Friday , December 3 2021
Breaking News

The Flash [S04 : E20] Sinhala Subtitles | හමුවීම වෙන්වීම ලෝකේ හැටි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 64 votes.
Please wait...

මා ප්‍රිය ෆ්ලෑෂ් ලෝලී හිතමිතුරනි. මෙන්න එහෙනම් 20 වෙනි කොටහත් අරගෙන ආවා. ඒ කියන්නේ තව කොටස් 3ක් වගේ තමයි එන්න තියෙන්නේ. වෙනදා වගේම අපි එහෙනම් කලින් කොටස ගැන ටිකක් මතක් කරමු.

ඔයාලාට මතක ඇති ඩාර්ක් මැටර් වලින් බලගැන්වුන හැරිගේ සිතීමේ හිස්වැස්ම අන්තිමේ එයාට හරහට හිටියා කියලා. සිස්කෝ මුලින් එයාට අනතුරු ඇඟෙව්වා. ඒත් එයා කිසිදෙයක් ගානකට ගත්තේ නෑ. දැන් හැරිගේ බුද්ධිය නැතිවෙනවා. ඩෙවෝයි ෆ්ලෑෂ් ටීම් එක දෙකඩ කරනවා. මුලින්ම එයා රැල්ෆ්ව ඩැහැගත්තා. එතකොට හැරිගේ බුද්ධිය නැතිවෙනවා. ඊටපස්සේ කිලර් ෆ්රොස්ට්ව. ඉතින් කවුරුත් දන්න දෙයක් තමයි ඩෙවෝයි ලොකු සැලස්මක ඉන්නේ කියලා. එයාගේ සැලසුමට අවශ්‍ය කරන උපකරණ හොයන එක තමයි දැන් එයාගේ වැඩේ.

ගිය සතියේ එයා මුලින්ම ගියේ ෆෝලවුට් පස්සේ. ඒ කියන්නේ අර න්‍යෂ්ටික බෝම්බයක් වගේ බලයක් තියෙන මෙටා පුද්ගලයා පස්සේ. එයාව රඳවලා තිබුනේ ට්‍රේසිගේ විද්‍යාගාරයේ. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට පොඩි අනතුරු ඇඟවීමක් ලැබෙනවා ඩෙවෝයි ඒ පැත්තට යනවා කියලා. ඉතින් ඊට කලින් ෆ්ලෑෂ් ටීම් එක ක්‍රියාත්මක වෙලා ෆෝලවුට්ව වෙන තැනකට අරගෙන යන්න සූදානම් උනා. ඉතින් ෆෝලවුට් උදාසීන කරන්න නම් කිලර් ෆ්රොස්ට් ඕන. ඒත් එයා දැන් නැති නිසා ෆ්ලෑෂ් earth-x වලට ගිහින් ස්නාර්ට්ව එක්කගෙන එනවා. ඒ ගියපු වෙලාවේ ස්නාට් හිටියේ earth-x වල ඉන්න siren-X ඒ කියන්නේ ලෝරා ලාන්ස්ගේ ඩොප්ල්ගැන්ඩර් එක්ක සටනක. කොහොමහරි ස්නාට්ව එක්කගෙන එනකොට siren-x ඒ පිටිපස්සේ ආවා.

ෆ්ලෑෂ් ටීම් එක දැනගෙන හිටියේ නෑ ෆෝලවුට්ව විද්‍යාගාරයෙන් වෙනතැනකට මාරු කරවන එක සිද්ධවෙන තැනට වැඩ කලේ ඩෙවෝයි කියලා. ඒක එයාගේ සැලැස්මක්. ඉතින් ෆෝලවුට් ප්‍රවාහනය කරන අතරතුරේ ඩෙවෝයි එයාගේ සැලසුමේ පරිදි කඩන්පාත් වෙනවා. හැබැයි එයා හිතපු විදියට වැඩේ උනේ නෑ. මොකද siren-x එතනට ඇවිත් වැඩෙ කනපිට ගැහුව නිසා. ඒත් අන්තිමේ ඩෙවෝයිට අවශ්‍ය දේ නම් සිද්ධවුනා.

