Tuesday , September 29 2020
Breaking News

The Following [ S01 – E14] | හැර යාම…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Following - 01x07
සමාවෙන්න ඕනෙ ප්‍රමාදය ගැන. අද මම අරගෙන ආව එහෙනම් 14 වන කොටස. තව එක කතාවක් විතරයි තියෙන්නෙ පළමු කතා සමයේ අවසානයට.

එහෙනම් පහුගිය කොටස බලපු අපි පොඩ්ඩක් මතක් කරගම්මු බලන්න ඒක. මේ වෙනකොට ඇදහිල්ල අවුලක් වෙල. ජෝ කැරොල් බොහොම පාලනයෙන් තොරව වැඩ කරන්නෙ, එයාගෙ දකුණු අත වගේ උන්න රොඩ්‍රියි පවා මේ වෙනකොට එයාට ද්‍රෝහී වෙලා මැරුම් කාල අවසානයි. මෙ වෙනකොට හෙවන්පෝඩ් නගරයි FBI බලකොටුවක්වගේ. විවිධ හෝඩුවාවන් පස්සේ ඔවුන් නගරය පීරමින් ජෝ කැරොල් හොයන් අතරේ ජෝ කැරොල් හා ඔහුගේ අදහිලි වනතයො ලේ වගුරවනව. රොඩ්‍රික්ගේ සිදුවීම හා ජෝයි මැතිව්ස් නම් ජෝ කැරොල්ගේ කුඩා පුතා නැවතත් FBI එක අතට පත් වුනා වුනත්. මෙතෙක් කතාව සම්පූර්ණ කන පිට හැරවූ ක්ලේයාගේ පිහි අනුම හා ඒ පිළිබද රයන්ට කීමට ගත් දුරකතන ඇමතුමෙන් කතාව අහවර වුනා.

ඔන්න එහෙනම් අද එතන ඉදල. දැන් ජෝ ඉන්නෙ බොහොම අමාරුවෙ. එහෙමයි කියල වෛද්‍ය වරයෙක් ලගට යන්න එයාට නුපුලුවන් නිසා ගේ ඇතුලෙම බෙහෙත් හේත් කරගෙන කොහොම හරි පණ කෙන්ද ගැට ගහ ගන්නව. නමුත් මේ නගරයේ තව රැදෙන්න හැටියක් නැහැ මේ උදවියට. ඉතින් පැනයන්න තමයි අද දවස එයාල යොදාගන්නෙ. ඒක වෙන හැටි ඔයාලම බලන්න. ආ තව එකක්… අදන්න අදුනන කෙනෙක් අද අමාරුවෙ වැටෙනව…..

එහෙනම් මම යනවා, තව උපසිරැසකින් හමු වෙමු. 15 කොටසත් ඔයාලගෙ අතට ලැබෙයි ඉක්මනටම.

The Following (2013) on IMDb

 

 

d8e95d939be3a61beb265e091f9e6d77d02cbd87
4cfb6a02f16b55c6763ae0bd141b3b035be894ee
7cc68691269ffc3d78b3fef553f607c0495222ed
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

 

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  2. බොහොම ස්තුතී…!!! ^_^

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. රාම් රාජ්

    ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.

  5. සමාවෙන්න සහෝ අදහස් දක්වන්න පමා උනාට
    පහලොස්වැන්නත් අරන් එන්ට හොදේ එහෙනම්
    ජය!

  6. “චූටී මල්ලි”

    තව එකායි…………………………
    එකත් දෙන්නෝ……………………………
    ඔබට ජයෝ………………………………………

  7. Isuru Mahindarathna

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි!

  8. bohoma stuti saho… .

  9. mudiya / මුදියා

    හප්පට සිරි මෙන්න කතාව.කොටස් දෙක තුනක්ම තියෙනව බලන්න.අදම පටන් ගන්න ඕනි.තව එකයිනෙ.නියමයි නුවන්.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!

  10. එල මචෝ…මොකද පරක්කු උනේ.ගොඩක් දවසක් බලාගෙන හිටියා.අවසාන එකත ඉකමනට දෙන්න බලහන්.ජය වේවා!!!!

  11. බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    දෙයියනේ ඇයි මේකට කුඩම්මාගේ සැලකිලි…
    කොච්චරනම් බලාන හිටියද අද දෙයි අද දෙයි කියලා…
    කමක් නෑ…දුන්නනේ කොහොමහරි…
    අනිත් එකත් ඉක්මනට දෙන්න…
    ජය වේවා!!!

  13. තව එකයි..තව එකයි.. ඔහොම යන්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

  14. thnks lot saho sub 1kt a href=”” title=””

  15. jayen jaya

  16. මැක්සා හොදේ

  17. තෑන්ක්ස් වේවා!

  18. Maru tv kathawa

  19. Ela ela ela

  20. Maxxxa mazxxxxa kolla

  21. Thanksssddd

  22. නියමයි තැන්ක්ස් සබ් වලට

error: Alert: Content is protected !!