You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

The Flash [S05 : E14] Sinhala Subtitles | අපි දෙවිවරු නෙමෙයි, නෝරා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 46 votes.
Please wait...

කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, ෂර්ලොක් එන්න එන්නම නෝරාට හිසරදයක් වීගෙන එනවා. එයා තෝන් එක්ක රහසේ කරන වැඩේ ගැන ෂර්ලොක් දාගෙන හොයනවා. ඉතින් මේකට මොකද කරන්නේ කියලා තෝන් නෝරාට කියලා දෙනවා. ඒ ෂර්ලොක්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන එක. ඒ තමයි එයාගේ ලොකුම දුර්වලතාවය. ආදරය. ඉතින් ගිය සතියේ අපිට බලාගන්න පුලුවන් උනා ෂර්ලොක් කියපු අර බිරින්ඳෑවරු ටික. බැලින්නම් මේ එකම කෙනා තමයි වෙන වෙන පෘථිවි වලින් මෙයා හොයාගෙන විවාහවෙලා තියෙන්නේ.

සිස්කෝ සහ ෆ්ලෑෂ් ටීම් එක මෙටා හියුමන් බෙහෙතේ වැඩ දැන් ගොඩාක් දුරට ඉවරයි. ඉතින් එයාලාගේ ප්‍රධාන ඉලක්කය මේක සිකේඩාට එරෙහිව පාවිච්චි කරන එක. හැබැයි ඒක පාවිච්චි කරන්න නම් ඒක එන්නත් කරලා විනාඩියක කාලයක් අදාල කෙනාව නිශ්චල කරලා තියන්න ඕන. ඒක කරන්න ඕන උපකරණයක් හොයන්න රැල්ෆ් එක්ක බෙරි යනවා ගෝල්ඩ්ෆේස් ලඟට. එතනදී මේ දෙන්නාට ලොකු අකරතැබ්බ වලට මුහුණදෙන්න සිද්ධවුනා.

මේ සතියේ කොටසෙත් ඔන්න ෆ්ලෑෂ්ට ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලට යන්න සිද්ධවෙනවා. එතකොට නගරය බලාගන්න වගකීම පැටවෙන්නේ XS ට තමයි. ඉතින් සිකේඩා කොයිවෙලේ කඩන්පාත් වෙයිද කියලා දන්නේ නෑ. නෝරා ඒ ගැන බයටම ෆ්ලෑෂ්ගේ ගමන යන්න එපා කියලත් කියනවා. කිව්වා වගේම සිකේඩා එනවා අයිරිස්ව හොයාගෙන. එයා අයිරිස්ව අල්ලගන්නවා. එයාගේ ඉලක්කය තමයි අයිරිස් මාර්ගයෙන් අනික් අයව එතනට ගෙන්නගන්න එක. ඉතින් බලමු සිකේඩාගෙන් මේ වතාවේ ෆ්ලෑෂ් ටීම් එක බේරෙන්නේ කොහොමද කියලා. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB/HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP18: EP19 (2018) Sinhala Subtitles | නව ඇරඹුමක් නව සැලසුමක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම Re:ZERO එකේ දහවෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් …

Leave a Reply

Your email address will not be published.

88 comments

  1. Thanks bro

  2. thanks ……………

  3. Thanks for Sub!

  4. Ep15 sub නෑනේ

  5. Gayan_madushanka_

    Thanks bro

  6. thank you

  7. man beluwa ekata nam sub awulak giye nehe. The.Flash.2014.S05E14.HDTV.x264-SVA[eztv] eka awulak ne. den nam update karala kiyala dala thibba. sub 1 hadala thiyena video 1ma gatta nam ohoma awulak wenne nehe katawath. s05e15 epi relese wena date 1k thiyeda. thama hoya ganna nehe ne.

  8. bohoma sthuthi sahooo jaya …

  9. Chamarapriyashantha

    Thanks saho.e 15 danma nne nadda bro

  10. Sub ekee awlak thibba kollo… eeth eeka hadagena baluwa….. thankx kolla..

  11. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  12. Srilankan_Shehan

    Thank u

  13. ThusharaIndunilRathnayaka

    Sub Ekata thanks……….!

