You dont have javascript enabled! Please enable it!
Friday , July 10 2020
Breaking News

The Flash [S06 : E08] Sinhala Subtitles | ඩාර්ක් ෆ්ලෑෂ් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 29 votes.
Please wait...

ඉතින් මිත්‍රවරුනි, පහුගිය සතියේ කොටසේ ඉතුරු කොටස බලන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. බ්ලඩ්වර්ක් අන්තිමේ අපි නොහිතපු විදියට ෆ්ලෑෂ්ව එයාගේ පැත්තට හරවගත්තානේ. ඉතින් අපි පහුගිය සතිය ගැන ටිකක් මතක් කරගමු.

ගිය සතියේ කොටස පටන් ගත්තේ බ්ලඩ්වර්ක් සහ රැල්ෆ් අතරේ සිද්ධවුනු සටනින්. ගොඩක් අයට හිතෙන්න ඇති බ්ලඩ්වර්ක් රැල්ෆ්වත් එයාගේ පැත්තට හරවගනියි කියලා. ඒත් ඒක එහෙම උනේ නෑ. බ්ලඩ්වර්ක් එයාගේ ලේ රැල්ෆ්ගේ සිරුරට ඇතුල් කලේ යටි අරමුණක් ඇතිව. එයාට ඕන උනේ රැල්ෆ් හරහා ෆ්ලෑෂ්ව එයාගේ පැත්තට හරවගන්න. ඉතින් කොහොමහරි බ්ලඩ්වර්ගේ අරමුණ සාර්ථක උනා. ෆ්ලෑෂ් අන්තිමේ ඩාර්ක් ෆ්ලෑෂ් උනා. ඉතින් මොකකින් මොකක්ව් වෙයිද ?

දැන් ටීම් ෆ්ලෑෂ් එකට වැඩේ තවත් අමාරුයි. බ්ලඩ්වර්ක් මදිවට ඩාර්ක් ෆ්ලෑෂ්. හැබැයි ඩාර්ක් ෆ්ලෑෂ්ගේ ඇතුලතින් බෙරි යම්කිසි සටනක යෙදිලා ඉන්නවා. අපි ඒක කලින් සතියේ දැක්කානේ. මේ කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් ෆ්ලෑෂ් ටීම් එක බ්ලඩ්වර්ක් එක්ක හැප්පිලා මේ බ්ලඩ්වර්ක් කියන චරිතයට මොකද වෙන්නේ කියලා.

ඉතින් අද දවස සෙනසුරාදා. කවුරුත් මගබලාගෙන හිටපු ක්‍රොස්ඕවර් එක හෙට දිනයේ විකාශනය වීමට නියමිතයි. ඒවගේම තමයි මෙවර ක්‍රොස්ඕවර් එක කොටස් පහකින් සමන්විතයි. පොඩි අවුලකට කියලා තියෙන්නේ මුල් කොටස් තුන බලලා ඔයාලාට ජනවාරි මාසයේ 14 වෙනිදා වෙනකන් ඉන්න වෙනවා ඉතුරු කොටස් දෙක බලන්න. ඉතින් ඔයාලා එපි ටික බලන්න ඕන පිළිවෙල මම පහලින් සඳහන් කරන්නම්.

  1. SUPERGIRL – Sunday, December 8, 2019
  2. BATWOMAN – Monday, December 9, 2019
  3. THE FLASH – Tuesday, December 10, 2019
  4. ARROW – Tuesday, January 14, 2020
  5. DC’S LEGENDS OF TOMORROW – Tuesday, January 14, 2020

එහෙනම් ඔන්න ඔය පිළිවෙලට තමයි කොටස් ටික පෙළගස්වලා තියෙන්නේ. ඉතින් ක්‍රොස්ඕවර් එකට අදාල වෙන ඊලඟ ෆ්ලෑෂ් කොටසත් අරගෙන ඔයාලාව බලන්න ආයෙත් එන්නම්. හැමෝටම ජය!!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

ඩොක්ටර් ජෝන් [S01 : E13] Sinhala Subtitles | උත්සාහ කරන්නට වූ පොරොන්දුව [සිංහල උපසිරසි සමඟ]

මහාචාර්යතුමා සි යොන්ග්ව තමන්ගේ භාරකාරයා වශයෙන් ප්‍රතිකාර ලබාගන්න යද්දි අරගෙන ගියා. ඒ වගේම ඒ දෙන්නා …

Leave a Reply to cho-sang Cancel reply

Your email address will not be published.

69 comments

  1. Thanks for sub!

  2. Thanks for Sub. 9 ta sub dilada tiyenne? hoyaganna amaruyi.

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. thanks

  5. Thanks for the sub bro

  6. Thanks !!!!!!!!!!!

  7. PLash e9 kawadda danne

  8. Udara Damith Dissanayaka

    ela

  9. M.D.P.Fernando

    Thanks

  10. Nuwantha Dulan

    ක්‍රොස් ඕවර් එකට උපසිරැසි සේරම ලබාදෙනවා 🙂

  11. Cross over Episode සේරටම sub එක දෙන්නකෝ…

  12. Thanks Sub ekata. Mulu Crossover ekatama sub denna puluwannam..

  13. Thanks for Subtitle……..
    Jayawewa……..!!!!!!!!!!!

  14. Isuru Priyankara

    සම්පූර්ණ ක්‍රොස් ඔවර් කොටස් 5 ටම සබ් කරනවාද?