ඉතින් මේ සතියේ කොටසට ෆ්ලෑෂ් ටීම් එකේ උදව්වට සින්තියා එනවා. ඩෙවෝයිගේ සැලැස්ම මොකක්ද කියලා මේ කොටසින් හරියටම දැනගන්න පුලුවන් වෙයි. ඒවගේම තමයි මම මාතෘකාව විදියට දාපු කාරණාව. කතාව බලාගෙන යනකොට ඒ ගැන ඔයාලාට හිතාගන්න පුලුවන් වෙයි. තවත් ගොඩාක් දේවල් තියෙනවා. අපි එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.

මම හරිම ස්ලෝ කියලා කියන මහත්තුරු ටික ස්පීඩ් කෙනෙක්ව හොයලා දෙන්න සබ් එක කරන්න. මම බොහොම කැමැත්තෙන් ඒ කෙනාට බාරදෙන්න සූදානම්. එතකොට ඒ කෙනා ඔය හදිසි මහත්තුරුන්ට ඉක්මණට කරලා දෙයි.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Narcos: Mexico [S03 : E10] Sinhala Subtitles | යුධ සමයේ ජීවිත [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද බයිස්කෝප්වාසීයනි, ඔන්න එහෙනම් තවත් කතාමාලාවක අවසන් කොටස පුළුවන් ඉක්මනට අරන් ආවා. Narcos Mexico කතා …

Leave a Reply

Your email address will not be published.

154 comments

  1. මොළ කකුලුස්

    Niyamaiiiiii..

  2. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  3. thanks bro…

  4. thanks

  5. Mevandhanushka

    Thanks…

  6. THANKS FOR SUB

  7. Thanks !!!!!!!!!!!

  8. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
    ජය වේවා !!!!

  9. Tz sub ekata….

  10. තරහ නැතුව link fix කරනවද? මට හොයාගන්නම සැහෙන වෙලාවක් ගියා. එල දිගටම කරගෙන යමු. ජය ජය..

  11. Milinda Sadaruwan

    thank you brooo

  12. thanks brother

  13. පුලුවන් විදියට සබ් එක දියන් මචන්. මෙක උබලගෙ රස්සව වත් සල්ලි බලගෙන වත් කරන දෙයක් නෙවෙනෙ. හදිසි උන්ට කුදගහ ගන්න කියල ඔව්ව ගනන් ගන්න එපා. සබ් එකට ස්තූතියි මචො

  14. Isuru Chathuranga

    Thank u for the sub bro

  15. thanks saho budu saranai

  16. The Flash [S04 : E21] link eka fix karanna

  17. Me sub eke link ekata ep19 eken enna ba
    Ayya sub dammath meka hoyanna welayanakt kastiya hithanne sub na kiyala
    Links hariyata hadanna kiyanna…

  18. Nadeesha rox alahakoon

    Ubata puluwan widihata sub aka diyanko .puluwannum tikak imanata dia dahan.parakku unath kamak na suba labenawane

  19. 21th puluwn ikmnt diyn bro

  20. Thanks for the sub

  21. Shehan Pramuditha

    21 diyan machan

  22. 21th daamu

  23. Sub 1ta tanks machan

  24. නියමයි මචන් පරක්කු උන්ට හදිස්සි නම් හදපන් සබ් නිකන් අනුන්ෙග් ඒවට බැනබැන ඉන් නැතුව
    බැරිනම් ෙදනකම් බලන් හිටපන් සද්ද නැතුව

  25. Nadeesha rox alahakoon

    E21 puluwan ikmanata denda balahan bro. Tnx

  26. Shantha_bulathsinhala

    E21 ikmnt one broo

  27. tnz brow sub ekata.

  28. Ela ela bro….

  29. බොහොම ස්තූති උපසිරසට…….ජයවේවා………..!!!!!!!!!!!

  30. anikat puluwn ikmnt denna bro…bs

  31. Thankx bro

  32. Thanks saho

  33. thanks

  34. M.D.P.Fernando

    Thanks***

  35. Vikum ranganath

    Thakz brother

  36. thanx anik ayagena wadak oya karanawa hodai sub eka kiyapu ayatama sub hadagena bala ganna kiyanna aiye

  37. thanks machan sub ekata…
    anith un monawa kiwwath uba ewa ganan ganna epa, unta therenne nh ubatath wada thiyanawa kiyala, uba digatama karapn, aoi aniwa ubath ekka innawa

  38. බොහොම ස්තූතියි සහෝ……

  39. Uba Karagena playan machan.. Molayak nathi ohe inna unta mara haddisiya thiynne.. UBAta Jaya.!

  40. oya wege ethi bro. godak pin bn.

