Wednesday , October 27 2021
Breaking News

The Flash [S01 : E22] |සැඩ සුළග… . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Flash New 4

ෆ්ලෑෂ් කතාවේ පළවෙනි සිසන් එකේ අවසානයටත් දැන් ටික ටික ලං වෙනවා නේද? අවසානය ලං වෙනවත් එක්කම බෙරිටත් ලොකු ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුනානේ. හැමදාමත් මෙටා මිනිස්සුත් එක්ක හැප්පිලා සටන් කරන ෆ්ලෑෂ්ට වෙනස් කෙනෙක් එක්ක සටන් කරන්න වුනානේ. කෙනෙක් කිවාට මේ සතෙක්. බුද්ධිමත් මානසික හැකියාවක් තියෙන ගෝරිල්ලෙක්. එයා වෙන අය ලව්වා ලොකු ප්‍රශ්න ඇතිකරන්න පටන් ගත්තා. මේ අයව නවත්වන්න ගියපු බෙරීට දකින්න ලැබුනේ එයාලා වෙන‍ කෙනෙක් පාලනය කරනවා කියලයි. පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ මේ ග්‍රොඩ් එයාගේ මානසික බලයෙන් මිනිස්සුන්ට දේවල් කරන්න පොළඹවනවා කියලා. ඒ විතරක් නෙවෙයි ග්‍රොඩ් බෙරීටත් බලපෑම් කලානේ. ඔය අතරේ බෙරී කියන්නේ ෆ්ලෑෂ් කියලා අයරිස් දැනගත්තා. මුලින්ම එයාට මේ කතාව විශ්වාස කරන්න බැරි වුනත් පස්සේ එයාට බෙරිත් එක්ක පුදුම තරහක් ඇතිවුනේ. මොකද හොදම යාලුවා වෙලත් මේ කිසිම දෙයක් එයාට කිවේ නැනේ. හැබැයි ඉතින් අයරිසුත් මෙයාලාගේ වැඩ වලට උදව් කරයි වගේ. ඔය අතරේ එඩීව පැහැරගෙන ගියපු ඩොක්ටර් වෙල්ස් මොකක්දෝ දෙයක් හදමින් ඉන්නවා. ඒ ගැන වැඩි විස්තරයක් එයා කියන්නේ නෑ. හැබැයි එඩී ඇහුවම නම් කිවේ අනාගතයට එයාට යන්න තියෙන යතුර කියලයි.

ඇත්තටම මේ ඩොක්ටර් වෙල්ස් මොකක්ද කරන්න හදන්නේ? එතකොට ෆ්ලෑෂ් විදියට බෙරී මොකද කරන්නේ? මෙයාලාට එඩීව හොයාගෙන ඩොක්ටර් වෙල්ස් කරන්න යන දේ නවත්වන්න පුලුවන් වෙයිද? තව මොන මොන දේවල් සෙන්ට්‍රල් නගරයේ වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…. . . . ^_^

එහෙනම් මීලග උපසිරසින් ඉක්මනින්ම මුණගැසෙමු… . . !

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

51095E48ED6B0E352153C469A430B60E0BF4E677

223 MB කොපිය මෙතනින් බාගන්න

FCCC12C6F43DFEDB0CAC0217A99DC27077709604
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Season 2 >>

Check Also

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය …

Leave a Reply

Your email address will not be published.

81 comments

  1. thanks again bro..

  2. මේකෙ 130MB කොපිය හොඳයිද.බලන්න පුලුවන්ද?

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. අනෙ බන් ඉක්මනට flash 23 ට sub 1 දීපන්කො………………………..

  5. ane yako ikmanata 23 ta sub 1 denda ko…….

  6. flash ada nadda? denne nadda?

  7. final episode eka denne naddoooooooooooooooooooooooo

  8. grim 1ktai Once Upon A Time 1kti sinhala sub dnnko e dekam sira……….

  9. ane…….. ko ban episode 23………………………………………………………..

  10. pasanda perera

    patta patta ah supiri ayye anith ekath ikmata karamu

  11. තව එකායි දුවමෝ….
    sub එකට ජය වේවා….ඔයාලටත් ජයවේවා….

  12. Ela bro… thnx ! Season 4 ekath aran enna hone…
    Good Luck!

  13. Patta bro thnks mcn

  14. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  15. thanks saho.tawa thawath sub danna hakiwewa……;-)

  16. Thanks !

  17. thnx sahoo…..

  18. මේ උපසිරස දෙන ඔක්කොටොම බොහොම ස්තුතිය් හොදේ………………………………..

  19. THANKS !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Eth ara 223MB torrent eke podi aulak tiyenawa.

  20. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. okkoma hoda tv series tika digata harahata iwara wenawane haffa 🙁 mewwa apahu patan gannakan breaking bad dila iwara karamu macho 🙂 sub ekata thanks hode

  22. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  23. niyamai kavindu sahodaraya.. sub ekata thnq wewa!

