash aluth akei sub dannako

    Reply
  • next episode 1 kawadda denne?

    Reply
  • එල මචෝ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Thanx Saho…TRUE JUSTICE akata sinhala SUBS dennako

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • city conquest ekatath sub denawada plzzzzzzzzz>>>>>>>>>>

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • thanks saho.. arrow ekat ikmanata denna.

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • උපසිරැසියට සහ ලිපියට බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • Thanks saho…..

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • supiri aaaaaaaaaaaaaaaaaaaaa…….,ela mcho,ohoma yannnnnnnnnnn,tataaaaaaaaaaa

    Reply
  • thanks.anakan hitiye.remember the titans movie eka sub kauruth dala ne.akata sub dennako…………..

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ 😀 අද ඇරොත් ගේන්න.

    Reply
  • උපසිරසට බොහොම ස්තූතියි….
    එල… 🙂 🙂
    ජය වේවා…!

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ 😀 අද ඇරෝ ඕනේ 😉 ගිය සතියේ ආවසනෙට අර පෙන්නපු ගෝරිලි උන්නැහේ ෆ්ලෑෂ්ගේ හතුරෙක් නේද කොමික් පොත් වල ? 😀 සමහර විට ඉස්සරට හොද හොද ඒවා වෙයි..

    Reply
  • ela ela…………… arrow th denno?????

    Reply
  • සබට තුති පැතුම් සහෝ !!!!!!!!

    Reply
  • සබ් එකට tnx. ඇරෝ එකේ සබ් ඕනෙ ඉක්මනට

    Reply
  • ස්තූතියි කවිදු සහෝ

    Reply
  • thanks machooooooooooo………

    Reply
  • thanks saooo niyamai

    Reply
  • elama thama kollo..thnx a lot..

    Reply
  • Sub Akata thnx aaaaa..

    Reply
  • පට්ට පට පට… එලම තමයි….. මේක දෙනකන් බලාගෙන උන්නේ… !!
    තැන්ක්ස් බ්‍රෝ…

    Reply
  • ස්තුතියි කවිදු සහෝ..

    ජය වේවා!

    Reply
  • Thanks buddy.. great work.

    Reply
  • #the.flash06.hdtv-lol.mp4 1ta sub wedadha?
    sub akata thanks

    Reply
  • #the.flash06.hdtv-lol.mp4 1ta sub wedadha?
    sub akata thanks

    Reply
  • ela ela niyamaiiiiii sub eka danakan iwasillak natuwa hitiye

    Reply
  • very thankz bro

    Reply
  • thanks සහෝ ……………

    Reply
  • thanx bro… balagena hitiye. ela

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *