Wednesday , October 21 2020
Breaking News

The Following [S01 : E01] Sinhala Subtitles | ලුහුබැඳිම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

තවත් ආරාධනාවක් ලැබුනා අපේ වාසල සහෝදරයාගෙන් සහ විකියා සහෝදරයාගෙන් අලුත්ම රූපවාහිනී වැඩසටහනකට සිංහල උපසිරැසි යොදමු කියලා. ඒක තමයි පසුගිය ජනවාරි 21 වනදින Warnar Bros Television සහ Outerbanks Entertainment යන සමාගම් වල නිෂ්පාදන දායකත්වයෙන් යුතුව ඇමෙරිකාවේ FOX Network රූපවාහිනී නාලිකාව ඇතුළු තවත් නාලිකා රැසක මීට සමගාමිව විකාශනය ඇරඹු අපරාධ සහ අභිරහස් ගණයට අයත් රූපවාහිනී කතා මාලාව The Following (ලුහුබැඳ යෑම). තව ගුණ වර්ණනා කරනවා නම් IDMb දර්ශකයේ ලකුණු 8.2/10 වගේ ඉතා ඉහල අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට දැකල පුරුදු නළුවෙක් තමයි මෙහි ප්‍රධාන චරිතයට පන පොවන්නෙත්, ඔහු තමයි Kevin Becon මතක ඇති Death Sentence (2007), Mystic River(2003) සහ Hollow Man (2000) යන චිත්‍රපට . එහි රංගනයෙන් දායක උන තවත් දක්ෂ හොලිවුඩ් නළුවෙක්. ඒ වගේම මෙහි මුල් කොටස් කීපය සඳහා Taken 1 සහ 2, Lockout(2012) චිත්‍රපට වල දුවගේ චරිතය රඟ දක්වපු Magie Grace ගේ රංගනයද දකින්න ලැබෙනවා. තව කියනවා නම් දැනට මෙහි පළමු කතා මාලාවේ කොටස් 7ක් විකාශනය වෙලා අවසානයි. අදින් ආරම්භ කරන්නේ පළමු කොටසයි. මින් ඉදිරියට හැකි ඉක්මනින් ඉතුරු කොටස් කිහිපයත් අවසන් කරලා ඉක්මනින්ම රූපවාහිනී විකාශයට සමගාමීව මේ කතාව අපේ යාළුවන්ට සමීප කරන්න තමයි හැම උත්සාහයක්ම දරන්නේ.

එහෙනම් මම මේ කතාව ගැන විස්තරයක් කරන්නම් මොකද බලන්න කලින් වෙන්නේ මොකද්ද කියල දැන ගත්තොත් අපේ යාළුවන්ට බලන්න ලේසි වේවි කියලා හිතන නිසා. කලින් කිව්වා වගේ මේ කතාව එක්තරා මිනි මරුවෙක් පසු පස හඹා යාමක් තමා තියෙන්නේ. එහෙමත් නැතිනම් Serial Killer කෙනෙක් පසුපස යාමක් තියෙන්නේ. මෙහි ප්‍රධාන චරිතය “රයන් හාඩි” ඔහු හිටපු FBI රහස් පරීක්ෂකයෙක්. ඔහු විසින් මීට වසර කිහිපයකට පෙර මේ මිනීමරුවා අත්අඩංගුවට ගෙන හිර භාරයට පමුණුවනවා. එහෙත් ඔයාලට දකින්න පුළුවන් ආරම්භයේදීම වෙන්නේ මේ මරණ දඬුවමට යටත් උන කෙනා හිරෙන් පැන යන දර්ශනයක්.

මේ මිනිමරුවා ලෙහෙසි පහසු කෙනෙක් නෙමෙයි ඔහුට එක්තරා මානසික බලයක් තියෙනවා මිනිසුන් තම පාලනයට ගන්න පුළුවන්, ඒ වගේම ඔහු ඉතා උගත් සාහිත්‍ය මහාචාර්යවරයෙක්. ඔහුගේ ගොදුරු වෙන්නේ ඔහු උගන්වන විශ්ව විද්‍යාලයේ  ඔහුගේම සිසුවියන්. ඔහුට මේ වනවිට සිසුවියන් 14 දෙනෙකු ගොදුරු වෙලා තියෙන්නේ. කලින් සැරේ රහස් නියෝජිත “රයන්” මේ මිනි මරුවා අල්ලන්න ගොස් ඔහු විසින් අනින ලද පිහි ඇනුමක් නිසා හදවතේ අබාධයකින් පෙළෙමින් ඉන්නේ. මේ වනවිට ඔහු විශ්රා්මික FBI නිලධාරියෙක්. මේ පැනයාමත් සමඟ “රයන්” හට අලුත්ම වගකීමක් ලැබෙනවා. ඒ අතර මේ මිනීමරුවා අවසන් වරට තම ගොදුර කර ගත් ගැහැණු ළමයාගේ ජීවිතයත් අනතුරේ තියෙන්නේ. එහෙනම් ඔන්න නැවුම් ආරාධනාවක් තියෙනවා මාත් එක්ක රෝමයේ හිර වෙලා ඉන්න යාළුවන්ට මෑත කාලේ සිදුවීමකට අවධානය යොමු කරන්න කියලා. ඔයාලට අද කතාව අවසානයේ තේරේවි මේ මිනීමරුවා කොයි වගේ කෙනෙක්ද කියලා. මොකද මෙයා මේ වතාවේ පැමිණෙන ස්වරූපය ඉතාමත් භයානක වගේම හිතාගන්නත් බැහැ. එහෙනම් බලන්නම වෙනවා නේද?