  41. Chamod_Sasitha

    බොහොම ස්තූතියි සහෝ

  42. Amila Ranasinghe

    Mathan sub ekata thanks .. wada godak asse me sub eka denne kiyla api dannawa .. ithin samaharunta eke agayak wath nh … e hinda own kiyan ewa hithanna epa bro .. hadissi nm sub nathuwa balanna kiyamu he he

  43. pisso kaguwata dostharala kalabala wenna naha sahoo
    oyala wada asse api wenauwe me karan de api gaya karanna oni
    bohoma sthithi sahoo jaya

  44. thanx saho sub ekata

  45. ඔයාට පුලුවන් ව්දියට සබ් දෙන්න සහෝ,තැන්ක්ස් සබට

  46. tharidu sagara

    ඔයාට පුළුවන් විදිහට සබ් එක දෙන්න සහෝදරයා.තෑන්ක්ස් සහෝ සබ් එකට

  47. digatama karanna good luck

  48. උබට පුලුවන් වෙලාවක දීපන් මචන් සල්ලි වලට නෙවෙයිනේ දෙන්නේ.ගනන්ගන්න එපා බන්.ස්තුතිය මචෝ සබ් එකට

  49. Lahiru Lakshan

    thanks machn….

  50. Udara Damith Dissanayaka

    කට්ටිය හිතාගෙන ඉන්නේ ඔක්කොමලා ෆ්ලෑෂ් වගේ වැඩ කරනවා කියල වෙනද ඇති

  51. sanjulailankoon.25

    machan mama me comment karana palaweni wathuwa…. magenam adahasa oyalata puluwan welawata sub eka danna daapu dawasata api balanawa…

  52. Uba aulak ganna epa bn sub ekt thankz.digatama karanyaman

  53. Thank you……

  54. Parayo ke ghuwata uba salenna epa bro….. ubata jaya

  55. Thanx bro

  56. thank you

  57. thanks bro sub ekata

  58. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  59. Subt thx saho..

  60. Nimesh sasanka

    puluwan welawta sub eka denna saho..api innwa sub denakal…thanxx sahoo

  61. Tank you bro.oya oyaata puluvan widihata sub denna. eka parak vithara sub nethuva beluwa kiyala mukuth vennenaene.

  62. ela

  63. AshanChathuranga1997

    Thanks bro

  64. dasunkalahewaththa

    sub ekata thanxz saho
    oya kiyawana un lassanata sub bagena balanawa athi gon haththa
    owata salena epa bro

  65. pradeep hashan

    sub ekata tnks bro digatama karan yan

  66. Vidura_Bandara

    Oyalata Deyak Kiyanna one. Kauruhari kenek log wenne nathuwa sub download krnna awhm, log wennaa kiyala message ekk enawa. eetapasse eyalalog unama , apahu home page ekta redirect wenne. OYALATA PULUWANNAM ME DE NAWATHTHALA HITAPU PAGE EKTM REDIRECT WENNA SITE EKA UPGRADE KRNNA.
    THANKS…

  67. prageethasinsana

    ela

  68. Chamarapriyashantha

    Thanks mchan.mth balan hitiye sub1 enkn epiyath download kran.ballek biruwata kandu pahath wennane bro.

  69. Deshan Rathnayaka

    Pisso kiyana ewa gananganna epa bn. mokek hari innawane adayak kiyanna..
    Sub ekata Thanks Bro…..☺☺☺

  70. sub ekata thanks saho. jaya wewa!!

