You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / All / The Flash [S05 : E22] Sinhala Subtitles | හැමදෙයක් වෙනුවෙන්ම ස්තූතියි [සිංහල උපසිරැසි සමඟ]

The Flash [S05 : E22] Sinhala Subtitles | හැමදෙයක් වෙනුවෙන්ම ස්තූතියි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 50 votes.
Please wait...

හොඳයි, එහෙනම් මේ ලෑස්ති වෙන්නේ පස්වෙනි කතා සමයේ අවසන් කොටස එක්ක එකතුවෙන්න. කලින් කොටස් කිහිපයක්ම වෙලාවට දෙන්න බැරි උනා. ඉතින් මේ අවසන් කොටසවත් ඔයාලාට වෙලාවට දෙන්න ඕන කියලා ගිය සතියේම හිතාගත්තා. ඉතින් ඔන්න හිතපු විදියට වැඩේ කරගන්න පුලුවන් උනා. අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.

ඉතින් නෝරා තෝන්ගේ උපදෙස් පරිදි අතීතයට එනවා එයාගේ තාත්තාව බලන්න. හැබැයි එයා එන්නේ එයාගේ තාත්තාව බලන්න විතරක් නෙමෙයි, එයාට උදව් කරන්නත් හිතාගෙනමයි. ඉතින් එයාගේ පලවෙනි උදව්ව උනේ තින්කර්ගේ අවබෝධත්ව චන්ද්‍රිකාව විනාස කරන්න ෆ්ලෑෂ්ට උදව් කරපු එක. එතනින් පස්සේ එයාගේ ලොකුම ඉලක්කය උනේ මේ සිකේඩාව නවත්තන එක. කොච්චර මෙටාලා ඇල්ලුවත් ඒ ඇල්ලුවේ ස්පීඩ් එක තියෙන නිසා. ඉතින් ස්පීඩ් එක නැතිකොට මේ සිකේඩාව අල්ලගන්න එක එයාලාට ලොකු අභියෝගයක් උනා.

ඉතින් කවුරුත් දන්නා විදියට, මේ අලුත් ගැහැණු සිකේඩා එහෙම නැත්නම් අනාගතයෙන් ආපු ග්‍රේස්, ආයෙත් හැමදේම කනපිට පෙරලෙව්වා. ඉතින් එයා දැන් හදන්නේ මුළු රටේම ඉන්න මෙටා හියුමන්ලාව වෛරසයක් මගින් මරලා දාන්න. ෆ්ලෑෂ් ටීම් එකේ ඉලක්කය උනේ සිකේඩාගේ කිණිස්ස විනාස කරන එක. එතකොට එයාලාට නිකන්ම සිකේඩාව පරද්දන්න පුලුවන්. ඉතින් ඔය වැඩේදී අර දර්පණ තුවක්කුවෙන් කිණිස්සට තියපු වෙලාවේ රැල්ෆ් ඒ මැද්දට පනිනවා ඒක විනාස කරන්න එපා කියලා. ඒකෙන් රැල්ෆ් ලොකු අකරතැබ්බයකට මුහුණදෙනවා.

එතකොට ඇයි රැල්ෆ් මේ මැද්දට පැන්නේ ? මොකද එයාට තේරුණා මේ කිණිස්ස, සිකේඩා, හැමදෙයක් පස්සේම තෝන් ඉන්නවා කියලා. එයාට ඒක අනික් අයට තේරුම් කරන්න වෙලාවක් ලැබුනේ නෑ. ඉතින් අවුරුදු 15 ක් අයන් හයිට්ස් වල තෝන්ව හිර කරලා තිබුනේ. ඉතින් එයාව හිර ගෙදර රඳවගෙන තියාගත්තේ සිකේඩාගේ කිණිස්ස එයාගේ ඇඟේ රඳවලා තියපු නිසා. ඉතින් ඔයාලාට හිතාගන්න පුලුවන් ඇති තෝන් ඇයි මේ සිකේඩාව මරන්න නෝරාට උදව් කරන්නේ කියලා. එච්චර හිතන්න යන්න එපා. ඔයාලා කතාව බලලාම ඉන්නකෝ ඉස්සරවෙලා.