එහෙනම් පළමු කොටස බලලා ඔයාලගේ අදහස් කියන්න මේ අලුත් කතා මාලාව ගැන. නැවත ලුහු බැඳ යෑමේ තවත් අදියරකින් හමු වෙන තුරු හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

All BT1

Next BT1

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E08] Sinhala Subtitles | නව ආරම්භයක්..! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! එසේනම් ස්ටේට් ඔෆ් සීජ් 26-11 කතා මාලාවේ කොටස් හතක් බලලා …

Leave a Reply

Your email address will not be published.

86 comments

  1. the following S01 E01 subtiltle link is not working

  2. subtilte link is not working

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. thanks lot

  5. supiri kathawa dhigatama dhenna

  6. nirosha dilshan

    සුපිරි කතවක් .දිගටම ඩෙන්න

  7. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  8. niyama wadak jayen jaya///ikmanta onaaaa

  9. රාම් රාජ්

    ස්තූතියි.

  10. අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි 😀

  11. අම්මෝ බයේ බෑ…….

  12. දිදුල Kd සිල්වා

    තවත් එකක් නේද! ටීවී සීරීස් වරුසාවයි.. එලස්.. වැඩේ දිගටම කරගෙන යමු එහෙනම්..
    ජය වේවා෴

  13. ස්තුතියි 120 MB කොපිය හැමදාම දාන්න

  14. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. තවත් සුපිරි එකකට අත ගහලා වගේ. ජයම වේවා… 😛 😛

  15. කැලුම් ගුණසේකර

    ස්තුතියි හසන්ත සහෝ අලුත් ම කතාමාලාවක් උපසිරැසි ගැන්වූවට.

  16. mudiya / මුදියා

    මේකත් බලන ලිස්ට් එකට දැම්ම ඕං.දිගටම දෙන්න ඕනි හොඳේ හසන්ත සහෝ.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!

  17. niyamai niyamai saho….
    bohoma stuti….

  18. bohoma stuthei

  19. pattama tv series eka……………kalekin hoda criminal tv series ekak aveee…..ane mekanam digatama denna……..episod 1 ekenma asa hithuna…..thavath niyama vadak……maxxahhhhhh ahhhhhhhhhh

  20. fatta fata fata… thnxxzzz a lot kollo….

  21. ayya meke error ekak enawa wub ganna behe

  22. නාමල්

    ela thamayi hasantha thx

  23. තෑන්ක්ස්. ටිවි සීරීස් ෙදන ඒක නම් නියමයි. දිගටම ෙම්වා වැඩිපුර ෙදන්න. ෙපාඩි file දීලා තියන ඒක ෙගාඩක් ෙහාදයි.

  24. නියමයි. දිගටම දෙන්න.

  25. niyamy machan mama spatacus okkoma baluwa mekath balanna patan gannawa me okkotama oyata pin

  26. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පට සිරි පට්ට බඩ්ඩක් නේ අලුතින් ගෙනල්ල තියෙන්නේ, ඔහොම ගියොත් ඉතින් තව ටෙම්පරි ජොබ් එකක් හොයා ගන්න වෙයි වගේ ඉන්ටර්නෙට් බිල ගෙවා ගන්න සල්ලි හොයන්න, අනිත් ලොකුම දේ තමයි 120 කොපිය දීපු එක, වැඩේ කියන්නේ මේකා ගේන්නෙම නොබලා ඉන්න බැරි සයිස් එකේ එව්වමනේ. ස්පාටකස්, දැන් මේ අලුත් එක, තව මේකා දෙන ෆිල්ම් මේකාගේ එව්ව ටිකම ගත්තම ඉතින් මගේ ලිමිට් අහවරයි…. ඉතින් තව මොනවා කියන්නද, හිතින් බැන බැන හරි අරන් බලන්න එපයි….අනිත් එව්වා ටිකත් ඉක්මනට ඕනේ හොදේ….