  14. ko appa 15 kotasa. arrow and supergirl deka nam welawata enawa meka thama parakku tikak ikman karannako

    • Nuwantha Dulan

      15 වෙනි කොටස එන්න කලින් දෙන්න බෑනේ. ඒක ආවේ ඊයේ, අද දෙනවා. හිතලා පරක්කු කරන්නේ නෑ, පුලුවන් ඉක්මණට දෙනවා.

  15. Thanx mchoooo

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. AshanChathuranga1997

    Thanks

  18. Nuwantha Dulan

    සබ් එක අප්ඩේට් කරලා තියෙන්නේ විනාඩි 41 කොපි එකට 🙂

  19. thank you bro

  20. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා……….!

  21. Ayya the flash s05e14 .madin (6 min and 46 sec ) aduy puluvannam hadala danna.

  22. sub eka aul poddak balanna mada hariyedi wenas wenawa hadagannath bh

  23. tz sub ekata…

  24. thank you machn…

  25. meke sub eka dala thiyenne 34 min walataine… ep eka 41 min thiynwa.. hada gannth bee eka nisa… medden sub eka adui wage..

    • Hadanna puluvan 406 sec madadi adjust subtitle sync karannna. Hariyatama (35 min 03 sec ) valadi kalanam hari

  26. awlak thiye machan sub eke.hdtv copiyak thamai gatte

  27. Nuwantha Dulan

    The.Flash.2014.S05E14.720p.HDTV.x265
    මම සබ් එක හැදුවේ මේ කොපියට,
    කට්ටිය ඇයි මේ සබ් එක අවුල් කියන්නේ ?

  28. සබ් එක අවුල් මචෝ

    • Nuwantha Dulan

      ටයිම් ලයින් අවුලක්ද තියෙන්නේ ?
      ගත්ත වීඩියෝ කොපිය මොකක්ද ?

  29. machan puluwannam sub eka apahu hadala danna

  30. sub eke awlak thiyanawa ne

  31. Dinindu kalpajee

    Thanx mchn

  32. Pradeep Pasqual

    Thanks for the sub…

  33. Thanks bro!!!!!

  34. Pls, aith sub eka hadala Danna,bro

  35. Eranda Malith 2.0

    Thank you bro

  36. Sub ekata thanx

  37. උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ !!!

    ජය වේවා…….

  38. Sub එකේ අවුලක් තියෙයි..time අවුල්

  39. Magadi sub godaaak aul yanawa bro.

  40. Thanks Bro.

  41. Elh

  42. sub eka aul mchan.

  43. මචෝ සබ් එකෙ පොඩි අවුලක් වගේ නැත්තන් මගෙ විතරද????

  44. thanks

  45. උපසිරැසියට බොහොම ස්තූතියි.

  46. උපසිරැසියට ගොඩක් ස්තුතියි…
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  47. සබ් එකට බොහොම ස්තුතියි…

  48. Dinesh_madhu_sanka

    Thanq bn

  49. thanks machn….

  50. Thanks bro

  51. Thanks bro…..

  52. Thanks saho

  53. thanks machan sub ekata……

  54. Sahan Sulakkhana

    sub එකට ස්තුතියි සහෝ.

  55. Sub eakata thanks

  56. Tnx mchn ,,sub ekata

  57. Thank You

  58. kavindu_sandesh

    math baluwa sub eka mokada parakku kiyala barima thana english walin baluwa… eth sinhala dala apahu balanawa…..aye parakku karanna epa bro (-_-)

  59. thanx bro

  60. thanx bro sub akata

  61. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  62. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  63. sub ekt thnkz bro… sub supiriytm tynw❤

  64. harsha prabath jaythilaka

    මේකෙ සිසන් එක ඩවුනලොට් කර ගන්න ලික් එකක් දෙනවද

  65. Thanx saho

  66. TNKZ BRO!!BUDUSARANAI !!

  67. M.D.P.Fernando

    Thanks

  68. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  69. මචං හරියට sync වෙන්නේ නැහැ HDTV එක තමයි download කලේ..

  70. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  71. මේක පරක්කු වුන එකට කලින් බැන්නා තමා.ඒ උනාට උබ පරක්කු වෙලා හරි සබ දුන්නේ නැත්තන් මේක බලන්න වෙන්නේ නිකන්.සබට තෑන්ක්ස් බ්‍රෝ

  72. thanks bro

  73. Ela dirgayusha labewa

  74. Prabath_Kaushalya

    sub ekata thanks bro….jaya wewa….!!!

error: Alert: Content is protected !!