You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News
Home / All / The Flash [S05 : E18] Sinhala Subtitles | ගොඩ්ස්පීඩ් [සිංහල උපසිරැසි සමඟ]

The Flash [S05 : E18] Sinhala Subtitles | ගොඩ්ස්පීඩ් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 46 votes.
Please wait...

හොඳයි මිත්‍රවරුනි, සති කිහිපයක නිවාඩුවකට පස්සේ ෆ්ලෑෂ් 18 වෙනි කොටස සමඟ එකතු වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. හැමෝටම අවුරුදු හොඳට සාර ඇති කියලා හිතනවා. මේ කොටස එන්න පරක්කු වෙනවා කියලා දැක්කේ 17 වෙනි කොටස පල උනාට පස්සේ. ඉතින් ලිපියේ ඒ ගැන සඳහන් කරන්න බැරි උනා. මම දාපු කොමෙන්ට් එකෙන් ඒ ගැන දැනුවත් වෙන්න ඇති කියලා හිතනවා.

වෙල්ස්ට මුල ඉඳලාම නෝරා ගැන පොඩි සැකයක් තිබුනා. එයාට ඕන උනා ඒ ගැන හොයාගන්න. එයාට ඒ ගැන අනික් අයට කියන්න උනේ නෑ මොකද හරියට සාක්ෂි එක්ක නෝරාගේ රහස හෙළි කරගන්න බැරි උන නිසා. නෝරාගේ හැම රහසක්ම එයාගේ ජර්නල් එකේ තමයි තිබුනේ. ඒත් ඒක වෙනම බාසාවක්. ෂර්ලොක්ටත් ලොකු මහන්සියක් දරන්න උනා ඒක හොයාගන්න. ඉතින් කොහොමහරි ෂර්ලොක් හැමෝටම ඒ ගැන හෙලි කරනවා.

බෙරිට හිතාගන්නත් බෑ එයාගේ අම්මාව මරපු කෙනා එක්ක නෝරා එකතුවෙලා මෙච්චර කල් වැඩ කරලා කියන එක. එයාට සෑහෙන තරහයි වගේම දුකයි. ඒත් නෝරාට ඕන උනේ එයා කවදාවත් නොදැකපු තාත්තා එක්ක ටික කාලයක් ගත කරන්න. එයාට ඒ නිසා තමයි තෝන්ගේ සහය පතන්න සිද්ධ උනේ. ඉතින් මේ සතියේ ෆ්ලෑෂ් ටීම් එක නෝරාගේ ජර්නල් එක කියවනවා. නෝරා අතීතයට එන්න කලින් සිදුවීම් ටික ඒකේ තියනවා. එයාට මුණගැහෙනවා ගොඩ්ස්පීඩ් කියලා ස්පීඩ්ස්ටර් කෙනෙක්ව. එයා තෝන් එක්ක එකතුවෙලා තමයි ඒ කෙනාව නවත්තන්නේ.

ඉතින් නෝරා මේ කරපු වැඩේට බෙරි මොනවා කරයිද ? ආපහු එයාව අනාගතයට ගිහිල්ලා දායිද ? අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් වෙන්නේ නෝරා අතීතයට එන්න කලින් තෝන්ව මුණගැහුණ හැටි, එයා එක්ක වැඩ කරපු හැටි, ඔය වගේ දේවල් තමයි. අපි එහෙනම් ඊලඟ කොටසින් මුණගැහෙමු. ඔයාලාට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය !!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

88 comments

  1. උපසිරැසියට බොහෝම සතුතියි සහෝ……

    ජය වේවා !!!!!!!

  2. Mkd bn karanne??????19 denne kawadda??????

  3. kavindu_sandesh

    19 apita one 19 ela wadak.මේ විදිහට දිගටම සබ් දෙන්න හොදේ .. අපි සුබ පතනවා, SHREK THE THIRD ෆිල්ම් එකේ සබ් තියෙනවද ?

  4. 19 th thiyagena sathutin inna hode

  5. 19 19 19 19 19 19 19 19 19 19 19 19 19 19 19

  6. 19th dammanam hodai ne

  7. 19 th dammanam

  8. 19 oneeeeeee

  9. 19 nadda dulan bro

  10. kavindu_sandesh

    mchn 19 sinhala sub eka dena dine wath dapanko ooooo

  11. kavindu_sandesh

    ane mchn 19 uyya
    a oneeee sinhalaaaaaa

  12. Bro 19th denneko

  13. 19 ikmanata one

  14. Adeeee moko bn parakkuuu ikmnta denna balapnko

  15. අන්තිම episode ටික හින්ද ඉක්මනින් sub එක දියන් බන්………..

  16. Menaka manchanayake

    The flash season 5 episode 19 සිංහල උපසිරස ඕ……………….

  17. 19th dennako……

  18. Flash season 19 sub ekath ikmanata diyanko bn
    (Thanks for other subtitle bro)

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහො උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  20. Dinindu kalpajee

    Thanx bn

  21. Shehan Pramuditha

    THANKS BRo

  22. bohoma sthuthi sahooo jaya

  23. Sub ekata thanx

  24. NisalaRandeniya

    thanks bro

  25. ThusharaIndunilRathnayaka

    ela…! sub ekata thanks….!

  26. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  27. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  28. Udara Damith Dissanayaka

    elane

  29. Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro. …..

  30. Menaka manchanayake

    ස්තූතියි

  31. Thanks !!!!!!!!!!!

  32. ගොඩක් ස්තූතියි සහෝ.. සුබ අලුත් අවුරුද්දක්..

  33. thanx bro sub akata

  34. Gayan_madushanka_

    Thanks Bro

  35. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ ජයවේවා……..!

  36. සුභ අලුත් අවුරුද්දක් වේවා..! බොහොම ස්තුතියි උපසිරැසියට..!

  37. Thank You

  38. බොහෝම ස්තුතියි බ්‍රෝ….

  39. Thanks for sub.

  40. Lahiru Lakshan

    thanks machn…..

  41. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

  42. Thanks saho sub ekata

  43. Tnx mchn sub ekata..!!

  44. Thanks bro!!!!!

  45. Sub ekata thankx bro

  46. thanks***

  47. සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

  48. Thank you මවං Sub එකට ඉක්මනට දැම්මට ගොඩක් ස්තුතුයි Good luck love you

  49. තරිදු ප්‍රබෝධ

    අම්මො එනකන් හිටියේ.සහෝටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!!!!!

  50. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..සුභ අලුත් අවුරුද්දක් වේවා..බුදුසරණයි!!!

  51. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  52. බොහොම ස්තූතියි සබ් එකට …
    …වැඩි වැඩියෙන් සබ් හදන්න ලැබේවා !!!##$

  53. Sahan Sulakkhana

    sub එකට ගොඩක් ස්තුතියි නුවන්ත සහෝ.අහ්හ් පොඩ්ඩක් shdow hunters කරන කෙනාටත් කියන්නකෝ පොඩ්ඩක් ඒක මේ season එක ඉවර වෙනකම් වත් අඩුම ගානේ දෙන්න කියලා.

  54. Thanks bro sub ekata

error: Alert: Content is protected !!