  71. Thanks Bro 🙂

  72. Thanks !!!!!!!!!!!!

  73. ඔයාට පුළුවන් විදිහට සබ් එක දෙන්න සහෝදරයා. හදිස්සි කාරයන්ට ඕන කෙන්ගෙඩියක් කරගන්න කියලා.තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

  74. බොහොම ස්තූතියි නුවන්ත මල්ලි සබ් එකට. කවුරු මොනවා කිව්වත් අපි ඔයා එක්ක ඉන්නවා. ඒවා කියන මහත්වරුන්ට සබ් එක දෙනකන් බලන් ඉන්න බැරිනම් ඉංග්‍රීසි සබ් එක දාලා බලන්න කියන්න.ඒ මහත්වරු දන්නො වැඩි නිසා තමයි දෙනකන් බලන් ඉන්න බැරුව පිස්සො වගේ කෑගහන්නෙ. ඕවට සැලෙන්න එපා සහෝ….

  75. Kohomada meeka baanne… 403 kiyala error ekak enawane….

  76. sub ekata thanks brother eka eka padaththarayange eew adala ne pulu puluwan welawata sub deepan bro
    keyboard eke sinhakla akuru kotana ekane eeke amaruwa dnne

  77. Sub 1kata godak thankz bro.. oya eka eka mahathwarige padeta oya natanna one oya himita sub danna. Jaya wewa.

  78. apita hadissiyak ne..oya himihita oyagw weda tika karan apita sub denna,,,,oyalatath weda tiyanawane…mehema hri apita sub dena eka apita watinawa…issarahatath hodata weda tika kara ganna shakthiya oyala hemotama lebenna kiyala wish karanawa…tnq….

  79. උප සිරැසියට බොහෝම ස්තූතියි..
    ජය වේවා!…

    දැන් තමා පට්ටම ටික යන්නේ.
    ඉස්සරාට මොනා වෙයිද මන්දා..

    අනේ පීස් නුවන්ත බ්‍රෝ..
    මාත්තුරු කියන ඒවා වැඩක් නෑ..
    නවත්තන්න නම් එපා.
    නැවතුනොත් බාර ගන්න කවුරුත් නෑ දැම්.

  80. sameeradananjaya

    uba thama ban flash,,,, thx ban sabata,,,

  81. Bohooma sthuthu sub ekata ! jaya wewa !

  82. Nadeesha rox alahakoon

    Tnx very much.

  83. thanks

  84. Thanks bro.

  85. Thankx sub ekata ජය

  86. sabata Thanks saho..
    oya oyta puluwan widiyta sub 1ka karala danna.
    oya eka eka mahtturu kiyana katandara oyla hitata gnna epa.
    eyla ka ghnne meka koi taram amaru wadakda kiyla hitnne natiwa.
    hamoma oyla wage hitnne na.tamn gna vitarakma hitna aya innwne.
    oylge tyna godak wada atre me sub hadnnat kalaya wen karan, karana me wadedi kawuru ka ghuwat api oyla ekka hamadamat innwa.
    jaya wewa..!!!

  87. Machn arrow sub naddda?

  88. chathurangachathuranga

    TNQ tnq brooo
    Sub eka ela

  89. Kushan Charuka

    Thanks නුවන්ත bro… !.. ටිකක් පරක්කු වුනාට කමක් නෑ ඔයාට පුළුවන් විදියට සබ් දෙන්න එක එක මහත්තුරු කියන දේවල් ගනන් ගන්න එපා….

  90. elama bro.sub eka parakku unata kamak na.kohma har denawane e hinda awlak na.sub ekata thanks

  91. thanks bro subekata

  92. ganan ganna epa bro oyage wade niyamai thanks

  93. සබ් එකට තෑන්ක්ස්

  94. Tnx bro

  95. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ස්ලෝව් උනාට කමක් නැ සබ් එක දෙන්න….
    ෆ්ලෑෂ් කාරයත් හැම season එකකම කියන්නේ ස්ලෝව් කියලනේ එකා..

  96. Thanks sub 1 bro
    Arrow 1 sub 1 krl denko

  97. Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

  98. Sub එකට ⁣බොහොම ස්තූතියි.
    එක එක අය කියන කථා ගනන් ගන්න එපා සහෝ.

  99. කිඹුලෙක් ඉන්නව දහනවයේ..
    ඒකට ෆාස්ට් තමයි ඕනා..
    ලේසිත් නෑ..
    නොකරත් බෑ..