  24. සබ් එකට බොහොම ස්තූතියි….
    අන්තිම එපියත් ඉක්මනට ගෙන්න…..
    ජය වේවා…!

  25. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
    තව එක එපියයි..ඊළග එපියෙන් හමුවෙමු..

    ජය වේවා !!!

  26. ගොඩක් ස්තුතියි සහෝ 😀

  27. thanks malli…

  28. thanks sahooo

  29. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thanx malli

    Theruwan Saranai !

  30. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  31. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  32. බිනර කවිශ්ක

    thanx

  33. niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. Deveen ratnayake

    thnx sub ekata

  35. thankz a lot sahoo

  36. Thank You… 😀

  37. athi yanthan arrow yaluwage wada parak kalekin baluwa

  38. niyamai mchan… thanks….

  39. sub ekata thanx aaaaaaaaaa

  40. බොහෝම ස්තුතියි සබට

  41. elakiri ahhh.thankz………..

  42. thanks machan, me wage digatama sub denna heki wewa…!!!

  43. Hiran Rathnayake

    ThQ

  44. Thankz bro.

  45. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  46. නියමයි…
    තුති…
    ජය…

  47. thnx machan.. iwasillak nathuwa hitiye,,, ane Arrow ekath dapan machan.. plz.. thnx a lot

  48. Thanks saho

  49. thanks …. Arrow sub ඒකත් ඔන

  50. Supun Madhusanka (Bunny)

    Thanks saho….. great work…..

  51. tnkz machan…….

  52. එල කොල්ලො තව එකයි ඒකත් වෙඩි වගේ ඕන.තව පොඩ්ඩෙන් අමතක වෙනව arrow ඉක්මනට ඕන මේ එපිය ඩවුන්ලෝඩ් කරන් baiscopelk එක load කර කර ඉන්නෙ දැන් වැටෙයි දැන් වැටෙයි කියල.එලකිරි……!ජයවේවා…..!

  53. Lahiru Udayanga

    Thanks !!!

  54. thaksssss… macho…..

  55. ted 2 eka awilla ..suba dendako…..

  56. thax………….

  57. sub 1ට ස්තුතියි…….

  58. Arrow season 4 ekai…flash season 2 ekai enavada???????? Sub ekata thanks.denakam balagena hitiye…arrow ekath ikmanatama denna…. Jaya veva….

    • danata The CW 1 confirm karal tyena widihata Arrow, The Flash ekkama tawa eyalage TV series 8k renew karanawa kyala tyenaw.e kyne Arrow season 4 saha The Flash season 2 enw.et mta Arrow season 3 antima episode 1 gana nam loku satutak ne.mn nam balaporoththu une oita wada hoda awasanayak.samahara ayata nam ehema awlk nethuwa athi.eth mata nam hari madi.CW 1e ayath ohoma hithunoth America wala minissuntath ohoma hithila TV 1en Arrow season finale 1 balala nethnam mala keliyai.(ehema qe man dann widihata eka TV 1e yanna paya 5kata 6kata kalin eke copy 1k internat 1ta enw.oya ada dala tyena 223MB copy 1 tama mulinma enne.itn ude 7ta 8ta extratorrent site 1ta gihin balanakota mata theruna widihata nam minissu godak TV 1e yanna kalin eka bagena balanawa.api unath ehemane.man ehema qe man e welawe balanakotath seeds 60000 pannala.itn hitha ganna puluwan athine.)me nisa tawa tika dawasakin CW 1 kyaida danne ne Arrow cancel karanaw kyl.(ehema unoth unta hena gahanna one)itn me loke mechchra TV series tibilath mage kemathima TV series 1 Arrow wechcha 1e Arrow cancel nowewa kyla prarthana karanawa arenna mata wena karnna deyak nam ne.

  59. Patta Tv Series eka. Niyamai. LAST EPISODE eka enakn maha balan inne. Apu wigasama denna kiya ape sahodarayagen illanawa. Please…… Maaaara Lassanak ane. Adaha ganna be. Beri aye yanawa neda athitheta eyage ammawa bera ganna. Tikak petalili saha gatai samahara then. Wells ta mokak weida dan ne.

    Mulinma wells berige ammawa maraddi bera ganna flash awane. E flash ko etakota. Matanam tikak teren ne. Den flash wela inne podoli berine. Mulinma apu flash ??????

  60. thnx saho

  61. සබට තුති සහෝ ඇරෝ අවසන් කොටසත් ඉක්මනට දෙන්න

  62. ඉක්මනටම ඇරෝ අවසාන කොටසටත් සබ් දෙන්නකෝ

  63. thanks bro

  64. Aroow akath ikmanata oniiii

  65. ඉක්මනටම ඇරෝ අවසාන කොටසටත් සබ් දෙන්නකෝ………

  66. නලින්

    ස්තුතියි කවිදු මල්ලි!

    ජය වේවා!

  67. thnkx machan

  68. බොහොම ස්තුතියි සහෝ උපසිරසියට………

  69. thanks saho,onna bewa

  70. mm thmi 1111111111111!!!!…

error: Alert: Content is protected !!