  27. මම ජොබ් එකෙන් අයින් වෙනවා බන්. මේ වැඩේ හරි යන්නේ නෑ. දෙනවා දෙනවා ඉවරයක් නෑ. කොහොමහරි බලන්නත් එපාය. 🙂

    ස්තුතියි වැඩේට. මම මේක ඩවුන් කරලා තියාගෙන ඉන්නේ සීරීස් එක ඉවර වෙලාම බලන්න කියලා. දැන් සබ් එක්කම බලන්න පුළුවන්…. 🙂

  28. piisu kora kiwwalu ..
    hasantha saho thawath wadakata athagahala wage ..
    thank you very much bro
    jaya wewa me karana dewal walata thanks kiyanna wachana natho.
    100 thank you

  29. මෙ අවුරුද්දේ ආව කතා මාලාවලින් හොදම එක තාමා මේක…බලන්නේ නැතිව නම් ඉන්න එපා.. සුපිරිම කතාව මම දැනට ආව කොටස් ටික බැලුවා… දැන් ඉතින් සබ් එක්ක සෙට් වෙනකම් ඉන්නවා. ඇත්තට මෙ වගේ විශිෂ්ඨ කතාවකට සබ් දීම අගය ක‍රනවා…. දිගටම සබ් දෙමු

  30. අම්මෝ ස්පාටකස් දෙනවෝ නැහැ කිව්වේ නැතෝ. තව දවසක් හෝ දෙකක් දෙන්න. මම කියපු එක දෙනවා. තව එකක් දුන්නේ වැඩි හොඳට. කොහෙද ඉතින් ඉල්ලන්නේම ස්පාටකස් නේ. මේකත් බැලුවොත් ඔහොම කියන්නේ නැහැ. බලන්න මම කියනවට. මේකත් ඒ වගේ තමා. තව දවස් දෙකකින් ස්පාටකස් ඇති බයිස්කෝප් එකේ. 😀 😀

  31. balamu ehenam..

    ane spartacuz naddaaaaaaa

  32. මෙචර දවසක් කොහොම නොබල හිටියද කියල හිතාගන්න බැහැ කතාව නම් පට්ට පතුරු සහෝ… ඔයාට ගොඩක් ස්තුතීයී නැවතත්…

  33. නියමයි සුපිරියිෙන්, අයියාට ෙබාෙහාමත් ස්තුතියි

  34. Sara Yohani Epa

    thanx…………..

  35. හා හා හා හසන්ත උන්මාදයක්(කල්ට් එකක්) හදන්ඩ වගෙයි ලෑස්තිය එහෙනම්…
    කතාවෙ යන්නෙත් උන්මාදීය අනුගාමී පිරිසක් හදන එකක් නේද?
    එල එල බල්න්ඩනම් වේද දන්නෑ. මම තාම දුප්පත් අහිංසකයනේ!

    මොනවා වුණත්, ජය පතනවා අලුත් වැඩේට! ඉස්-පා-ටකස් ගාලා කඩන ඉස්පාටකස් එකත් දිගටම ගේමු! පිළිවෙළට එන එකෙන් ආදේශක නළුවාගේ ආගමනයට හොදයි.
    එහෙනම් ජය! හසන්තටත් දැන් මේ කල්ට් එකෙන් බේරෙන්ඩ බැරි වෙනවා සිකුරුයි 😀

  36. wasthu, 1GB copy 1ka th dennako, hi quality balanna,,,

  37. patta pata pata sub nam baiscope

  38. patta wage. balamu

  39. අහන්න දෙයක නැහැ සහෝ ඔයා කලා නම්, මට විකිය සහෝ කිව්ව ඔයා මේක බාර ගත්ත බව ඉතින් පළවෙනි කොටස බාල තියාගත්ත ඔයාගෙන් උපසිරැස ලැබෙන තුරු….. බොහොම ස්තුතියි තව කථාවක් අපි වෙත ගෙන එනවට, ඉතිරි ටිකත් මේ වගේම කරගෙන් යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවායි එක හිතින් පතනා….
    😀 😀 😀 😀 😀 😀 😀 😀

  40. loweth na machan

  41. ane budu aiye spartacus parakku karanna epa

  42. wow hasantha aiyeeee tawa 1k goda dala tiyenne

  43. ongoing yana epi aka allamu hasantha wadey leysi wei, oyata puluwani. patta dial akak ne hasantha oyage sub nam elamakiri

  44. lasanatha!!!!!!