  15. ela.. supergirl seaason 5tat sub dennakoo.. plz.

  16. supergirl 1k sub 1kth danawada bro?

  17. Michel..scorfield

    Sub ekta thanks….plz crossover episode okkotama sub dendooo

  18. Crossover eke subtitle denna plz…

  19. Supergirl Season 5 sub please loku දෙයක්

  20. Lahiru Kekulandara

    උපැසිරසට ස්තූති.
    ජය වේවා!

    පුළුවන්නම් Crossover එකේ Supergirl,Bat Woman & DC’s Legends of Tomorrow කොටස් ටිකට උපැසිරස දෙන්න.
    ලොකු උදව්වක්

  21. Thank You

  22. sadeepairoshana191

    Thanks bro sub ekata.Supergirl eeketh sub dunnanan ela.

  23. Thanks, bro
    Crossover eka parts dekakata dapu eka nam sehena ketha wedak affa. Api masayak balan inna epayi

  24. Sub එකට thanks.crossover එකටම sub දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.ජය වේවා

  25. Lahiru Lakshan

    thanks machn…

  26. Rasitha_madushan

    Supergirl akatath sub dennako.please

    • Thnx mcho, ක්‍රෝස්ඕවර් ඔක්කොටම සබ් දුන්නොත් පට්ට

  27. arrrow flash s girl dc legend se 1 idala me dakwa sub 1 dapu hamotama bohoma istuti… obalage watina kaalaya kapa karala me karapu mehewara godak agaya karanawa… biscop team ake hamotama hamotama istuti…….

  28. Tnx mchn sub ekata ..jaya wewa !!!

  29. tanx bro sub ekata me kawuru hari mata supergirl, batwoman, DC LOT wala seson ekai epiyai kiyanko

  30. Thanks saho

  31. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  32. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි මචං සබ් එකට..
    Superigirl season 05 එකටත් සබ් දියල්ලකො මචංල ගොඩක් උන් ඉල්ලනවත් එක්කනෙ

  33. Shehan Pramuditha

    Thank u..

  34. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  35. Thank You

  36. sarathprasanna

    Sub Okkogema one coseover eke

  37. hasantha jayasinghe

    Thnaks

  38. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  39. Nadeesha rox alahakoon

    Nx bro subt. Anik series tiketh crossover ekatawath sub tika denna danata

  40. thank you very much.. supergirl, legends of tomorrow, batwomen katha walatath sub denna pls.

  41. Takon s2,the society, daybreak, v wars walata sub dennako

  42. Gayan_madushanka_

    Thanks bro

  43. හැමෝම කියනවා වගේ BATWOMAN, SUPERGIRL 2ත් Sub දෙන්නකෝ….
    ලොකු උදව්වක් ඒක….
    ඒක බලන්නෙ නැති නිසා ගන්න තැනක් හිතාගන්න බෑ…

  44. thanks….waited for the sub

  45. vidusha lakshan

    තැන්ක්ස් සහෝ sub එකට. crossover එකේ එපි 5ටම sub දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් බන්.

  46. Isurusadaruwan

    Crossover 5tma ayye sub denna….godk aya crossover blna hinda

  47. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බැරිවෙයිද crossover එකේ batwomen,supergirl එපි දෙකටත් සබ් එක දෙන්න. ඇඩ්මින් මඩුල්ලේ කෙනෙක් දැක්කොත් සලකා බලන්න පොඩ්ඩක්. ගොඩ දෙනෙක් බලන නිසා පුලුවන්නම් Crossover එකේ එපිසෝඩ් 5ටම සබ් එක දෙන්න. ජය වේවා..බුදුසරණයි..!

  48. 0Nadun Shalitha

    Sub ekt thanks. Supergirl ektath sub denna

  49. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  50. සහන් කෞෂල්‍යය

    සබ් එකට ‌‌බොහොම ස්තුතියි……………!

  51. 1999chamikaroshan

    ක්‍රොස්ඕවර් එපි පහටම සබ් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්
    මේකට තෑන්ක්ස් ❤️

  52. උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    ක්‍රොශ් ඕවර් එක මේ පාර නම් අවුලක් කරන්න එපා දෙයියෝ…
    බැට් වුමන්, සුපර් ගර්ල් මුල් කොටස් සබ් නොදුන්නට කමක් නැ.
    මේකේ කොටස වත් දෙන්න…

  53. Thanks Saho Sub ekata.
    Jaya Wewa.

  54. vishanfernando

    thanks for sub
    tikak ikmanata sub 1k denna puluwannam hodai
    crosover 1k supergirl,batwoman,legends walatath sub denna puluwannam hodai

  55. ස්තුතියි සහෝදරයා ඉක්මනින් sub දුන්නට…
    ❤️❤️❤️

  56. akilaishanmeegoda

    thanks bro.ane kohomahary crossover eke hama ekatama sub denna mokada.arrow flash witharai sub thiyenne.legend of tomorrow,supergirl,batwoman e thunema sub nane.ekai.nathnam ithin flash eke wihtark crossover eke sub dennath epa

  57. parindyabopage

    Thanks aiye

error: Alert: Content is protected !!