    නුවන්ත දුලාන් තමයි ලොක්කා..
    විස්සේ උපසිරැසිත් දුන්නා..
    හොඳ මිනිහා..
    එළ කොල්ලා … -La Signore

    උපසිරැසියට tnx ලොක්ක්කා…

  100. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. මචං ඔය එක එකා කියන ඒවා ගනන් ගන්න එපා. කෝමත් cw කතා බලන සෙට් එකක් ඉන්නවා මාර උණක් තියෙන. අනිත් එක කතාවකටවත් එහෙම නෑ. ඇරෝ එක ගැන එහෙම මතකනේ. ඕවා ගනන් ගන්නේ නැතුව සබ් එක කරන්න සහෝ!

  101. Thanks bro

  102. Lushan Tharinda

    Subata thanks bro…

  103. ඔය එක එක පඩත්තරයින් කියන ඒවා අහන්න එපා. කලබල වෙන්නත් එපා. නිවහැනහිල්ලේ හොදම එක අපිට දෙන්න. අපි දන්නවා හදලා දෙන සබ්එක බලන තරම් ලේසි නැහැ හදන්න කියලා. ඒ නිසා සැනසිල්ලේ නිවහැනහිල්ලේ හදලා දාන්න. අපි ඉන්නවා සහෝ උඹත් එක්ක. උඹට ජයෙන් ජය.

  104. thanks kolla……kiyana katha nam ithin katha wtrai….. oyalage rassawa meka nemei neh dahak weda tyagena mekath kohoma hari karala denawata thanks……..plwn widiyata sub tika denna…….elamaaaa……plwn nam arrow ekath denna kiyanna……elama….bs tc …….

  105. Sub akata thanx broo

  106. Thx brother

  107. Sub eakata thanx

  108. hashanandhashan

    can you help me
    shadowhunters season 3 start on 2017.03.21 plese tell lahuru prasad plese
    give us Shadowhunters S03E01 SINHALA SUB

  109. එනකන් බලාාාාන උන්නේ… බොහෝම ස්තූතියි!!!! එක එකා කියන ඒ්වා ගණන් ගන්න එපා මචං….

  110. Jayama weewa.thanks.

  111. hashanandhashan

    flash is crey tv series but is eny sence

  112. Sub ekata thanx

  113. sameera priyankarawije

    tnx aiya..burana ballo adalama na.jaya wewa..

  114. Gayan_madushanka_

    Thanks brother

  115. Pradeep Pasqual

    සබ් ඒකට ස්තුතියි…
    අනිත් ඒවුන්ට බැරි වැඩේ ඔයා කරනවා… බැරි ඒවුන්ට පුලුවන් කෑ ගහන්න විතරයි…
    හොදම බෙහෙත ඉවසීමයි…

  116. Pathum Winchester

    thanku bro sub ekat

  117. thanks bro

  118. බොහොම ස්තූතියි සහෝදරයා..

  119. Thanks bro eka eka un kiayana ewa ganan ganna epa

  120. ChamalKanishka

    blindspot eke sub oni broo

  121. Thanks bro.

  122. Eee oya eka eka ewun kiyna ewa gnan gnna epa bro…sub ekata tnx…ela…bs

  123. ruwanpremachandra

    ela

  124. arrow sub den nedda bro

  125. Shehan Pramuditha

    Kauda bn oya slow kiyana un ?? Unta ikmanata sub karanna puluwan wagene kathava
    Uba ova ganan ganna epa bn✌

  126. thanks bro

  127. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    ඕවා ගනන් ගන්න එපා බන්…
    ඕකුන් ඔහොම්මයි…

  128. Gathsara Umesh

    Blnn deyk ne ayye..oy hdatook athi…
    Ek eka kiyn ewa gnn gnn epa pissudq..api hmdaam syy ekkm innwa

  129. Thanks Bro…!!!

  130. Oya hadissi kiyana aya konakata vela inna.sub ekata thnxx brother

  131. tnxx..

  132. Slow unata kamk ne bn sub dena ekama ethi.tnks

  133. thanks broooooooo
    good luck

  134. Udara shamintha5

    Thanqq bro…kawada sub demmath api balanne sub ekan..hadissiyak na puluwan dawasaka danna

  135. eka eka kiyan dewal ganan gann epa bn uba digatama sub diyan mcn. ela tnaq

  136. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  137. ammo tnx brooo

  138. Elzzzzzzz

error: Alert: Content is protected !!