Wednesday , September 23 2020
Breaking News

The Flash [S01 : E19] | ප්‍රශ්නවලට උත්තර… . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

Flash New 4

ගිය සතියේ සෙන්ට්‍රල් නගරයට මී මැස්සෝ ප්‍රශ්නයක් ආවානේ. නිකන් මී මැස්සෝ නෙවෙයි රොබෝ මී මැස්සෝ. හැබැයි මෙයාල‍ගේ ඇගේ සාමාන්‍ය මී මැස්සෙක්ටත් වඩා විෂ තියෙනවා. මේ අය අල්ලන එක නම් බෙරීට ලේසි වැඩක් වුනේ නෑ. හැබැයි මෙයා‍ගේ හොද වෙලාවට පරණ යාලුවෙක් සෙන්ට්‍රල් නගරයට එනවනේ. වෙන කවුද ඉතින් අපි කවුරුත් කැමති ෆෙලසිටි තමයි. හැබැයි මෙයා තනියම නෙවෙයි රේ එහෙමත් නැත්නම් ඇටම්වත් එක්කගෙන තමයි එන්නේ. මෙයාලා සෙන්ට්‍රල් නගරයට ආවේ ඇටම් සූට් එකේ අඩුපාඩු ටිකක් හදාගන්න වුනත් මෙයාලා දෙන්නත් මේ මී මැස්සෝ අල්ලන වැඩේට එකතු වෙනවා. එතනදි තමයි දැනගන්න ලැබෙන්නේ මේ මී මැස්සෝ නෙවෙයි ඒ විදියට හදපු පුංචි රොබෝලා ටිකක් කියලා. ඔය අතරේ අයරිස්ගෙයි එඩියිගෙයි සම්බන්ධයට පොඩි පොඩි ප්‍රශ්න එනවනේ. ඒ ඉතින් ‍එඩී අයරිස්ට මොකක්දෝ දෙයක් කියන්නේ නෑ කියලා දැනුන නිසයි. ඒකෙන් මේකෙන් අන්තිමේට මේ හැමෝගෙම උදව් එක්ක බෙරීට පුලුවන් වෙනවා මේ මී මැස්සෝ පාලනය කරපු කෙල්ලව අල්ලා ගන්න. කොහොම හරි බෙරීටයි ජෝටයි ඩොක්ටර් වෙල්ස් ගැන තිබුන සැකය තව තවත් වැඩිවෙනවා. ඒ නිසා මේ දෙන්නා එයාලට තියෙන සැකය ගැන සිස්කොටයි, කේට්ලන්ටයි කිවානේ.

ඔයාට දකින දකින කෙනාගේ හැඩය ගන්න පුලුවන් නම් කොහොමද? එහෙනම් ඔයා මොන වගේ දේවල් කරයිද? අන්න ඒ වගේ කෙනෙක්ට තමයි බෙරීට මෙදා සැරේ මූණදෙන්න වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඩොක්ටර් වෙල්ස් ගැන හොයන වැඩෙත් ජයටම වෙනවා. ඉතින් මේ අලුත් මෙටා මිනිසා කවුද? එතකොට මෙයාලා ඩොක්ටර් වෙල්ස් ගැන මොන මොන දේවල් හොයාගනිවිද? තව මොන මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙනම බලන්නකෝ. ^_^

එහෙනම් මීලග උපසිරසින් ඉක්මනින්ම මුණගැසෙමු… . . !

 

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

996573DDAE3C782AE721F018C3D6AF3BFEDDF77F

267 MB කොපිය මෙතනින් බාගන්න

82E9C299192F57545506BD4070ACB7BE02C66116

348 MB කොපිය මෙතනින් බාගන්න

C910F747CA2991A2519DEA0802C2386387786C06
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                 All Episodes                 Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. Tanks Bokkah

  2. thanks machn..

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  4. ඔන්න ගත්තා මෙන්න ගත්තා….
    THANKS සහෝ….

  5. Thanks, Jaya wewa . . .

  6. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

  7. tnkzz saho.

  8. plzz giv us arow also,,,thnkxxxxx

  9. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
    ජය වේවා. !

  10. Superb job brooo.
    Keep it up……

  11. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  12. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට
    :poop:

  13. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  14. tnxxxxxxxxx. macho sub ekata

  15. niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  16. sub ekata thanx aaaaaaaaaaaaa

  17. thnx subata…………………..

  18. Hiran Rathnayake

    ස්තූතියි සහෝ

  19. thanx machan

  20. thanks sahoo niyamai

  21. thanks bro

  22. නියමයි සහෝ…..
    🙂 🙂 🙂
    සබ් එකට බොහොම ස්තූතියි…
    ජය වේවා…!

  23. sub 1ට ස්තුතියි…..

  24. Antony Rodrigo

    thnxs saho

  25. සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    තව හතරයි..දිගටම සබ් දෙමු..

    ජය වේවා !!!

  26. ස්තූතියි සබට….
    ජයවේවා!

  27. බොහොම ස්තුතී සහොදරයා

  28. නලින්

    ස්තුතියි කවිදු මල්ලි!

    ජය වෙවා!

  29. Jayz වනිගනෙත්ති

    Sub ekata godak sthuti saho… dannam onma ayemat ikmanin ikmanin sub denna patan aragena. Godaaak thanx me kapavimata. Jayen jayama wewa… Budusaranai hamotama..!!

  30. Thank you machan,,,,,, hamathe hitiye kathawa nathuwa

  31. 😮 බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
    ජයවේවා…… 😆

  32. Ela kollek bn uba.pattai.breaking bad arrow aye katha
    karala wadak naa.pattai.elakiri.

  33. ස්තූතියි මචෝ සබට ජයවේවා

  34. Thank you…

  35. ගොඩක් ස්තුතියි සහෝ 😀 උදෙන්ම බලන්න ඕනේ 🙂

  36. thxxxxxxxxxx

  37. thanx bro

  38. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  39. අද හවස එපිය ඩවුන් කරගන බැලුව ආපහු හෙට බලනව සබ් එක්ක.
    ඉක්මනට ඇරෝ එකත් දෙන්න

  40. thnx bro umma ..

  41. ඔන්න අද මම එක… සබ් එකට බොහෝ……ම ස්තූති සහෝ…
    වැඩි වැඩියෙන් සබ් දාන්න පුලුවන් වෙන්න ඕනා… 🙂 🙂

error: Alert: Content is protected !!