Wednesday , September 23 2020
Breaking News

The Flash [S04 : E10] Sinhala Subtitles | නඩුව! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 71 votes.
Please wait...

හොඳයි මිත්‍රවරුනි, ඔන්න පොඩි නිවාඩුවකින් පස්සේ ෆ්ලෑෂ් කතාව පටන්ගත්තා. කාගේ කරුමයක්ද දන්නේ නෑ මට කොහේහරි වැඩක් වැටුනොත් වැටෙන්නේ බදාදා බ්‍රහස්පතින්දා දවස් වලටමයි. එහෙම නැත්නම් වැඩ කරන තැන වැඩ වැඩි වෙනවා. ඉතින් කට්ටිය ප්‍රාර්ථනා කරන්න ඔය දවස් දෙකේ මට ලොකු වැඩක් සෙට් වෙන්න එපා කියලා 😀 අපි එහෙනම් පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉඳිමු.
 
වෙනදා වගේ ෆ්ලෑෂ් කණ්ඩායමටත් නත්තල උදා උනා. කවුරුත් දන්නවා ඩෙවෝයි නිසා ෆ්ල්ෂ්ට ලොකු කරදරයකට මූණදෙන්න වෙනවා කියලා. ඇමියුනට් බ්ලැක් ඇවිත් කේට්ලන්ව අරන් ගියා, එතකොට ඩෙවෝයි ෆ්ලෑෂ්ව පැහැරගත්තා. කණ්ඩායමේ හොඳම සාමාජිකයන් දෙන්නෙක් අඩුවුනා.ඉතින් කණ්ඩායමේ නායිකාව විදියට අයිරිස්ට තමයි තීරණයක් ගන්න සිද්ධවෙනවා ස්ටාර් ලැබ් එකේ ප්‍රමාණවත් සම්පත් උපයෝගි කරගෙන ෆ්ලෑෂ් කේට්ලන් දෙන්නාගෙන් කෙනෙක්ව බේරගන්න. හැබැයි දෙන්නාම එකපාර බේරගන්න බෑ, මොකද ස්ටාර් ලැබ් එකේ තියෙන සම්පත් මේ දෙන්නා වෙනුවෙන්ම යොදවන්න තරම් ප්‍රමාණවත් නෑ. කොහොම උනත් අයිරිස් තෝරගත්තේ කේට්ලන්ව. මොකද ෆ්ලෑෂ් මොකක්හරි කරලා බේරෙන විත්තිය එයා දන්න නිසා. ඔතනදී තවත් මෙටා චරිතයක් එලියට ආවා. ඩොමිනික් ලාන්ස්.
 
ඩොමිනික් ලාන්ස්ගේ මෙටා හැකියාව තමයි අනික් අයගේ හිත් කියවීමේ හැකියාව. ඒත් එයා තමයි ඩෙවෝයිගේ ප්‍රධානම ගොදුර උනේ. ඔයාලා දකින්න ඇති ඩෙවෝයි එයාගේ සිරුරෙන් ඩොමිනික්ගේ සිරුරට මාරු උනා. පෙනුමින් ඩොමිනික් ලාන්ස් උනත් ඇතුලතින් ඉන්නේ ඩෙවෝයි. එතකොට ඩෙවෝයිගේ කලින් සිරුර පාවිච්චි කරලා ඩෙවෝයි ෆ්ලෑෂ්ව මිනීමැරුමකට කොටු කරනවා. ඉතින් කතාව අවසන් උනේ ෆ්ලෑෂ් ඩෙවෝයි මරලා දාලා හිටපු තැනේ ඉන්නකොට පොලිසිය ඇවිත් එයාව අත්අඩංගුවට අරගන්න සිදුවීමෙන්. අද කොටස ගැන ටිකක් කියන්නම්.
 
ඉතින් අද කතාව යන්නේ ෆ්ලෑෂ්ගේ මිනීමැරුම් චෝදනා නඩුව එක්ක. ෆ්ලෑෂ්ට නඩුවෙන් බේරෙන්න පුලුවන් වෙයිද ? ඒවගේම තමයි නඩුව යන අස්සේ තව මෙටා කෙනෙක් මතුවෙනවා. එයා එසේ මෙසේ කෙනෙක් නම් නෙමෙයි. විකිරණශීලි මෙටා කෙනෙක්.හිතාගන්න පුලුවන් ඇතිනේ. එහෙනම් මේ විකිරණශීලි මෙටාව අල්ලගන්න හැටියි ෆ්ලෑෂ්ගේ නඩුවේ කෙලවරක් වෙන හැටියි ඔයාලාට මේ කොටසින් බලාගන්න පුලුවන් වෙයි. අපි එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

164 comments

  1. මොළ කකුලුස්

    Thanks

  2. මොළ කකුලුස්

    Thanks for your valuable service

  3. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  4. thiwanka anuhas

    Ela kollo

  5. Sampath sandaruwan

    උපසිරසට බොහොම ස්තූතියි
    .☺️☺️

  6. Mevandhanushka

    Thanks…

  7. thanks ……………………..

  8. Hello yluwo okkotm. mulinma thnkz apita sub defeats. gdk loku udauwak oyla Krne. ada tma mn join une site ekt. me mge 1 comment eka. thnkz baiscope

  9. Nimantha Navoda

    thenks for you baicscope boys

  10. download karanna be

  11. thanks bro

  12. Chathura_madhuranga

    Sub eka nam patta sahi

  13. Thushara_sandeepa

    ela…#nuwantha thanx bro

  14. sabata godak sthuthi saho………….

