අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Flash [S01 : E14] | දෙන්නෙක්ද? එක්කෙනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 8 votes.
Please wait...

Flash TV 4

ඉස්සර නම් බෙරීගෙ හිතේ අයරිස්නේ හිටියේ. ඒත් ඉතින් අයරිසුයි එඩියි එන්ගේජ් වුනාට පස්සේ බෙරී අයරිස්ට හිතෙන් ආදරේ කර කර හිටියා. හැබැයි ඉතින් ඒ හැමදේම අමතක කරලා බෙරී බාර් එකේදි මුණගැහුන වාර්තාකාරිනිය ලින්ඩත් එක්ක යාලු වුනානේ. හැබැයි ඉතින් ෆ්ලෑෂ් විදියට කරන්න තියෙන වැඩත් එක්ක බෙරීට හැමදේම සමබර කරගන්න නම් අමාරු වුනා. ඔය අතරේ තමයි අයරිස් ලින්ඩට කියන්නේ බෙරිගේ හිතේ තවම එයා ගැන අදහසක් තියෙනවා කියලා. කොහොමෙන් කොහොම හරි බෙරිගෙයි ලින්ඩගෙයි සම්බන්ධය මේ නිසා නතර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි බෙරී ආයෙත් ලින්ඩත් එක්ක යාලු වුනානේ. ඔය විදියට මුල ඉදන්ම දුක, සතුට ,ප්‍රශ්න පිරුණු බෙරීගේ පළවෙනි ආදර කතාව ගලාගෙන ගියා

ඔය අස්සේ බෙරීට තවත් ලොකු බරපතල වැඩක් කරන්න වුනානේ. ‍න්‍යෂ්ටික මිනිසා. මිනිසා කිවට රොනියි ප්‍රොෆෙසරුයි දෙන්නම ඒ ඇග ඇතුලේ හිටියනේ. මුලදි නම් රොනී මේ හැම කෙනාම මගහැරලා ගියා. ඒත් පස්සේ මේ අය උදව් කරන්න එන්නේ කියලා දැනගෙන එයාගේ සහයෝගය දෙන්න කැමති වුනා. හැබැයි ඉතින් ඒකෙන් මේකෙන් අන්තිමේට ෆ්ලෑෂ් එක්ක කලින් වුන පොඩි සටනක් නිසා රොනීගේ ඇග පුපුරන්න ලං වුනා. එසේ මෙසේ පිපිරිල්ලක් නෙවෙයි න්‍යෂ්ටික පිපිරිමක්. මේ නිසා එයා ගොඩක් දුරකට ගිහින් වෙඩි තියාගන්න හදද්දිම ‍බෙරියි කේටලනුයි ගිහින් එයාලව බේරගන්නවා. අනිතිමේට එයාලා දෙන්නා වෙන් කරන උපරණය හයි කරලා බලාගෙන හිටියත් කවුරුත් නොහිතපු විදියට ලොකු පිපිරිමක් වෙනවා. ඒ මදිවට ඒ පිපිරිම හමුදාවේ ඇහැට අහුවෙනවා. ඇත්තටම පිපිරිමෙන් පස්සෙ මොකද වුනේ? හමුදාව මේකට මොනවා නම් කරයිද? බෙරීටයි කේට්ලන්ටයි අර පිපිරීමෙන් බේරෙන්න පුලුවන් වුනාද? එතකොට අර සිස්කොයි, ජෝයි හොයාගත්ත සාක්ෂිය, ඒකට මොකද වුනේ? අද කොටසින් ඒ ගැන බලමුකෝ… . . ^_^

එහෙනම් හෙට ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

A4880671BC8CE90AC6B61C454266EA57BD46036B

217 MB කොපිය මෙතනින් බාගන්න

D5312872F9A7A6228642D94444A5DA5EABA7761F

833 MB කොපිය මෙතනින් බාගන්න

1C69D735F40BF818AF9D565112409B3876FCDFEB
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

124 thoughts on “The Flash [S01 : E14] | දෙන්නෙක්ද? එක්කෙනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

  • එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • ko yako thma dala nane 15 sub eka. mona reddkda baiscope ekth ekk ewpawela thiyenne mgula. dapiyau oka denwath.

    Reply
  • ai mechchara parakku 15 kotasa?

    Reply
  • apo ko bn e15????
    epa wenawane baiscope…….
    ekmanta diyankooo????????