පස්වෙනි කතා මාලාව කොටස් 22 ක් විදියට තමයි හදලා තිබුනේ. ඉතින් වැඩ අස්සේ පරක්කු වෙලා හරි මට මෙහෙම කතාව ඔයාලාට ගේන්න පුලුවන් උන එක ගැන මට සතුටුයි. ඊලඟ සීසන් එකත් ඉක්මණට ඒවි. වැඩ රාජකාරි අස්සේ මට ඒ සීසන් එක කරන්න වෙන එකක් නැතිවෙයි. මොකද සමගාමී විකාශන කතා මාලාවකට උපසිරැසි කරගෙන යන්න පුලුවන් තත්වයක් දැනට නෑ. හැමෝටම ගොඩාක් ස්තූතියි! ඉතින් පුලුවන් හැමෝගෙන්ම අදහසක් දාගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් ආයෙත් තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

121 comments

  1. Tnx Brother..

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට 🙂

  3. pasindu_pasindu

    thanks bro.

  4. G.A.kavindukalhara

    තැන්ක්ස් අයියේ sub එකට.. අයිය නැතත් වෙන කවුරු හරි වත් ඊළඟ season එකටත් sub දෙයි කියල බලාපොරොත්තු වෙනව…

  5. Anushka Sanjuna

    ththanks mcn

  6. Thanks for All episodes Subtitles. It gives us the right time all ways.

  7. jaya sri…….

  8. සබ් එකට ස්තුතියි,
    ඊලග season එකෙන් හමුවෙමු

  9. Thanks !!!!!!!!!!!!!!!!!

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. sub ek supiri ,Thank You…………..

  12. hithapu neti welawaka genella bm umb sub eka..thnq machoo..godak pin umbla me karan udawwata

  13. Thank u mcn good luck

    for the future.

  14. chathurangachathuranga

    Tnq Tnq brooo
    Jaya wewa

  15. උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  16. ThusharaIndunilRathnayaka

    Sub ekata Thanks Bro…..!

  17. Rashiiddamalgoda

    thanx bro. obe uthsahayata. api wenuwen karana me deyata. budu saranai.

  18. Lahiru Lakshan

    thanks machn…..wish u all the best…….

  19. sub wlata thnkz

  20. thanks sub ekata..elaga season ekath oyatama karanna labenna one..

  21. සබට තෑන්ක්ස් බ්‍රෝ ❤️
    අනිත් සීසන් එකත් දෙන්න උත්සහයක් දියන්
    මෙච්චර කාලයක් සීසන් එකටම සබ් දීපු එකට බොහොම ස්තූතියි. ජය…….!

  22. AshanChathuranga1997

    Thanks

  23. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……….!

  24. Thnx bn sub ekata
    Ummaaa

  25. gdk pin nuwantha aiye sub dunnta. oylge sub supirima supiri…. hmdema saarthaka wenn oni oyge. bs

  26. බොහොම ස්තුතිය් සහො…

  27. බොහෝම ස්තුතියි සහෝදරයා ෆ්ලෑෂ් කතාමාලවට උපසිරැසි ලබාදුන්නාට. ඔබ‍ගේ වැඩ රාජකාරි දහසක් මැද අපට මෙවැනි උපසිරැසි ලබාදීම ගැන ඇත්තටම අපි ස්තුතිවන්න වෙන්න ඕනේ.

    6 වෙනි කතාමාලාවත් කරන්න වෙලාව ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.

    ජය වේවා !!!!!!!

  28. kavishkajayasinghe

    Thank you so much brother

  29. bohoma sthuthi saho. 😀
    jaya!

  30. tnx saho…..

  31. dahasak rajakari medde kohoma hari apita sub eka genawata hugak sthuthi bro.. thank you very very much..!!!

  32. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ සීසන් එක පුරාවට උපසිරස ලබා දුන්නට. විශේෂයෙන්ම එක එකාගෙන කතා අහගෙන මේවා කරනවට සම්මානයක් දෙන්න ඕනි. ඊලග සීසන් එකත් පුලුවන්නම් කරන්න..බුදුසරණයි..ජය වේවා!!!

  33. සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

  34. අන්තිම එපිය නම් flash වගේ ඉකමනින්ම දීලා. අනිත් එපි වලදිත් සබ් දෙන්න පරක්කු උනත් සබ් එක එනකම්ම කතාව් නොබල හිටියේ සබ් එක නියමෙටම තියෙන නිසා. ගොඩාක් ස්තූතියි flsh tv series එකට සබ් ගෙනාපු එකට. කොටි වලිගේ අල්ලගත්තා වගේ තමා ඉතින් හොද tv series එකක් ලැබුනා කියන්නේ අනිවා බැනුම්. දිගටම සබ් දෙන්න මචන්. මේ කරන සේවයට ගොඩාක් ස්තූතියි

  35. Gayan_madushanka_

    Thanks Bro

  36. Lahiru Kekulandara

    sub ekata thanks a.

