Monday , October 25 2021
Breaking News

The Flash [S01 : E12] | ඔයා ගැන පිස්සුවෙන්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

Flash TV 2

සතියකට පස්සේ අදත් මම ඔයාලට ෆ්ලෑෂ් කතාවේ ඊලග කොටස ඒ කියන්නේ 3වෙනි සිසන් එකේ 12වෙනි කොටස ගෙනාවා. මේ කොටසටත් අනිත් කොටස් වලට වගේම ඉහල ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. දැන් නම් මේ කතාව ටික ටික වෙනස් පැත්තකට යනවා නේද? දවසට එක මෙටා මිනිසෙක් අල්ලලා හිර කරන එකට වඩා කතාවේ එක එක තැන්වලට සම්බන්ධ වෙන කොටස් තමයි මේ දවස්වල යන්නේ.

ඉතින් ඒ වගේ විශේෂ කොටසක් ගිය සතියේ ගියා ඔයාලට මතක ඇති නේද? ඩොක්ටර් වෙල්ස්ගේ පරණ සහයකයා හාර්ට්ලි ඩොක්ටර් වෙල්ස්ව හොයාගෙන සෙන්ට්‍රල් නගරයට එනවා. වෙන දේකට නෙවෙයි ‍වෙල්ස්ගෙන් පලිගන්න. ඒ මොකද ඇක්සලරේටරය හදන දවස්වල ඩොක්ටර් වෙල්ස් හාර්ට්ලි එක්ක සහයෝගයෙන් වැඩ කලාට ඒක හදලා ඉවර වුන ගමන් එයා හාර්ට්ලිව අස් කරලා දාලා තනියම ඇක්සලරේටරයේ වැඩ කරන්න පටන්ගෙන තිබුනා. ඉතින් ‍මේ නිසා හාර්ට්ලි සොනික් තරංග පිටකරන්න පුලුවන් ආයුධයක් අරගෙන ඇවිත් වෙල්ස්ට වගේම ස්ටාර් ලැබ් එකටත් පහර දුන්නා. ෆ්ලැෂ් මෙයත් එක්ක සටන් කරලා එක පාරක් පැරැද්දුවත් හාර්ට්ලිගේ කපටිකම නිසා එයා පැනලා ගියා. හැබැයි දෙවනි පාර ෆ්ලෑෂ්ට දිනන්න වෙනනේ නෑ ඩොක්ටර් වෙල්ස් හිටියේ නැත්නම්. මොකද හාර්ට්ලි අමුතුම දෙයක් අරගෙනයි ආවේ. මේ දේවල් මෙහෙම වෙද්දි ජෝට ඩොක්ටර් වෙල්ස් මොනවා හරි හංගනවා කියලා සැකයක් ඇතිවෙනවා. ඒ නිසා බෙරීටත් හොරෙන් ජෝ වෙල්ස් ගැන හොයන්න පටන්ගත්තානේ.

ඔයාට දකින දකින තැනට යන්න පුලුවන් නම්? බස් එකේ, කෝච්චියේ නෙවෙයි. දැක්ක තැනට ක්ෂණයෙන් යන්න, ගිහින් ආපහු වෙන තැනකට යන්න? එහෙම පුලුවන් නම් කොච්චර නම් නියමයිද? ෆ්ලෑෂ්ට මෙදා සැරේ හැප්පෙන්න වෙන්නේ ඒ වගේ මෙටා හියුමන් කෙනෙක් එක්ක. ඇත්තම කිවොත් පේන ඕනම තැනකට යන්න පුලුවන් කෙල්ලෙක් එක්ක. ඔයාලට මතකද කලින් කොටසේ අන්තිමේට හාර්ට්ලි සිස්කොට කියපු දේ? කොහොම හරි ඒ දේ නිසා සිස්කෝ පිස්සු වැඩකුත් කරනවා. තව රොනී ගැන ආරංචියකුත් මේ කොටසේදි ඔයාලට දැනගන්න පුලුවන් වෙයි. ඉතින් මොකටද තවත් බල බල ඉන්නේ මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^

එහෙනම් හෙට ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !

The Flash (2014– ) on IMDb

 

 

213 MB කොපිය මෙතනින් බාගන්න

1532DD1CDBFB9937A843806951A3C5F3738BA42C

348 MB කොපිය මෙතනින් බාගන්න

FD224920CC05CEA05C4F614048999F24BD253CCE

806 MB කොපිය මෙතනින් බාගන්න

E139B9C553BDC8468877ED129FC377944A86D25B
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Check Also

Doom Patrol [S03 : E07] Sinhala Subtitles | පෙර වැරදි [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ලෝරාගෙන් හොරාගත්ත කාල යන්ත්‍රය පාවිච්චි පිටවෙලා ගිය රීටා නැවතුනෙ 1917ට ඇවිල්ලා. මෙතනදී මෙයාටත් …

Leave a Reply

Your email address will not be published.

87 comments

  1. Ela.Baisecopelk.com ekata jaya

  2. SHASITH SANDARUWAN

    10000+ ඩවුන්ලෝඩ්ස් ඒත් කමෙන්ට්ස් 100 ටත් වඩා අඩුයි…. අපේ සහෝලා සබ් එකක් දෙන්න ගන්න මහන්සිය දන්නවනම් කමෙන්ට්ස් නොදා යන්නෑ. පැය ගානක් මහන්සිවෙලා සබ් එකක් දෙන අයට විනාඩියක් මහන්සි වෙලා කමෙන්ට් එකක් දැම්මට කමක් නෑ. මොකද ඒ කමෙන්ට්ස් තමයි එයාලට තියන එකම සතුට…. ඕං එහෙනම් මගේ ආචාරය අපේ සහෝලාට… දිගටම සබ් දෙමු ආ….