    Reply
  • monawa unath flash 1ta sub danawata thanks saho

    Reply
  • flash elaga chapter aka 17 anawa kiwwata thama nane saho

    Reply
  • flash marilada bng???

    Reply
  • Flash 15 dennnoooo plzzzz

    Reply
  • ANE AI BN FLASH KATHAAWE EPISODE 15 THAAMA UBALA DAAALA NATTHE ADE THAWANAM INNA BAAAA BN………………………………………………………………………………..

    Reply
  • අයියෝ බං දවල් ඉඳන් කී පාරක් නම් සයිට් එකට ආවද සබ් එක ඩවුන්ලෝඩ් කර ගන්න හිතාගෙන. තාම දාලා නෑනේ. මාසයක් බලන් ඉදලා අදවත් flash බලන්න හිටියේ දැන් ඉතින් අද බලන්න වෙන්නෙත් නෑ.
    හෙට arrow එකේ සබ් එකවත්් වෙලාවට දාපල්ලා බං. 🙁

    Reply
  • Kavindu saho… Api dannawa ubata wada wadi athi.. Eth meka nathi paaluwa makagatte uba dana breaking bad eken.. Dn ekath uba daanne na. Puluwn ikmanata deepan bn..

    Reply
  • ko bn e15 ???? ekmanta one:??????

    Reply
  • mokakda ban. 130mb withara kathawa thiyena link ekakwath dapanko. sub ekath deepan.

    Reply
  • ko bn e15 sub?? maasayk blan hitiyeth sehenta amaruwen. e nisa ikmnta sub eka diyallako bn.

    Reply
  • සහෝ ඊයෙ SHIELD වගේම Flash 15 කොටසත් රිලීස් උනානෙ අනික මේ වෙද්දි ටොරෙන්ට් කොපිත් හැම එකක්ම වගේ රිලීස් වෙලා තියෙන්නෙ. ඉතින් Flash වෙනුවෙන් මාසයක්ම බලන් හිටපු එකේ ඉක්මනටම සබ දෙමුනේද දෙකටම??

    Reply
  • wowwwwwwwwwwwwww!!!!!!!!!!!!!!!

    Reply
  • Flash ekei arrow ekei aluth kotas denne kawaddooooo…

    Reply
  • macho meke The flash E15 enne kawadada?????

    Reply
  • thanks bro. ilaga eka enakan iwasillak na.

    Reply
  • flash S01 : E15 aluth eka thawama awe nadda saho ikmanata denna

    Reply
  • කවිඳු සහෝ වැඩ වැඩියි නම් මට පුලුවන් සහයෝගය දක්වන්න.

    Reply
  • අනේ episode 15 sub එක දෙන්නකෝ

    Reply
  • meke 15 episode eka kawadda ban enne ? ikmana reply ekak dapan.

    Reply
  • Bro aith flash enne march 17 da?

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට!!!!
    ජය වෙවා!

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • උපසිරැසියට ස්තූති සහෝ………….
    ජය!!!!!!!!!

    Reply
  • elazz.dan mm arrow ekata wada meka thamai balanne.tnx arrow sahoo.jaya wewa!

    Reply
  • ela ela,,,,,,,,,,,,,,,!

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • Thank you…digatama sub denna..

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • arrow sub ekath dapanko bn vigahata

    Reply
  • kollo ekmanata arrow subath deepan. arrow flash malli

    Reply
  • Tnx.Flash danma banawa.Ikamanata Arrow th Denna balanna.

    Reply
  • නියම වැඩක් සහෝ සුපිරි

    Reply
  • Patta thanx machan

    Reply
  • Ela saho ………………….
    Arrow ikmanta one……….

    Reply
  • Thanks …….. arrow kiyatada anne

    Reply
  • Thanks …….. arrow kiyatada anne

    Reply
  • ela ela
    Thanks saho…

    Reply
  • Thanks saho…B.S……………..

    Reply
  • thank u sub ekata.subapathanawa hamadema sarthaka wenna kiyala. (y)

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නියමයි සහෝ
    ඉක්මනට ඇරෝ එකත් දෙන්න
    සුබ පතනවා

    Reply
  • බොහොම ස්තූති සහෝ…
    ඔන්න සබ බෑවා…
    ඇරෝ එකටත් ඉක්මනට සබ් දෙන්න…
    ඔබට ජය…

    Reply
  • thnx……bro.ela wadak

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ 😀 ඊලග කොටස මාර්තු 17 නේද පෙන්නන්නේ 🙁 මුන්ට හෙන ගහං ඕනේ 🙁 අපහු මාසයක් නිවාඩුයි ..

