You dont have javascript enabled! Please enable it!
Monday , August 3 2020
Breaking News

The Following [ S01 – E06] | පලායාම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Following 2

ඉතින් අද මම අරගෙන ආවේ මේකේ 6 වෙනි කොටස. කට්ටියට මතක ඇතිනේ පහුගිය කොටසේදී සිදුවුන දේවල්. FBI ඒකෙන් Joey ඉන්න ෆාම් හවුස් එක හොයාගන්නවා කියල.. ඒ විතරක් නෙවෙයි Ryan කොහොම හරි Joey ව හොයාගන්නත් සමත් වුනා කියලා.

අද කතාව පටන් ගන්නේ එතනින්. කොහොම උනත් Ryan ට Joey ව අරගෙන එතනින් එන්න ලැබෙන්නේ නම් නෑ. Paul ට කොටුවෙන නිසා. හැබැයි මේ වෙනකොට Mike එතනට ඇවිත් තියෙන්නේ අනිත් පොලිස් කණ්ඩායම් එක්ක. කොහොම වුනත් SWAT එකෙන් එන්න ටිකක් පරක්කු වෙනවා.

මේ අතරේදී Emma, Roderick ට සිදුවුන දේවල් කියල email එකක් යවනවා උදවු ඉල්ලලා. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ Joe ගේ මිනිහෙක් claire වත් අරගෙන ගියා කියලා. මේ කොටසේදී Claire ට දැනගන්න ලැබෙනවා ඔහු අවුරුදු 2ක් තිස්සේ ඇයව ලුහුබඳිනවා කියලා, ඒ වගේම තවත් විස්තරත්. ඒ වගේම මේකෙදි FBI එකට තේරුම් යනවා Joe කියල කියන්නේ ඔවුන් හිතනවට වඩා සම්බන්ධතා තියෙන උපායශීලී පුද්ගලයෙක් කියල.

ඉතින් මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. FBI එකට Joey ව බේරගන්න පුළුවන් වේවිද ? අතුරුදන් වුන Claire ව සොයාගන්න පුළුවන් වෙයිද ? Emma, Paul, Jacob මෙයාලගේ ඉරණම මොනවගේ වේවිද ? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් මේ කොටසත් අරන් බලන්න වෙනවා.

c5995041d69a9fbb1277b83dca71dfacd0096a58
f4be11c5a0251e3de2fa2ea07ecd38d557d4e065
0dc773242181d3ca86758d0e8b63e608e11e7739
2cb17368b244c8ef7467050be98481a3ff17a9c7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

 

Check Also

Choked (2020) AKA Choked: Paisa Bolta Hai Sinhala Subtitles | මුදල් කතා කරයි [සිංහල උපසිරසි]

සල්ලි නිකන්ම අකුරු තුනක් වුනාට මුලු ලෝකෙම පාලනය කරන්න පුලුවන් තරම් හැකියාවක් තියෙන දෙයක් තමා …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  2. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  3. බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. රාම් රාජ්

    ඉස්සල්ලා කිව්වා වගේ මේත නම් නියම කථාව.සිංහල සබ් වලට ස්තූතියි.

  5. සමාවෙන්න සහෝ කොමෙන්ට් කරන්න පරක්කු උනාට 🙁
    පට්ට කතාවක්, දිගටම කරගෙන යමු මචෝ…
    ජයෙන් ජයම වේවා!!!!!!!!! 🙂

  6. thnx machan…
    keep it up,,

  7. mudiya / මුදියා

    මෙන්න මගේ ආසම කතාවක්.දෙන්නෙ කවදද කියල බලන් ඉන්නෙ.නියමයි නවීන්.දිගටම දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!

  8. thanks a lot

  9. මේක පට්ට කතාවක් තියලා ආසිරි කිව්වා.. මුල ඉඳලා බාගන්න ඕන. බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  10. ස්තුතියි නවීන් සහෝ සබ් එකට.

  11. bohoma stuti saho….
    katawa maxxxxxa… .

  12. “චූටී මල්ලි”

    දෙනකම්මයි උන්නේ බ්‍රෝ
    තෑන්ක්ස්
    ඔබට ජය….

  13. අගෙයි මේක ලැබෙනකම් බලා උන්නේ…
    බොහොම ස්තුතියි සහෝ..

  14. thanks mcn..sub 1k denkn mga blagnne unne..

  15. dimuthu තරංග ඉලුක්කුඹුර

    onna mamath gannavaa.

  16. pattai kollo

  17. elakiri kiwuuwa onna apith banna damma

  18. jayama weywa! macho

  19. එලස් ඔන්න සබ් එක ගත්තා..

  20. ජයම වේවා දිගටම දෙමු

  21. mihin ලංකා

    සුපිරිම කතා මාලාවක් සබ දෙන එකට බොහොම පින්

  22. wow,, maru 😀

  23. ජයම වේවා!!! නියමයි සහෝ

  24. elazzz thxzzz

  25. thnxx machan niyamai… NAVEEN appatta

  26. එනකම් මග බලාගෙන උන්නේ, අනිත් ඒවත් ඉක්මනට දෙමු ජය

  27. jayen jaya!!!!!!!!

  28. supiri hode digatama subs demu naveen

  29. එළකිරි කලින්ම බාගෙන උන්නේ සබ් දෙනකම්

  30. ජය වේවා සහෝ… මේක පට්ටම කතාවක්

  31. thnxxxxxxxxxxxxxx

  32. naveen niyamaine dan digatama susb denawa

  33. patta patta

error: Alert: Content is protected !!