  15. Sub eka wada nane….

  16. ela thanks

  17. ela thank

  18. Rashmina_Nurasha

    Ela

  19. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. බොහොම ස්තුතියි සබ් එකට

  21. suppa ahh

  22. Athry Neranjan

    thanks brooooooo

  23. Sub download wenne nane

  24. thanks brooooooo

  25. Please bro ikmnta 11 sub eka dannko…..

  26. Eee ai 11 tma natte broooo……

  27. Ep11 ඕනෙ මචං

  28. Episode 11 dannoo

  29. amila.16sampath

    10 sup supiriy 11 th denna dro

  30. Amila Ranasinghe

    11 balaporothwen inne broo ..

  31. e11 ikamanta denna saho

  32. Flash Episode 11 dnnko bro

  33. Sub eka download wenne na bro. Kauru hari pinwathek innawa nam sub eka me 0754526149 ekata viber pr whatsapp karannako

  34. උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ…….

  35. Bimsara Malinda

    11 th dannnooooo

  36. Ravindu Chiranga

    bro 11 dannako

  37. chamika deemantha

    11 denna ayye

  38. 11 දෙන්ඩෝ

  39. anith episode ekth awilla ikmntma ektath sub eka ikmnta denna puluwnnm

  40. Thankz bro

  41. thank you sub ekata….jayen jaya

  42. bohoma sthuthi sahooo jaya…

  43. kavishkamaduwantha

    thanx man

  44. සබ් එකට ස්තූතියි!!!

  45. Gayan_madushanka_

    thanks

  46. Thanks !!!!!!!!!!!!!

  47. thanks bokka

  48. praveen saranga

    thanx saho

  49. thanks bro

  50. Pasindu piumal

    Tnx bro sub ekata

  51. tnx bn

  52. Tnx for sub

  53. thanks subta

  54. Amila Ranasinghe

    thank bro … ela

  55. Thnks bro..

  56. ela.thanks

  57. sub ekata thanx…ela

  58. tq fr sub

  59. Thnx bro sub ekata

  60. sub ekata thanks saho.. jaya wewa!!

  61. thanks bro

  62. Milinda Sadaruwan

    thank you bro

  63. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,

  64. බොහොම ස්තූතියි සහෝ……

  65. thanks machn….

  66. Thnks mn asai sub ekta godak thnks

  67. Sub ekata thanx

  68. thx broo

  69. thanks hemotama…….apahu sub denna patan gattata

  70. Janitha Udayanga

    Thank u ayye

  71. thanks bro

  72. piyumaljayashinha

    thank you……….jaya wewa

  73. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  74. Tnx bro dikatama karan yamu

  75. Ammo log wenna patta gemakne dunne

  76. Tnx bro

  77. Arrow s6 e10…. sub dena….. සහෝදරයා

  78. thanks yalu sub akata budusaranai

  79. Thankx saho

  80. Sub akata thanks bro

  81. thankz mcn sub ekata

  82. බොහොම ස්තුතිය සබ් එකට

  83. Chanula Ramanayake

    ogollo karana dee mata godack loku udawwack. digatama sub eka denna. THANKS

  84. #THNKZ BOKKA

  85. thanks macho

  86. thanks macho sub ekata

  87. ***Thanks ***

  88. thanks macho

  89. Thanx bro.

  90. Lakshan Fernando

    Thank you

  91. Yeah Man…. Thanx 🙂

  92. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛

  93. thnx brother sub ekata

  94. madusha mihiranga

    Thanks machan

  95. AshanChathuranga1997

    උපසිරැසට බොහොම ස්තුති බ්‍රෝ

  96. Isuru_Thivanka

    Thanks.

  97. thanks bro

  98. Salinda Lakshan

    THNX FOR SUB … GOOD LUCK

  99. බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!

  100. උපසිරැසට බොහොම ස්තුතියි……………….

  101. Thanks

  102. prageeth chamalka

    thank you bro 4 the sub….great job

  103. thanks broooo sub 1ktaaaaaa

  104. Thank you…

  105. Nuwan Dewappriya

    Thanks bro.Arrow ekatath ikamanta sub dei kiyala hithanwa 😀

  106. Thank you

  107. thanx for the sub bro

  108. Godak thanks bro sub ekata… aye nm weda wetenna epoo.. bs

  109. ela ela.tnx machan

  110. Thanx saho sabata wadi wadiyan labenna ona

  111. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  112. Kawi Jayasinghe

    Tnx sahooo

  113. thanks for the sub…

  114. Dananjayapushpamal

    Thanks sub ekata

  115. Lushan Tharinda

    Subata thanks bro…
    Arrow ekath dennako…

  116. thada bro

  117. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!

  118. Sithum Vimansana

    Thnx bro… Keep it up!

  119. එනකන් හිටියේ …!!බොහොම පිං …!!

  120. thank you bro

  121. Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . . .

  122. thank you

  123. Than qqqqqqqqq Bro

  124. ThanQQQQQQQQQQQQQQQQQ

  125. thank you so much bro…..

  126. Thanks saho..

  127. තරිඳු පෙරේරා

    එනකන් බලන් හිටියේ සහෝ බොහොම ස්තුති

  128. Thanks broo

  129. සබට ස්තූතියි

  130. Udara Damith Dissanayaka

    අප නිදහස් වන්නේ නිදහස පුහුණු කරන විටයි
    ***********විලියම් ෆෝක්නර්**************
    ස්තුතියි
    උපසිරසට
    එල

  131. oyeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  132. තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.

  133. sakitha vibamith

    Thnkq wewa.!! Bro.Ftth

  134. Tnx bro.

  135. Thanks Bro.

  136. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  137. ftta thanks brother sub ekata jaya wewa baiscope set ekatama

  138. Thankyou for sub

  139. Buddhika chathuranga

    Thanks machan

  140. Thanks bro sub ekata.

  141. Elama saho

  142. තැන්ක්ස නුවා

error: Alert: Content is protected !!