Wednesday , October 28 2020
Breaking News

The Following [S01 : E09] Sinhala Subtitles | රිදුම්දෙන ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

9 වන ලුහුබැඳීම මෙසේ සටහන් කරන්නයි මේ පෙර සූදානම. මතකද කලින් කොටස “ක්ලෙයාර්” හොයන්න ගත්ත උත්සාහය, එතකොට කවුද මේ “රොඩ්රික්” කියන්නේ එතකොට FBI කණ්ඩායම මෙහෙයවන්න ලැබුණු අලුත් නිලධාරියා සහ “වෙස්ටන්” අනූනමයෙන් ජිවිතේ බේරා ගත්ත හැටි “රයන්” නිසා. කෙසේ හෝ “රොඩ්රික්” සැලසුම් කල ලෙසින් “ක්ලෙයාර්” හොයා ගන්න බැරි උනා ඒ වගේම “ජෝ” මාරක කල්ලියේ සාමාජිකයෝ කිහිප දෙනෙක් පරලොව සුව විඳින්නත් සමත් උනා. එහෙම තමා කලින් කොටසේ අවසානය සනිටුහන් උනේ.

මොකද තාම “ජෝ” තැනගේ කෘතියේ ප්‍රායෝගිකව ලියන්න ගත්තේ නැහැ. අද ජෝ සූදානම් වෙනවා එයාගේ නව සාමාජිකයන් හමු වෙන්න.ඒ වගේම “පෝල්” සහ “ජෙකොබ්” දෙන්නා ගැනත් ඔන්න තොරතුරු එනවා මොකද උනේ කියලා. ඒ වගේම මේ “ජෝ” වෙනුවෙන් කරන ලුහුබැඳීම දවසින් දවස FBI සංශෝධන වලට යටත් වෙනවා. මොකද මෙයාලගේ ඕනෙවට වඩා නීති වැඩියි. ඒ අතරේ “ජෝ” අලුත් සාමාජිකයෙක්ට එයාගේ රාජකාරි භාර දෙනවා. තවත් මානසික රෝගියෙක්. ඒ වගේම අවසානයේ “රොඩ්රික්” ඔත්තුවක් හොයා ගන්නවදෝ කියලත් හිතෙනවා “ක්ලෙයාර්” ගැන. මේ ප්‍රශ්න නිරාකරණය කර ගන්න නම් ඔන්න බලන්නම වෙනවා.

එහෙනම් නැවත දහවන ලුහුබැඳීමකින් හමු වෙන තුරු හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමි.දේ.වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2010/03/16

Previous BT1

All BT1

Next BT1

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  2. බොහොම ස්තුතී…!!! ^_^

  3. එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. රාම් රාජ්

    පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

  5. jayen jayakma weeewa

  6. [atta kathawa dan thama balanna gaththe aka digata balanawa

  7. බොහොම ස්තූතියි වාසල සහෝ සිංහල උපසිරැසියට. කාලෙකින් සබ් එකක් දැම්මා එහෙනම්. ජය෴෴ 😛 😛

  8. supiri kathawa gigatama denawata sahota bohoma pin aithiwenna one

  9. patta sasodaraya …..sub akata thanks hode …idiriyata karagena yanna dairya sakthiya lebenna one a…jayama wewa saho

  10. thanks machan

  11. mudiya / මුදියා

    සුපුරුදු නමක් කාලෙකින්.නියමයි චමීදේවා සහෝ.මේක ගොඩාක්ම ආසාවෙන් බලන ටීවී සීරීස් එකක්.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

  12. niyamai saho… .,
    enakan balan hitiye,… .
    bohoma stuti saho… .

  13. “චූටී මල්ලි”

    කලකට පස්සෙ නේද?
    එල එල මේක දිගටම දෙන්න
    සබට තෑන්ක්ස්
    ඔබට ජය….

  14. කාලෙකට පස්සෙ මේ නම දැක්කෙත්
    ජය වේවා මචෝ උපසිරසියට බොහොම තුති..
    ආයෙ අතුරුදන් වෙන්ට එහෙම එපා කොලුවෝ… 😉

    Followinggggggggggggg 😀

  15. මමත් ඔන්න බාගන්නවා.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!

  16. tnx mcho ikmanatama denawata…

  17. thnxxxxxxxxxxxxxx

  18. wow… maru 😀

  19. නියමයි අනිවා බලනවා

  20. Bohoma pin

  21. Patttttaaa macho

  22. notisamanalaya

    පට්ට මචෝ

  23. ammoooooooooo yantha athi…. menna banawooo… kauru sub dammath api balanawa… me hamoma ape sahodarayoneee….. sahodara badima watinwaneee

  24. ගිය අගෝස්තුවලින් පස්සෙ නේද මේ….
    බොහොම් අගෙයි ඒ වගේම බොහොම ස්තුතියි උපසිරැසට…

  25. vatinava vatinava… godakk vatinava.. tnx a lot….

error: Alert: Content is protected !!