    Reply
  • Thanks lokkah………….

    Reply
  • දැන් නම් ඇරෝ නෙවෙයි..
    ෆ්ලෑෂ් මල්ලි කියන නම හොඳයි වගේ..
    බොහොම ස්තූතියි උපසිරැසියට..
    ජය!!!

    Reply
  • thanks shooooooooooo niyamawadak

    Reply
  • flash……….tnX………..

    Reply
  • Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ela ela. digatama karagena yanna. magen suba pathum bro………..

    Reply
  • ela……………………………. thanx

    Reply
  • thanks bro.. good luck.. super story

    Reply
  • ela sahooooooooooooooooooo

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • ThnxksSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsS
    ThnxksSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsS
    Hamadama mewage pata gala dennakoooo. Jayawewa…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • ස්තූතියි..සබ් ඒකට..අැරො ඒකත් ඉක්මනින් දෙමු..

    Reply
  • සබට තුති බන් එල‍‍

    Reply
  • ස්තූති සහෝ
    ජය…!!

    Reply
  • Sub ekata thanks saho. Arrow ekat ikmanatama ona.

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • ඔයා flash වගේ speed එකෙන් සබ දෙනවනෙ.. thank you very much දිගටම ඔහොම කරමු.ජයවේවා!!!.

    Reply
  • bohoma sthuthi කවිඳු kolowooo degatma karagena yamoo
    jaya …

    Reply
  • elaa machooo thax

    Reply
  • thanx bro.wedi wage wada ne.

    Reply
  • ස්තුතිය කවිදු සහෝ… මෙක එනකල්උන්නේ..

    ජය වේවා!

    Reply
  • සබට තුති සහෝ !!!!!

    Reply
  • thanks.hamadama aelatama wade karanawa.

    Reply
  • Thanks bro…..

    Reply
  • thanks……………. 🙂 🙂 🙂

    Reply
  • thankz kolla sub ekata

    Reply
  • tnx මචො ඔයත් නිකන් flash වගෙ sub කරනවනෙ…..එල එල…………….හෙට arrow එකටත් ඉක්මනටම ඔනෙ…..තව දෙයක් තියෙ කියන්ඩ Breaking Bad ඉවර කරල…පුලුවන්නම්…………..Fringe tv series එකට sub දාන්ඩ….ජය වේවා මචෝ……………………

    Reply
  • sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • නියමයි නියමයි……
    අද නම් පටස් ගාල සබ් එක දීලා…..
    එක ඩවුන් කලා විතරයි සබ් එකත් දීල දැන් ඉතින් මේක බලලම ඉන්නව… 🙂
    බොහොම ස්තූතියි සහෝ….
    දැන් ඇරෝ මල්ලි නැතුව ෆ්ලැෂ් මල්ලි කිව්වනම් හරි වගේ…. 🙂 🙂 🙂
    ජය වේවා…!

    Reply
  • නියමයි නියමයි……
    අද නම් පටස් ගාල සබ් එක දීලා…..
    Episode එක ඩවුන් කලා විතරයි සබ් එකත් දීල දැන් ඉතින් මේක බලලම ඉන්නව… 🙂
    බොහොම ස්තූතියි සහෝ….
    දැන් ඇරෝ මල්ලි නැතුව ෆ්ලැෂ් මල්ලි කිව්වනම් හරි වගේ…. 🙂 🙂 🙂
    ජය වේවා…!

    Reply
  • ගොඩාක් ස්තූතියි යාලුවනේ !!! මම ඔයාලට සුබ පතනවා දිගටම මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න කියලා!!

    Reply
  • Wooow…… Maara quck neh……. thank you sooo much 😀 :*

    Reply
  • Thanks Machn.. Ela.. 😀 😀

    Reply
  • අම්මො වෙඩි වගේනේ…
    ඩවුන් කරා විතරයි සහෝ..
    ඔන්න ගත්තෝ…
    ජය වේවා !!!

    Reply
  • Thanks……………….

    Reply

Leave a Reply to Gihan Cancel reply

Your email address will not be published. Required fields are marked *