  37. Udara Damith Dissanayaka

    thanks wewa

  38. Kathawa unath asawen baluwe ubala me karana kapaweema hinda,,,tnx mchn sub ekata …jaya!!!

  39. Thanks mchn

  40. Shehan Pramuditha

    THANKS BRo

  41. thank you very much bro.mehma kiwata aulk ganna epa parna tv shows thiynwa thama sub dila ewra nathi api godk kal edan balan inne ewta sub denkan.pulwanm me wage set ekk ekathu wela ewata sub dennako.eka loku deyak.pahalin tv shows tika dannm plz ewta sub denna.

    Colony
    Ash vs evil dead
    Z nation
    Withes of East end
    12 monkeys
    The exorcit
    Sleepy hollow
    Fear the walking dead
    Outlander
    I zombie
    Humans
    True detective
    Timeless
    Travelers
    The missing
    Elementary
    Mr.robot
    Ballers
    The man in the high castle
    CSI cyber
    Tyrant
    Chicago pd
    Killjoys
    Van helsing
    Taken
    Dominion
    Quantico

    Plz me tika sampurna Karala denako.

  42. Doctor_paradox

    Thank you saho!!

  43. Eranda Malith 2.0

    Thanks mcn

  44. Mithusha Dinelka

    Thankuu සහෝදරයා

  45. shiron_madushaanka

    thanx bro

  46. Thanks***

  47. සබ් එකට ස්තූතියි .ඊළඟ සීසන් එකත් කරන්න ..ජය වේවා!!!

  48. bohoma sthuthi

  49. Nadeesha rox alahakoon

    Tnx bro subt

  50. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Season 6 එකත් ආවහම කොහොම හරි ගෙන්න බලමු…

  51. බොහොම ස්තුතියි බ්‍රෝ..
    ☸️ සුභ වෙසක් මංගල්ලයක් වේවා. ☸️

  52. ela bro tnx 5weni session eka sampuranayen gaenawata digatama sub karana puluwan wewa yai parthana karami. .
    සුභ වෙසක් මංගල්‍යයක් වේවා!☸️
    බ්‍රෝ..

  53. Thanks broo..

  54. Flash season 5 ekata mechchara kal sub dipu oyata godak thnx bro.. all the best 4 ur future ..

  55. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  56. Thanks you bro… පට්ට බ්‍රෝ

  57. Thanks bro…. wish u all the best and good luck!!!!!!!!

  58. Pradeep Pasqual

    Thanks for the sub… See U Next …!!

  59. Janith Rathuvithana

    Thanks Bro Ikmant sub aka dunnata.noiwasillen hitiye

  60. Isurusadaruwan

    Tanx broooo…..me para ikmntma sub eka dunnta

  61. thanks for sub….

  62. Sub eka welawatama dunnata thanks!Jaya wewa!!!

  63. thanks…bokkah

  64. Udara shamintha5

    Thankq okkoma dunnata nawatha hamu wemu..

  65. Thanks bro….. ilanga season eka kata hari hoda kenekta baradiyan hode!!!!!!!

  66. ස්තූතියි සහෝ ඉක්මනටම හැම එපියක්ම දුන්නට❤️❤️

  67. Shashikenway007

    නියමයි මචන්…

  68. බොහොම ස්තූතී

  69. හැමදේ ටම ස්තුතියි.

  70. Uvindu Dilshan

    Sub ekata thankx bro

  71. සිංහල උපසිරැසියට ස්තූතියි

  72. Akalanka weerasinghe

    Thanks saho, thawa karamu issharahata

  73. thank u thank u thank u

  74. බොහොම ස්තූතියි සබ් එකට …❤️

  75. Thank you…….!

  76. ජය වේවා සහෝ… දවසින් දවස සතියෙන් සතිය හැම episode එකකම sub ලබා දුන්නට ගොඩාක් ස්තුති…

  77. Thanks bro….

  78. Chamodh_Karunamuni

    Thanx brdh❤️

  79. malindu nimsara

    thanks bro ftta

  80. Sampath sandaruwan

    බොහොම ස්තූතියි අයියේ sub ඒකට
    ඊලග සීසන් ඒකත් කොහොමහරි කරල අයියාම දෙන්ඩ ජය වේවා

  81. සුපිරි… Thanks…

  82. madhubashana bandara

    jaya wewa !!

  83. Thank You Sub Ekata..Jaya Wewa!!

  84. THANKS FOR SUB 100%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%.baiscope**

  85. thanks bro………………..
    1st cooment

error: Alert: Content is protected !!