    THNZ SO MUCH

  45. aluth deyakata athagehuwada yaluwa…..mage suba pethum!!!
    aneth kathawe so2 ikmanin dannath hekiwewa kiya prarthana karanawa…thanks…jayawewa!!!

  46. ela ela thawath tv series ekak.thanks macho sub walata.

  47. onna patta wadak 😀 cngrtz HASANTHA

  48. අඩේ ටොම්බා tv series එකක්නෙ…බයිස්කෝප් එකටත් හසන්ත සහෝටත් ජයෙන් ජය at(ටොරන්ට් එකෙන් බාගත කරගනිමින්)….

  49. රොහාන්

    හසන්තගේ වැඩක් කියලා දැක්කහම ටිකක් කළකිරුණා වැරදියට තේරැම් ගන්න එපා.මොකද කියනවා නම් spartacus ඊළඟ සීරීස් එක පරක්කු වෙන නිසා. ඒ නිසා හසන්ත සහෝ කාරුණික ඉල්ලීම නම් මේකත් සමඟම කළින් පටන් ගත්ත වැඩේ ප්‍රමාද කරන්න නැතුව දෙන්න උත්සහා කරන්න කියලා.හැමදාම මේ සයිට් එකට එන්නේ spartacus දීලා ඇති කියලා හිතාගෙන, අහිංසක හිත්නේ…. මොනවා වුනත් මේ සබ් එකටත් ස්තුතියි. ඔන්න බාන්න දැම්මා…. ජයවේවා!
    GOD BLESS YOU

  50. menna site aka patta hode .

  51. නියමා……යි ජයම වේවා!

  52. නියමයි නේ,.,,,, මේක ගැන මගේ යාලුවෙක් කලින් කිවුවා බලහං පට්ට කියලා. සබ් නැති නිසා කම්මැලි කමේ උන්නේ. ඔන්න දැන් ඒකත් හරි. ඔන්න දිගටම වැඩේ කරමු අපි ඉන්නවා…

  53. පුබුදු

    මේක මම කොටස් ටිකක් බැලුවා ඇත්තටම ප්‍රිසන් බ්‍රේක් එක වගේම පට්ටම පට්ට කතාවක් බලන්නේ නැති උන් බලහන්, පිස්සු කොරම කතාවක් මේක , හසන්ත එහෙනම් සබ් දෙන්න ඉක්මනට අනිත් ඒවාටත්

  54. thnx baiscope oyala nam marai

  55. අප්පද බොල… එලනේ… කෑලි සේරම බාලා තියෙන්නෙ… තෑන්ක්ස්…

  56. menna hoda wadak aniwa hsanath gr8 job

  57. maxxama ohoma yana jaya wewa baiscope

  58. එලම එල

  59. නියමයි මචෝ උබ ඉදලා ඉදලා දෙන්නේ පට්ටම කතා මේවා නොබලා නම් බෑ. අනිවා මෙ නළුවා පට්ටම බුවා,. සුපිරි නළුවෝ ඉන්නේ අනිවා බලනව.

  60. තවත් මැක්සා වැඩක්… කතා 2 කක් නෑ.

  61. thnxxxxxxxxxxxxxxxxxxxxxx

  62. adoo patta wadak . meyka pattammmamamammamama macho

  63. ශාන් විමුක්ති [වීමා]

    බයිස්කෝප් එකට නඩු දානව මගෙ පොකට් එකට විදිනවට
    කොහොම බලන්නද අප්පා මේ දෙන දීමට
    අනික දෙන් නම් බලන්න වෙලාවකිහ් නෑ
    පස්සෙ බලමු තරහ වෙන්ට එපා හසන්ත අයියා… 🙂
    grt job 🙂

  64. ඔන්න සුපිරි වැඩක් හසන්ත සහෝගෙන්

    මමත් බානවා.

  65. mihin ලංකා

    පට්ට මචෝ 🙂 සුපිරි 🙂

    මැක්සා 🙂

  66. එලස් මේක බාන්න දානව දිගටම කරමු

  67. elazzz thnxzzzz

  68. supiri macho

  69. නියමයි සහෝ ඔන්න දිගටම දෙමු මේක පට්ටම පතුරු එකක්,,

  70. එලම තාමා එළකිරි වැඩක් මේක නම් දිගටම දෙමු

  71. wow … maru 😀

  72. Hasantha saho ethakota Spartacus ??????????????

  73. loweth na maxxxa machan digatam demu

  74. පට්ටම පට්ට ලොවෙත් නෑ තවත් සුපිරි එකක්

  75. thnxxxxx machan

  76. “චූටී මල්ලි”

    සබට තෑන්ක්ස්
    man 1

error: Alert: Content is protected !!