  3. Godak Thanks.
    Keep It Up..

  4. ela digatama karanna obata jaya

  5. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

  6. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  7. Thanks !!!!!!!!!!!!!!!!!!

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  9. 13 awooooooooooooooooooooooooooooooo

  10. සුපිරියටම ජය වේවා!

  11. ස්තුතියි

  12. Kavindu bro oyage sinhala sub niyamai oyata jaya tavath apita me vage pahadiliva sub denna

  13. machan mama podi yojanawak karannam….
    puluwanda me daana kotas Blu-Ray walin daanna???

  14. Thanks machan. ubalage site ekata
    JAYA WEWA!

  15. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  16. සබ් එකට ගොඩක්ම ස්තුතියි

  17. thank brooo…….!

  18. thankz a lot saho sub ekata.. 😀

  19. Charith Madhusanka

    THANKS……………

  20. ටිකිරි බණ්ඩාර මානවසිංහ

    බොහොම ස්තුති…


  21. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  22. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

  23. බොහෝම ස්තූතී සබ් එකට 🙂

  24. Bro oyata JINN kiyana film eke subtitle eka denna barida??????????

  25. thnx mcho..wedi wage deela…fit thama..ummmaaaaaaaaaaaaaa

  26. බොහොම ස්තූතියි

  27. SUB EKATA THANX AAAAAAAAAAA

  28. ස්තුතියි මචං.

  29. Hiran Rathnayake

    Thank You!! Jaya Wewa!

  30. නියමයි සහෝ …………………………….

  31. Thanks bro!
    Great work..!!! 🙂

  32. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  33. බොහොම ස්තුතී සහොදරයා

  34. Thanks saho….

  35. niymai sahooo niyamaii

  36. Madusanka Jayasooriya

    ela macho. thanks

  37. onna kavidu saho sub eka gaththa.. thanks bro…. breaking bad episode 3 damu bro… good luck..

  38. Thank You very much…………..

  39. Nice work….. Thanks….!!!!!!!!!

  40. ela ele jaya weewa!!!!!!!!!!!!!!!!

  41. Ambooooow athi yaaaaantham… dan thamai agata le inuwe……………….

  42. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  43. ela ela.heta arrow sub 1th re wenna kalin denna……….

  44. බොහොම ස්තුතියි කවිඳු සහෝ.

  45. tanx machoo..

  46. ඇරෝ සහ ෆ්ලෑෂ් කතා මාලා 2ම එකසැරේ කරන කවිඳු සහෝ අද ලිපිය පටලවාගෙන දාලා තියෙන්නේ ෆ්ලෑෂ් 3වෙනි සිසන් එකේ 12වෙනි කොටස ගෙනාවා කියලයි. ඇරෝගෙ උදවුවට ෆ්ලෑෂ් එනවා. ෆ්ලෑෂ් ට උදවු කරන්න ඇරෝ එනවා. ඉතිං පටලැවෙන එක සාධාරණයි. වෙලාවකට අපිටත් හිතෙනවා ඇරෝ නැති ස්ටාර්ලින් ටවුමට ෆ්ලෑෂ් වත් හිටියනම් කියලා… ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට. හෙට ඇරෝ එකත් මේ වගේම කලින්ම දෙන්න. ජය වේවා………….!

  47. ගොඩක් ස්තුතියි සහෝ හෙට ඇරෝ එකත් මේ වගේම කලින්ම ගේන්න 😀

  48. meka download karanna giyama wena magulak open wenawane
    ai aneeeee hariyata me ‘copiya methanin baganna’kiyana eka obapu gaman google eke mokak da ekak open wenawa
    download karaganna ba apaa

  49. නියමයි සහෝ….
    අද නම් වේලාස්සනිම්ම සබ් එක දීලා… 🙂
    බොහොම ස්තූතියි….
    ජය වේවා…!

  50. thnx sahoo

  51. niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  52. supiri aahh oya ikmanatama sub eka dunnane anit ayatat a wage denna kiyanna thank you

  53. patta patta tnx

  54. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  55. Thanx bro!! 🙂

  56. Flash enne satiyakata sarayak wunata, hamadama kotasak dalada balanawa. Thanx saho

  57. ridmal kanishka

    thankz machan….

  58. ප්‍රදීප්

    නියමයි සහෝ!!!
    පට ගාලා වැඩ නේ.
    දිගටම කරගෙන යමු සහෝ!
    සබට තුති…:D 😀

  59. elasss.thanks!

  60. බොහොම ස්තුතියි කවිඳු සහෝ. මේක එනකන් බලාගෙන හිටියෙ.

  61. R.M Chandananda

    THANXXX..

  62. tnx sub ekata….oyanam sub machin ekak saho

  63. නලින් පෙරේරා

    ස්තුතියි කවිඳු මලේ.. එනකල් බලා ගෙන හිටියේ..

    ජය වේවා!

  64. Thanx Macho

  65. Thanks sahooooo… Thank You Sooo mUch

  66. සබට තුති මචෝ,ඔන්න මමත් ගන්නවා
    ජය!!

  67. thanx bro..

  68. ෂෙරින් සමාධි ගිනිගේ

    සබ් එකට ස්තූතියි…
    ජය!!!

  69. thanks yalu sub eka denakam hitiye…………….

  70. Thanks sub 1ta.
    arrow sub ekath heta ikmanata denna

  71. Niyamai Thnx Saho….

  72. සබට තුති සහෝ….එල

  73. thx broo

  74. එල සහෝ thanks Sub walata සුභපැතුම්

  75. Thanku saho sub 1ta, ela

  76. Forever S01 E014 Sub 1k denna koo

  77. සබට තුති

error: Alert: Content is protected !!