Saturday , April 10 2021
Breaking News

The Flash [S01 : E07] | වේගය සොරා ගනී… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

Flash TV 4

මේ සතියේ ෆ්ලෑෂ් කොටස ගෙන්න උනේ මට. අපේ කවිඳු සහෝට පොඩි කරදරයක් වෙලා ඉතින් ඒ නිසා එයාගේ රාජකාරිය මම බාරගත්තා. ඒ වගේම සුපුරුදු පරිදි එයා ඊළඟ සතියේ සිට සේවයට වාර්තා කරාවි. එහෙනම් වැඩි කතා බහක් නැතුව අද කොටස ඔයාලට බාර කරන්නම්. හැමෝටම ජයෙන් ජය. එලස්ස්…. 

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

ac990e1c0b27e4dd27f1d30acda6fcfbc322334a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Check Also

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

55 comments

  1. thanks machn..

  2. Sajith Akalanka

    Thanks…

  3. සබට තුති සහෝ

  4. thanks saho.

  5. Thanks !!!!!!!!!!!!!!!!!!

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  7. link eka awul bro 500 internal error kiyala watenawa aneeewww

  8. Chinthaka chathuranga

    Thanks…

  9. thanks bro.E8 kawada enne?

  10. the patta a…… jaya wewa…..

  11. aiye flash s01e08 thama hadanawada

  12. arrow 8 eke thama na ne kawada vithara eida me sub eketh godak hodai thanx oyata

  13. ashan lankanath

    thanks

  14. Thanks saho…..

  15. බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය……………….

  17. කවිඳු සහෝට මොකක්ද වුනු අවුල?

    කොහොම වුනත් කමක් නෑ සබට ස්තුතියි කොල්ලෝ.

  18. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  19. thnx bro

  20. Thank u saho

  21. thanks macho…..

  22. සබ් එකට ස්තුති සහෝ..
    all episode 1 sub 1 pennanane…mage witarakda danne..poddak 1th balanna…

  23. උපසිරැසියට තුති……

  24. පරක්කු වෙනකොට මමත් හිතන් හිටියෙ මේ පාර Scorpion එක විතරයි බලන්න වෙන්නෙ කියලා.

  25. patta

  26. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  27. Sub Ekata Sthuthi. eth macho kathawe podi vistharekuthkiyalama dunnanam thawath podi gathiyak thiyenawa neda?

  28. thnx mcn.parakku una ekata kisi awalk ne.ubala me karana sewayama madida..

  29. thanks bro

  30. sub 1ට ස්තුතියි……..

  31. Uba mara speed ne oiiiii………….. beri wagemai.. 😛 😛

  32. thanks saho

  33. thnx macho

  34. thanks boss

  35. සබ් එක එනකම් බලාගෙන හිටියා….
    අරගෙන ආවට බොහෝ……ම තුති 🙂
    කවිඳු සහෝගේ කරදර ඉක්මනට නිමා වෙන්ට කියා පතමි.
    ජය වේවා…!

  36. අම්මෝ…. මොකද උනේ…
    සබ් එකට ස්තුති සහෝ..

  37. parakku unata awlak na….karadara kyna de katath enawane….subata thanks YASHODA saho.obata jaya……

  38. sabata thuthi……..
    Obata JAYA!!!

  39. Ela. thanks Enakan hitiye Jaya wewa

  40. සබට තුති !!!!!!

  41. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට….
    පරක්කු උනාට ගැටළුවක් නෑ…
    කොහොමහරි දෙනවනේ…
    මං හිතුවා මේ සතියෙ මං බලන කතා සෙට් එකම නැත්තෙ මොකද කියලා…..

  42. ලහිරු මධුශංක අමරසිංහ

    අවුලක් නැ පරක්කු උනාට….
    උපසිරැසියට තුති…..

  43. නලින් පෙරේරා

    එළ එළ යශෝ…

    ජය වේවා!

  44. Ravindu Adithya

    subata thanx.

  45. කරදර ඉතින් කලින් කියල එනවැ….පරක්කු උනාට කමක් නෑ..උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  46. parakkuwela hari sub eka dunnata thanks saho.

  47. ස්තූතියි

  48. macho tikak parakku una neda bala bala hitiye 🙁 kohoma unath dunnane thanks bro arrow ekath ikmanata denna 🙂 jayawewa!


  49. නියමයි
    කොල්ලා මාර්වල් එක්ක වගේම dc එක්කත් වැඩ එහෙනම් 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  50. hammo sub eka denkm blan hitiye

  51. thanks a lot

error: Alert: Content is protected !!